Ane manda ban?? 19th amrndemnet ekata anuwa baa neda?

. ඕක පොල් බූරුව, කවද්ද වැඩක් හරියට කරේ, හැමදාම හත්පොලේ ගාගන්නව..

රනිලගෙ ඉoග්‍රීසි විවස්තාවට අනුවනම් බැ.. ඕක පොල් බූරුව, කවද්ද වැඩක් හරියට කරේ, හැමදාම හත්පොලේ ගාගන්නව..
![]()

Mu nam sirama pissek
Mona waganthiyata anuwada wisurawala thiyenne?

Mu nam sirama pissek
Mona waganthiyata anuwada wisurawala thiyenne?
එහෙම උබට ඕනා ඕනා වෙලාවට මේක විසුරුවන්න මේක බටේපොල හාල් මෝල කියලා හිතුවද?
එකනේ බන්. පොලොන්නරුවා අරිනවා ඇරිල්ලක්Haal moola wisuruwala kiyanne ban
ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද
අවශ්‍ය නම් විසුරවන්නේ 19 සoසෝධනයේ සිoහල පිටපතට අනුව පැවරී තියෙන බලතල අනුව..නිකන් සැකයි වගේ නම් ඕන්න පුලුවන් අධිකරණයට යන්න..![]()
සිංහල 19 වෙනි ව්‍යවස්තාව අනුව පුලුවන්. පොනිලගේ සුද්දගෙ බාසාවෙන් හදපු එකට අනුව නම් බෑ.
රටේ රාජ්‍යය බාශාව සිංහල හින්දා නෝ චාන්ස් පොනිල්ට.
නලුවෙක් නොව මොලයක් කිව්වට පොනිලා කියන්නෙ ගූ මොලයක්.
මේ තියෙන්නේ සිංහල ව්‍යවස්ථාව ඒකේ 70 (i) වගන්තිය
![]()
මට තේරෙන විදියට නං සිරිසේනට බලයක් නෑ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවන්න... අපේ මහින්ද දේශප්‍රිය ලොක්ක මක්ක කොරාවිද දන්නෑ. එයා කිව්ව නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිණිනිවන හමුදාව වගේ සූදානම් කියල. ඒත් මැතිවරණය නීත්‍යානුකූල නොවේනම්???ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද
![]()

චන්දයක් කොහොමද බන් නීති විරෝධී වෙන්නෙ ලොල්.. අනික චන්දෙ නීති විරෝධි හෝ නිතිගත කියන එක හොයන්ඩ බලයක් කවුද මැකෝට දුන්නෙ??? ලොල් ඒක අධිකරනයට අදාල දෙයක්..
මොකක්ද විදේශ බලපෑම අපේ රටේ චන්දෙ තියන්ඩ මොන පර සුද්දගෙන්ද අවසර ගන්ඩ ඔනෙ ???? මේ තියෙන්නේ සිංහල ව්‍යවස්ථාව ඒකේ 70 (i) වගන්තිය
![]()
මට තේරෙන විදියට නං සිරිසේනට බලයක් නෑ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවන්න... අපේ මහින්ද දේශප්‍රිය ලොක්ක මක්ක කොරාවිද දන්නෑ. එයා කිව්ව නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිණිනිවන හමුදාව වගේ සූදානම් කියල. ඒත් මැතිවරණය නීත්‍යානුකූල නොවේනම්???ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද
![]()
E machan agamathi iwath kireema sinhala english eke wenasak thiyenawa. Eka mama dakka. Ethanadi my3ta agamathiwa ain karanna puluwan.
Eth parlimenthuwa wisurawana eka sinhala english deke wenasak thiyenna ba. Thiyenawa nam e waganthi monada. Hariyatama danaganna epai ban. Nath nam me tv series eka mata enjoy karanna ba. Wena dewal akuratama danagena inna one