පාර්ලිමේන්තුව විසුරුවයිද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,448
    113
    37
    45777762_2146517412065399_7538027518444437504_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane manda ban?? 19th amrndemnet ekata anuwa baa neda?

    රනිලගෙ ඉoග්‍රීසි විවස්තාවට අනුවනම් බැ.:lol::lol::lol:. ඕක පොල් බූරුව, කවද්ද වැඩක් හරියට කරේ, හැමදාම හත්පොලේ ගාගන්නව..:lol::lol::lol:
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    රනිලගෙ ඉoග්‍රීසි විවස්තාවට අනුවනම් බැ.:lol::lol::lol:. ඕක පොල් බූරුව, කවද්ද වැඩක් හරියට කරේ, හැමදාම හත්පොලේ ගාගන්නව..:lol::lol::lol:

    UNP eka aniwa case ekak adiyi. Yayi supreme court, ethanadi Ranil paradenawa ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mu nam sirama pissek :lol::lol:
    Mona waganthiyata anuwada wisurawala thiyenne?

    අවශ්ය නම් විසුරවන්නේ 19 සoසෝධනයේ සිoහල පිටපතට අනුව පැවරී තියෙන බලතල අනුව..නිකන් සැකයි වගේ නම් ඕන්න පුලුවන් අධිකරණයට යන්න.. :cool::cool:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0

    සිංහල 19 වෙනි ව්‍යවස්තාව අනුව පුලුවන්. පොනිලගේ සුද්දගෙ බාසාවෙන් හදපු එකට අනුව නම් බෑ.
    රටේ රාජ්‍යය බාශාව සිංහල හින්දා නෝ චාන්ස් පොනිල්ට.

    නලුවෙක් නොව මොලයක් කිව්වට පොනිලා කියන්නෙ ගූ මොලයක්.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    එහෙම උබට ඕනා ඕනා වෙලාවට මේක විසුරුවන්න මේක බටේපොල හාල් මෝල කියලා හිතුවද?

    Haal moola wisuruwala kiyanne ban
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    රනිලා හරියට වැඩක් කියලා පේන්න කලේ ව්‍යවස්තා සංශෝදනය විතරයි.

    බලද්දි මේ යකා ඒකවත් හරියට කරලා නෑ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මේ තියෙන්නේ සිංහල ව්‍යවස්ථාව ඒකේ 70 (i) වගන්තිය

    45537530-694674890918613-1565824666713456640-n.jpg

    මට තේරෙන විදියට නං සිරිසේනට බලයක් නෑ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවන්න... අපේ මහින්ද දේශප්‍රිය ලොක්ක මක්ක කොරාවිද දන්නෑ. එයා කිව්ව නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිණිනිවන හමුදාව වගේ සූදානම් කියල. ඒත් මැතිවරණය නීත්‍යානුකූල නොවේනම්???:confused: ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    අවශ්ය නම් විසුරවන්නේ 19 සoසෝධනයේ සිoහල පිටපතට අනුව පැවරී තියෙන බලතල අනුව..නිකන් සැකයි වගේ නම් ඕන්න පුලුවන් අධිකරණයට යන්න.. :cool::cool:

    සිංහල 19 වෙනි ව්‍යවස්තාව අනුව පුලුවන්. පොනිලගේ සුද්දගෙ බාසාවෙන් හදපු එකට අනුව නම් බෑ.
    රටේ රාජ්‍යය බාශාව සිංහල හින්දා නෝ චාන්ස් පොනිල්ට.

    නලුවෙක් නොව මොලයක් කිව්වට පොනිලා කියන්නෙ ගූ මොලයක්.

    E machan agamathi iwath kireema sinhala english eke wenasak thiyenawa. Eka mama dakka. Ethanadi my3ta agamathiwa ain karanna puluwan.

    Eth parlimenthuwa wisurawana eka sinhala english deke wenasak thiyenna ba. Thiyenawa nam e waganthi monada. Hariyatama danaganna epai ban. Nath nam me tv series eka mata enjoy karanna ba. Wena dewal akuratama danagena inna one
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තියෙන්නේ සිංහල ව්‍යවස්ථාව ඒකේ 70 (i) වගන්තිය

    45537530-694674890918613-1565824666713456640-n.jpg

    මට තේරෙන විදියට නං සිරිසේනට බලයක් නෑ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවන්න... අපේ මහින්ද දේශප්‍රිය ලොක්ක මක්ක කොරාවිද දන්නෑ. එයා කිව්ව නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිණිනිවන හමුදාව වගේ සූදානම් කියල. ඒත් මැතිවරණය නීත්‍යානුකූල නොවේනම්???:confused: ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද:sorry:

    ඕන්න ඇඩියාව පටන් ගත්ත..:lol::lol::lol: චන්දයක් කොහොමද බන් නීති විරෝධී වෙන්නෙ ලොල්.. අනික චන්දෙ නීති විරෝධි හෝ නිතිගත කියන එක හොයන්ඩ බලයක් කවුද මැකෝට දුන්නෙ??? ලොල් ඒක අධිකරනයට අදාල දෙයක්..:P:P මොකක්ද විදේශ බලපෑම අපේ රටේ චන්දෙ තියන්ඩ මොන පර සුද්දගෙන්ද අවසර ගන්ඩ ඔනෙ ????
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    මේ තියෙන්නේ සිංහල ව්‍යවස්ථාව ඒකේ 70 (i) වගන්තිය

    45537530-694674890918613-1565824666713456640-n.jpg

    මට තේරෙන විදියට නං සිරිසේනට බලයක් නෑ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවන්න... අපේ මහින්ද දේශප්‍රිය ලොක්ක මක්ක කොරාවිද දන්නෑ. එයා කිව්ව නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිණිනිවන හමුදාව වගේ සූදානම් කියල. ඒත් මැතිවරණය නීත්‍යානුකූල නොවේනම්???:confused: ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද:sorry:

    Mama hewwe meka thamai. Puluwan nennam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    E machan agamathi iwath kireema sinhala english eke wenasak thiyenawa. Eka mama dakka. Ethanadi my3ta agamathiwa ain karanna puluwan.

    Eth parlimenthuwa wisurawana eka sinhala english deke wenasak thiyenna ba. Thiyenawa nam e waganthi monada. Hariyatama danaganna epai ban. Nath nam me tv series eka mata enjoy karanna ba. Wena dewal akuratama danagena inna one

    අර විඩියෝ එකක් තිබ්බෙ අහු උනොත් දාන්නම් .. 19 ඉoග්‍රිසියෙන් හදල රනිල ඉල්ලන් ටින්කිරි ගාගෙන තියෙන්නෙ..:lol::lol::lol::lol: