අප්පටසිරි. ස්තුති අයියෙ!
6න් පස්සෙ නම් මොනවද අපිට කරන්න පුලුවන්? තරහ කරගන්නෙත් නැතුව, ප්‍රශ්න දාගන්නෙත් නැති විදියට?
6න් පස්සේ කරනවනං 119 ගහල කියන්න..
එතකොට ප්‍රශ්නේ හරි.
අප්පටසිරි. ස්තුති අයියෙ!
6න් පස්සෙ නම් මොනවද අපිට කරන්න පුලුවන්? තරහ කරගන්නෙත් නැතුව, ප්‍රශ්න දාගන්නෙත් නැති විදියට?
ලංකාවේ තාමත් උසාවි වලින් කසපහර, වේවැල් පහර දීමට තීන්දු දෙනවාද? එහෙම නම් ඒවා ක්‍රියාත්මක කරන්නෙ කවුද? කෙහෙදිද? උපරිම කීයක්ද?
ස්තුති අයියෙ! නීති ක්ෂේත්රයෙන් ඉහළටම යාමට හැකි වේවා කියල ප්‍රාර්තනා කරනවා!![]()
මෙන්න මේ කතාව මම මුලින්ම උඹට කිව්වේ අන්න ඒක නිසා තමයි..
උඹ ලෝයර් කෙනෙක් හරහා ඇග්‍රීමන්ට් ගහං තියෙන නිසා මට උඹට ඕකට මුකුත් කියන්න බෑ..
ලෝයර් දන්නවා ඕක රෙජිස්ටර් කරන්න බෑ සහ ඕක වලංගු නෑ කියලා..
නමුත් උඹලට මිනිහා ඒක කියල නෑ..
වාහනේ සීස් කරනකං ඉදලා උඹට වාහනේ බේරගන්න පුළුවන්..
ඔය ඇග්‍රීමන්ට් එකෙන් උඹලා දෙන්නටම නඩුකියාගන්න බෑ..
ලීසින් වාහන එහෙම විකුණන්න බෑ.. ඒකයි නීතිය..
ඇග්‍රීමන්ට් නෙමෙයි මොනව ගැහුවත්..
සුදුසු දෙයක් බලල කරපං..
ලෝය කිව්වෙනම් බන් දැන් ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ කියලා. . මගෙන් 10000කුත් ගත්තා. .
වාහනේ හෙට සීස් කරනවා. .
සීස් කරාට පස්සේ මම අර කෙනාගෙන් ගත්ත ගාන නොදි හිටියට අව්ලක් නැද්ද? ඌට නඩුකියන්නත් බැරිනම්? කලින් කිව්වා නේද පවිච්චි කරපු කාලයට ගානක් අඩුකරලා ඉතිරිය දෙන්න වෙයි කියලා?
ඔව්, ඌ අතේ සල්ලි ගත්ත කියල තහවුරු කරන්න ක්‍රමයක් තියෙනවනේ..
අනික ඌ ෆිනැන්ස් ගෙවපු ස්ලිප් තියාගෙන ඇතිනේ .
ඇග්‍රීමන්ට් එක ඕන නෑ ඌට මනි රිකවර් කරගන්න..
ඇග්‍රීමන්ට් එකෙන් නඩු කියන්න බැරි උනාට ඌට ඇග්‍රීමන්ට් එක උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් නේ..
ඌ නඩු දාන්නේ ඇග්‍රීමන්ට් එක කැඩුවට නෙමෙයි මනි රිකවරි නඩුවක්.. ඒකට සාක්කි වලට ඇග්‍රීමන්ට් එක ෆයිල් කරනවා..
පාවිච්චි කරපුවට මුදලක් අඩු කරලා ඉතුරුවා ගෙවන්න වෙනවා..

පිටපත් දෙකේ පරිවර්තන වෙනස්කමක් තියෙද්දි පිලිගන්නේ සිංහල එක..
අගමැති මහින්ද
දේශපාලන සීන් මම කතා කරන්න කැමති නෑ බං..


