~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • අප්පටසිරි. ස්තුති අයියෙ!

    6න් පස්සෙ නම් මොනවද අපිට කරන්න පුලුවන්? තරහ කරගන්නෙත් නැතුව, ප්‍රශ්න දාගන්නෙත් නැති විදියට?

    6න් පස්සේ කරනවනං 119 ගහල කියන්න..
    එතකොට ප්‍රශ්නේ හරි.
     
    thanujaka

    Well-known member
  • ලංකාවේ තාමත් උසාවි වලින් කසපහර, වේවැල් පහර දීමට තීන්දු දෙනවාද? එහෙම නම් ඒවා ක්‍රියාත්මක කරන්නෙ කවුද? කෙහෙදිද? උපරිම කීයක්ද?

    කස පහර ගහන්න ඒම තාම නිතියේ තියෙනවා එ උනාට ඒවා දෙන්නේ නෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මෙන්න මේ කතාව මම මුලින්ම උඹට කිව්වේ අන්න ඒක නිසා තමයි..
    උඹ ලෝයර් කෙනෙක් හරහා ඇග්‍රීමන්ට් ගහං තියෙන නිසා මට උඹට ඕකට මුකුත් කියන්න බෑ..
    ලෝයර් දන්නවා ඕක රෙජිස්ටර් කරන්න බෑ සහ ඕක වලංගු නෑ කියලා..
    නමුත් උඹලට මිනිහා ඒක කියල නෑ..

    වාහනේ සීස් කරනකං ඉදලා උඹට වාහනේ බේරගන්න පුළුවන්..
    ඔය ඇග්‍රීමන්ට් එකෙන් උඹලා දෙන්නටම නඩුකියාගන්න බෑ..
    ලීසින් වාහන එහෙම විකුණන්න බෑ.. ඒකයි නීතිය..
    ඇග්‍රීමන්ට් නෙමෙයි මොනව ගැහුවත්..

    සුදුසු දෙයක් බලල කරපං..

    ලෝය කිව්වෙනම් බන් දැන් ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ කියලා. . මගෙන් 10000කුත් ගත්තා. .

    වාහනේ හෙට සීස් කරනවා. .

    සීස් කරාට පස්සේ මම අර කෙනාගෙන් ගත්ත ගාන නොදි හිටියට අව්ලක් නැද්ද? ඌට නඩුකියන්නත් බැරිනම්? කලින් කිව්වා නේද පවිච්චි කරපු කාලයට ගානක් අඩුකරලා ඉතිරිය දෙන්න වෙයි කියලා?
     
    thanujaka

    Well-known member
  • ලෝය කිව්වෙනම් බන් දැන් ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ කියලා. . මගෙන් 10000කුත් ගත්තා. .

    වාහනේ හෙට සීස් කරනවා. .

    සීස් කරාට පස්සේ මම අර කෙනාගෙන් ගත්ත ගාන නොදි හිටියට අව්ලක් නැද්ද? ඌට නඩුකියන්නත් බැරිනම්? කලින් කිව්වා නේද පවිච්චි කරපු කාලයට ගානක් අඩුකරලා ඉතිරිය දෙන්න වෙයි කියලා?

    ඔව්, ඌ අතේ සල්ලි ගත්ත කියල තහවුරු කරන්න ක්‍රමයක් තියෙනවනේ..
    අනික ඌ ෆිනැන්ස් ගෙවපු ස්ලිප් තියාගෙන ඇතිනේ .
    ඇග්‍රීමන්ට් එක ඕන නෑ ඌට මනි රිකවර් කරගන්න..
    ඇග්‍රීමන්ට් එකෙන් නඩු කියන්න බැරි උනාට ඌට ඇග්‍රීමන්ට් එක උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් නේ..
    ඌ නඩු දාන්නේ ඇග්‍රීමන්ට් එක කැඩුවට නෙමෙයි මනි රිකවරි නඩුවක්.. ඒකට සාක්කි වලට ඇග්‍රීමන්ට් එක ෆයිල් කරනවා..
    පාවිච්චි කරපුවට මුදලක් අඩු කරලා ඉතුරුවා ගෙවන්න වෙනවා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔව්, ඌ අතේ සල්ලි ගත්ත කියල තහවුරු කරන්න ක්‍රමයක් තියෙනවනේ..
    අනික ඌ ෆිනැන්ස් ගෙවපු ස්ලිප් තියාගෙන ඇතිනේ .
    ඇග්‍රීමන්ට් එක ඕන නෑ ඌට මනි රිකවර් කරගන්න..
    ඇග්‍රීමන්ට් එකෙන් නඩු කියන්න බැරි උනාට ඌට ඇග්‍රීමන්ට් එක උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් නේ..
    ඌ නඩු දාන්නේ ඇග්‍රීමන්ට් එක කැඩුවට නෙමෙයි මනි රිකවරි නඩුවක්.. ඒකට සාක්කි වලට ඇග්‍රීමන්ට් එක ෆයිල් කරනවා..
    පාවිච්චි කරපුවට මුදලක් අඩු කරලා ඉතුරුවා ගෙවන්න වෙනවා..

