අපේ රටේ හරි දේශපාලන පක්ෂයක් දැන් නැහ. UNP SLFP දැන් කලවම් වෙලා. JVP එකටත් කවදාවත්ම එන්න බැහ. මිනිස්සු මැරුනත් කොල, නිල්, රතු කිය කියා කවදාවත් වෙනස් වෙන්නෙ නැහ. අළුත් පක්ෂයක්, අළුත් අය සමග ඇති වෙන්නෙත් නැහ.
වෙන්න ඕන මොකද්ද කියල උඹලගේ අදහස් කියපල්ලා !!
වෙන්න ඕන මොකද්ද කියල උඹලගේ අදහස් කියපල්ලා !!