මට මේක මහ වාතයක් වෙලා තියෙන්නේ. . මම වාහනේ සීස් කරානින් පස්සේ නොගෙවා ඉදලා වෙන්දේසි කරන්න දෙනවා. .
එහෙම කලත් අරු මනි රිකවරි නඩුවක් දාලා මගෙන් සල්ලි ගනීද?
ලීස් එක නොගෙවා ඉදලා වෙන්දේසි කලාම මට ලීසින් කම්පැනියට ලක්ශ 5ක් විතර දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. .
ඒ අස්සේ අර යකත් මට නඩුදැම්මොත් ගාන හදලා බැලුවම ඌටත් ලක්ශ 4ක් විතර දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. .![]()
එතකොට මහින්ද මේරටේ නීත්‍යානුකූල අගමැති![]()
Obathuma eka reply ekaka sadahan kalaa "Mosamak" kiyala deyak gena. mokakda aththatama mosamak kiyanne?
Mata mathakai denata avurudu keepayakata udadi Supreme Court eken weda thahanam karapu eka ministry ekaka secretary kenekta President aaye job ekata enna kivvama aapahu eyaa mosamak daala thamai aave, kelinma enne nathuwa![]()
සමහර ලෝයර්ස් ලා සාක්ෂි අහද්දි මිනිස්සුන්ට අපහාස වෙන විදිදියට හරිම කැතැ විදියට ප්‍රශ්න් කරනවා මිනිස්සු සෑහෙන්න අපහසුතාවයට පත්වෙනවා ඒ වෙලාවට ඒ මිනිස්සුන්ට ගන්න පුලුවන් ක්රයාමර්ගයක් තියනවද මේකට


එහෙම කරන්නේ මිනිස්සුන්ව කන්ෆියුස් කරන්න.. එතකොට මිනිස්සු අතින් ඇත්ත කියවෙනවා...
ප්‍රායෝගිකව ඒකට කරන්න දෙයක් නෑ ඉතිං..

වාහනේ සීස් කලාම උඹ
ලෝන් එකක් ගහලා හරි වාහනේ බේරගනිං..
උබ වාහනේ බේරගත්ත කියල ඌට නොකියා වාහනේ ෆිනෑන්ස් කවර් වෙන්න pick me හරි මොකක් හරි එකක දාල දුවපං..
වාහනේ උබ බේරගත්ත කියල කිව්වොත් ඌ කොක්ක අදියි..
උඹ කරපු වැඩෙන් බලපං මට ෆිනෑන්ස් කම්පැණි එකට අතින් ලක්ශ 5ක් ගෙවන්න සිද්ධ උනා කියල ඌටත් පොඩි චුරු චුරුවක් දාල වැඩේ ශේප් කරගනිං...
ඒක තමයි සුදුසුම වැඩේ..
හ්ම්ම් පව් අහිංසක මිනිස්සු ගොඩක් අසරන වෙනවා දවසක් ජජ්ම කිව්වා now enough කියලා
නිතර උසාවියේ ඇහෙන වචනයක් තමයි පෙරකල ආසි මොකක්ද එකක්( වචනේ හරිද මන්දා) ඒ මොකද්ද?
නීතිපති උපදෙස් ලැබෙන්න කල් යන්නේ ඇයි සෑහෙන්න නඩු කල් යනවා සහ මිනිසුන්ව අයිත් ඇතුලට දානව නීතිපති උපදෙස් නෑ කියලා
එල මචෝ එහෙම කරන්නම්. .
සීස් කරානින් පස්සේ අර ගිවිසුම පෙන්නලා මනි රිකවරි නඩුවක් දාන්න කොච්චර කාලයක් තියෙනවද? ඒ ලියවිල්ලේ වලන්ගු කාලයක් තියෙනවද?
දැන් අව්ලක් නැතුව ඉදලා පස්සේ අවුරුද්දකින් විතර මගෙලග වාහනේ තියෙනවා දැක්කොත් වගේ සීන් වෙන්න පුලුවන්නේ. .
දේශපාලනය නං මම දන්නේ නෑ නීතිය අනුව නං මහින්ද
