පෙරකලාසි..
ඉන්ග්‍රීසියෙන් proxy කියන එකට සිංහල යෙදුම..
ඔයා වෙනුවෙන් නඩු කියන්න ලෝයර්ට බලය පවරලා අත්සන් කරන ලියවිල්ලක් තමයි පෙරකලාසිය කියන්නේ..
ඒකත් ඉතිං රජයෙ ආයතනයක් නේ..
ඉතුරු ටික උඹ තේරුම්ගනිං..
අහ් proxy එකටද ඔහොම කියන්නේ ගොඩක් ස්තුතියි proxy දැනන් හිටියට ඒකට කියන සිංහල නමයි මේක කියලා දැනන් හිටියේ නෑ.
උසාවියට ගීයම නඩු අහනව බල්න් ඉන්න ආසයි මම.දවසක් වෙන නඩුවකට ගිය අතරේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවකටත් හිටියා

බංකු ඔක්කොම පිරිනවා.කොලඹ ඇපිල් උසාවියට ගියා දවසක් ඒන නම් මරු ඒසි කරලා හොද පුටු එහම තියලා තියනවා කෝට් රූම් එකේ.

