ඔබේ අදහස

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අපේ රටේ හරි දේශපාලන පක්‍ෂයක් දැන් නැහ. UNP SLFP දැන් කලවම් වෙලා. JVP එකටත් කවදාවත්ම එන්න බැහ. මිනිස්සු මැරුනත් කොල, නිල්, රතු කිය කියා කවදාවත් වෙනස් වෙන්නෙ නැහ. අළුත් පක්‍ෂයක්, අළුත් අය සමග ඇති වෙන්නෙත් නැහ.

    වෙන්න ඕන මොකද්ද කියල උඹලගේ අදහස් කියපල්ලා !!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    aniwaren machan. dan okkoma hena gu godak. okkoma salli passe thamayi duwanne oya kochchara ka gahuwath.

    lankawa goda danna awrudu 100wath yawi thawa.