    මට මේක මහ වාතයක් වෙලා තියෙන්නේ. . මම වාහනේ සීස් කරානින් පස්සේ නොගෙවා ඉදලා වෙන්දේසි කරන්න දෙනවා. .
    එහෙම කලත් අරු මනි රිකවරි නඩුවක් දාලා මගෙන් සල්ලි ගනීද?

    ලීස් එක නොගෙවා ඉදලා වෙන්දේසි කලාම මට ලීසින් කම්පැනියට ලක්ශ 5ක් විතර දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. .
    ඒ අස්සේ අර යකත් මට නඩුදැම්මොත් ගාන හදලා බැලුවම ඌටත් ලක්ශ 4ක් විතර දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. . :sorry:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පිටපත් දෙකේ පරිවර්තන වෙනස්කමක් තියෙද්දි පිලිගන්නේ සිංහල එක..

    අගමැති මහින්ද

    දේශපාලන සීන් මම කතා කරන්න කැමති නෑ බං..

    එතකොට මහින්ද මේරටේ නීත්‍යානුකූල අගමැති :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,744
    2,593
    113
    Kadawatha, Sri Lanka
    Obathuma eka reply ekaka sadahan kalaa "Mosamak" kiyala deyak gena. mokakda aththatama mosamak kiyanne?
    Mata mathakai denata avurudu keepayakata udadi Supreme Court eken weda thahanam karapu eka ministry ekaka secretary kenekta President aaye job ekata enna kivvama aapahu eyaa mosamak daala thamai aave, kelinma enne nathuwa :)
     
    thanujaka

    Well-known member

  • මට මේක මහ වාතයක් වෙලා තියෙන්නේ. . මම වාහනේ සීස් කරානින් පස්සේ නොගෙවා ඉදලා වෙන්දේසි කරන්න දෙනවා. .
    එහෙම කලත් අරු මනි රිකවරි නඩුවක් දාලා මගෙන් සල්ලි ගනීද?

    ලීස් එක නොගෙවා ඉදලා වෙන්දේසි කලාම මට ලීසින් කම්පැනියට ලක්ශ 5ක් විතර දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. .
    ඒ අස්සේ අර යකත් මට නඩුදැම්මොත් ගාන හදලා බැලුවම ඌටත් ලක්ශ 4ක් විතර දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. . :sorry:

    වාහනේ සීස් කලාම උඹ
    ලෝන් එකක් ගහලා හරි වාහනේ බේරගනිං..
    උබ වාහනේ බේරගත්ත කියල ඌට නොකියා වාහනේ ෆිනෑන්ස් කවර් වෙන්න pick me හරි මොකක් හරි එකක දාල දුවපං..
    වාහනේ උබ බේරගත්ත කියල කිව්වොත් ඌ කොක්ක අදියි..
    උඹ කරපු වැඩෙන් බලපං මට ෆිනෑන්ස් කම්පැණි එකට අතින් ලක්ශ 5ක් ගෙවන්න සිද්ධ උනා කියල ඌටත් පොඩි චුරු චුරුවක් දාල වැඩේ ශේප් කරගනිං...
    ඒක තමයි සුදුසුම වැඩේ..
     
    thanujaka

    Well-known member
  • Obathuma eka reply ekaka sadahan kalaa "Mosamak" kiyala deyak gena. mokakda aththatama mosamak kiyanne?
    Mata mathakai denata avurudu keepayakata udadi Supreme Court eken weda thahanam karapu eka ministry ekaka secretary kenekta President aaye job ekata enna kivvama aapahu eyaa mosamak daala thamai aave, kelinma enne nathuwa :)

    මෝශන් එකක් කියන්නේ නඩුව ඉක්මණින් අහන්න පාවිච්චි කරන ක්‍රමයක්..
    අපි හිතමුකෝ ඔයාගේ නඩුවක් ලබන මාර්තු වලට කල් ගියා කියලා.. එතකොට ඔයාට පුළුවන් මෝශන් එකක් දාල හෙට උනත් ඔයාගේ නඩුව ආයෙ කතා කරවන්න..
    අන්න ඒකට තමයි මෝශන් කියන්නේ..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සමහර ලෝයර්ස් ලා සාක්ෂි අහද්දි මිනිස්සුන්ට අපහාස වෙන විදිදියට හරිම කැතැ විදියට ප්‍රශ්න් කරනවා මිනිස්සු සෑහෙන්න අපහසුතාවයට පත්වෙනවා ඒ වෙලාවට ඒ මිනිස්සුන්ට ගන්න පුලුවන් ක්‍රයාමර්ගයක් තියනවද මේකට

    :rolleyes::rolleyes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එහෙම කරන්නේ මිනිස්සුන්ව කන්ෆියුස් කරන්න.. එතකොට මිනිස්සු අතින් ඇත්ත කියවෙනවා...
    ප්‍රායෝගිකව ඒකට කරන්න දෙයක් නෑ ඉතිං..

