මුරලි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මුරලිදරන් ගේ ප්‍රකාශයට ටිල්වින් සිල්වාගෙන් ප්‍රතිචාරයක්.

    45691312_2770229873202236_1464750724595318784_n.jpg
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Den JVP ballonta prajathanthra wade labaganna puluwan unada last 30 years wala..

    Ballange kata witharai. Wede ne.!!
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මගේ පෞද්ගලික මතය නම් මුරලිගේ ඒ අදහස් දැක්වීම නොකළ යුතු දෙයක්. දේශපාලනය ගැන මතයක් දැරීමේ කිසිම අවුලක් නැහැ. නමුත් මුරලි ඒ කිව්වා දේවල මමත් එකග වෙන්නේ නැහැ. තුන්වේල කන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ බඩගින්නේ මැරිච්ච මිනිස්සු නැහැ. ලංකාවේ මිනිස්සු මරුනේ කන්න නැතුව නෙමෙයි. මේ ලදී ඉතාලියේ ඉදන් ආව කෙල්ලෙක් ඉරිදා පල්ලි ගිහින් ගෙදර යනකොට කාර් එකේ වෙඩි තියලා මැරුවේ කන්න නැතුව නෙමෙයි..
     
    • Like
    Reactions: 541100

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    jvp එකේ ඉන්නෙ කොහොමත් මන්ද මානසික පොන්*යො..

    මුරලි සරලව කියපු එක තේරුම් ගන්න බැරි තරම..
    රෙන්න පෙන නැතත් ඩිමොක්‍රසි :rofl:
    ඌ කිව්වෙ දුප්පත් මිනිහට ඊට වඩා ප්‍රශ්න තියනව කියල මිසක් ඕන නැති කතාවක් නෙවේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    මුරලිදරන් ගේ ප්‍රකාශයට ටිල්වින් සිල්වාගෙන් ප්‍රතිචාරයක්.

    45691312_2770229873202236_1464750724595318784_n.jpg

    ඔන්න බලාගනිල්ලා ජෙප්පොන්ගේ කුහක ගතිය..මේක දාපු ගුප්ත ජෙප්පගේ හැටි හිතාගන්න පුළුවන්නේ.:rofl:6000+ මරලා සමාව ඉල්ලපු පාහර කුණු හොරිකඩ බලු ජෙප්පෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරනවා..අනේ හුකේ..:lol::lol::lol:

    0vwLpFx.jpg

    Last edited:

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මගේ පෞද්ගලික මතය නම් මුරලිගේ ඒ අදහස් දැක්වීම නොකළ යුතු දෙයක්. දේශපාලනය ගැන මතයක් දැරීමේ කිසිම අවුලක් නැහැ. නමුත් මුරලි ඒ කිව්වා දේවල මමත් එකග වෙන්නේ නැහැ. තුන්වේල කන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ බඩගින්නේ මැරිච්ච මිනිස්සු නැහැ. ලංකාවේ මිනිස්සු මරුනේ කන්න නැතුව නෙමෙයි. මේ ලදී ඉතාලියේ ඉදන් ආව කෙල්ලෙක් ඉරිදා පල්ලි ගිහින් ගෙදර යනකොට කාර් එකේ වෙඩි තියලා මැරුවේ කන්න නැතුව නෙමෙයි..

    ඔව්. මූ ක්‍රිකට් ගැන ඇහුවාම නම් ඌ දන්නෙ නැතිලු. මහ රජාගේ කාලෙ හොරා කාපුවල රහ මතක් වෙලා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔව්. මූ ක්‍රිකට් ගැන ඇහුවාම නම් ඌ දන්නෙ නැතිලු. මහ රජාගේ කාලෙ හොරා කාපුවල රහ මතක් වෙලා.
    මුරලි ඉන්න තැන අනුව කිව්ව කතාව වැරදියි. මුරලිගේ අප්පට චෝකොලට් ෆැක්ටරිය වහන්න එදා ගේම ඇහුවනම් ඔය අද කියන කතා කියන්නේ නැහැ... එහෙනම් ප්‍රජාත්රන්ට්‍රවාදය මතක් වෙනවා. එයා දෙමල මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා කරනවා හැබැයි එයාගේ චොයිස් එක තියෙන්නේ ඉන්දියාවේ.. එයාට බදින්න ලංකාවේ හරිහමන් කෙල්ලෙක් නැහැයි කිව්වා මනුස්සයනේ.. දැන් තමා දුක හිතිලා තියෙන්නේ ලංකාවේ දෙමල මිනිස්සු ගැන.. බඩගින්න මතක් උනේ නැද්ද දන්නේ නැහැ ඉස්පිරිතාල නොනව බදිද්දී..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕකට මුරලිට බැනල වැඩක් නැ බන්.. ක්‍රීඩාව කරන මුරලි වගේ ක්‍රීඩකයෙක්ගෙන් දේශපාලන ප්‍රශ්න අහපු එකයි වැරැද්ද.. ඌ ඉතින් උට තේරෙන විදිහට උත්තර දුන්න..
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    මේ ලදී ඉතාලියේ ඉදන් ආව කෙල්ලෙක් ඉරිදා පල්ලි ගිහින් ගෙදර යනකොට කාර් එකේ වෙඩි තියලා මැරුවේ කන්න නැතුව නෙමෙයි..

    mokakda ban me seen eka?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JVP එකේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ බන්.. ගෙවල් වල light වත් දාන්න දුන්නෙ නැති සෙට් එකනෙ..
    අපේ ගෙවල් ඉස්සරහත් ඉස්සර මිනිහෙක්ව එල්ලල මරල තියනව JVP එකේ සෙට් එක එකතු වෙලා..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    jvp එකේ ඉන්නෙ කොහොමත් මන්ද මානසික පොන්*යො..

    මුරලි සරලව කියපු එක තේරුම් ගන්න බැරි තරම..
    රෙන්න පෙන නැතත් ඩිමොක්‍රසි :rofl:
    ඌ කිව්වෙ දුප්පත් මිනිහට ඊට වඩා ප්‍රශ්න තියනව කියල මිසක් ඕන නැති කතාවක් නෙවේ..

    :yes:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    jvp එකේ ඉන්නෙ කොහොමත් මන්ද මානසික පොන්*යො..

    මුරලි සරලව කියපු එක තේරුම් ගන්න බැරි තරම..
    රෙන්න පෙන නැතත් ඩිමොක්‍රසි :rofl:
    ඌ කිව්වෙ දුප්පත් මිනිහට ඊට වඩා ප්‍රශ්න තියනව කියල මිසක් ඕන නැති කතාවක් නෙවේ..

    :yes::yes::yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕකට මුරලිට බැනල වැඩක් නැ බන්.. ක්‍රීඩාව කරන මුරලි වගේ ක්‍රීඩකයෙක්ගෙන් දේශපාලන ප්‍රශ්න අහපු එකයි වැරැද්ද.. ඌ ඉතින් උට තේරෙන විදිහට උත්තර දුන්න..
    ඔය පලවෙනි වතාව නෙමෙයි බන් ඔය වගේ රෝන් ටෝක් එකක් දුන්න.. මිට කලිනුත් එංගලන්තේ ප්‍රයිම් මිනිස්ටර් ආපු වෙලේ අතුරුදහන් වුවන්ගේ කෙස් එකට මෙයා ඒ අම්මලා බොරුවට අඩනවා, පාස්ට් ඉස පාස්ට් කියලා ටෝක් එකක් දුන්නා. එහෙම කියන එක වැරදියි.. මෙයා එහෙම කියනවනම්, සිංහල මිනිස්සු හැටියට දෙමල මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන උන්ට කොටියා කියලා ලේබල් ගහන එකත් වැරදියි.. මම මුරලිට බනින්නේ නැහැ. මොකද එයා රිප්‍රසන්ට් කරන්නේ ක්‍රිකට් ෆෑන්ස්ලා. බහුතරය සිංහල ය. ඔතන ඇත්ත කතා කලොත් බහුතරයකගෙන් කුණු බැනුම් අහන්න වෙනවා. ඒ නිසා බටර් ගාලා එයා බේරෙන්න කිව්ව කතාවක් ඕක,.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    mokakda ban me seen eka?
    ඇයි බන් මේ ලගදි කෙල්ලෙක් කාර් එකේ එයාගේ දුවත් එක්ක පල්ලි ගිහින් යනකොට බයික් එකක ඇවිත් වෙඩි තියලා මැරුවේ.. ඒ කෙල්ල ඉතාලියේ හිටියේ. පාතාල උන්ට වැරදිලා කාර් එක මාරු වෙලා වෙඩි තියලා තියෙන්නේ.. ඒ කෙල්ල කිසි දෙයක් දන්නෙත් නැහැ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    JVP එකේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ බන්.. ගෙවල් වල light වත් දාන්න දුන්නෙ නැති සෙට් එකනෙ..
    අපේ ගෙවල් ඉස්සරහත් ඉස්සර මිනිහෙක්ව එල්ලල මරල තියනව JVP එකේ සෙට් එක එකතු වෙලා..
    :yes::yes::yes::yes::yes::yes:

    ජෙප්පොන්ගේ වැඩ නම් ඉතින් කිව්වොත් දවසක් කිව්වැකි.. දණහිසින් උඩට මිනිය ඉස්සුවොත් උස්සපු උන් හතර දෙනාව එදා රෑට මරනවා කිව්වා. ඒ වගේම මරුවා. ඉස්සර මිනිස්සු රැට නිදාගත්තේ ගෙවල්වල නෙමෙයි. කැලේ ගස් උඩ, නැතිනම් වත්තේ වල කපලා ඒවා ඇතුලේ..