    හ්ම්ම් පව් අහිංසක මිනිස්සු ගොඩක් අසරන වෙනවා දවසක් ජජ්ම කිව්වා now enough කියලා :baffled:

    නිතර උසාවියේ ඇහෙන වචනයක් තමයි පෙරකල ආසි මොකක්ද එකක්( වචනේ හරිද මන්දා) ඒ මොකද්ද?

    නීතිපති උපදෙස් ලැබෙන්න කල් යන්නේ ඇයි සෑහෙන්න නඩු කල් යනවා සහ මිනිසුන්ව අයිත් ඇතුලට දානව නීතිපති උපදෙස් නෑ කියලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වාහනේ සීස් කලාම උඹ
    ලෝන් එකක් ගහලා හරි වාහනේ බේරගනිං..
    උබ වාහනේ බේරගත්ත කියල ඌට නොකියා වාහනේ ෆිනෑන්ස් කවර් වෙන්න pick me හරි මොකක් හරි එකක දාල දුවපං..
    වාහනේ උබ බේරගත්ත කියල කිව්වොත් ඌ කොක්ක අදියි..
    උඹ කරපු වැඩෙන් බලපං මට ෆිනෑන්ස් කම්පැණි එකට අතින් ලක්ශ 5ක් ගෙවන්න සිද්ධ උනා කියල ඌටත් පොඩි චුරු චුරුවක් දාල වැඩේ ශේප් කරගනිං...
    ඒක තමයි සුදුසුම වැඩේ..

    එල මචෝ එහෙම කරන්නම්. .

    සීස් කරානින් පස්සේ අර ගිවිසුම පෙන්නලා මනි රිකවරි නඩුවක් දාන්න කොච්චර කාලයක් තියෙනවද? ඒ ලියවිල්ලේ වලන්ගු කාලයක් තියෙනවද?
    දැන් අව්ලක් නැතුව ඉදලා පස්සේ අවුරුද්දකින් විතර මගෙලග වාහනේ තියෙනවා දැක්කොත් වගේ සීන් වෙන්න පුලුවන්නේ. .
     
    Last edited:

    thanujaka

    Well-known member
  • හ්ම්ම් පව් අහිංසක මිනිස්සු ගොඩක් අසරන වෙනවා දවසක් ජජ්ම කිව්වා now enough කියලා :baffled:

    නිතර උසාවියේ ඇහෙන වචනයක් තමයි පෙරකල ආසි මොකක්ද එකක්( වචනේ හරිද මන්දා) ඒ මොකද්ද?

    නීතිපති උපදෙස් ලැබෙන්න කල් යන්නේ ඇයි සෑහෙන්න නඩු කල් යනවා සහ මිනිසුන්ව අයිත් ඇතුලට දානව නීතිපති උපදෙස් නෑ කියලා

    පෙරකලාසි..
    ඉන්ග්‍රීසියෙන් proxy කියන එකට සිංහල යෙදුම..
    ඔයා වෙනුවෙන් නඩු කියන්න ලෝයර්ට බලය පවරලා අත්සන් කරන ලියවිල්ලක් තමයි පෙරකලාසිය කියන්නේ..

    ඒකත් ඉතිං රජයෙ ආයතනයක් නේ..
    ඉතුරු ටික උඹ තේරුම්ගනිං..
     
    thanujaka

    Well-known member
  • එල මචෝ එහෙම කරන්නම්. .

    සීස් කරානින් පස්සේ අර ගිවිසුම පෙන්නලා මනි රිකවරි නඩුවක් දාන්න කොච්චර කාලයක් තියෙනවද? ඒ ලියවිල්ලේ වලන්ගු කාලයක් තියෙනවද?
    දැන් අව්ලක් නැතුව ඉදලා පස්සේ අවුරුද්දකින් විතර මගෙලග වාහනේ තියෙනවා දැක්කොත් වගේ සීන් වෙන්න පුලුවන්නේ. .

    අවුරුදු 3යි..
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    දේශපාලනය නං මම දන්නේ නෑ නීතිය අනුව නං මහින්ද

    යකාගේ නීති. සිංහල එක ඉන්ගිරීසයට හරව ගන්න බැ මේ රටේ මහ උන්දලාට​:angry: