විසුරවලා

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This not democracy! This is a showing the whole world we are a nation of jokers! Doing a unconstitutional thing to cover up the another. AG and Chief Justice both have opposed this vehemently! Even Mahinda had asked for time to rethink. Idiots are in a bigger mess. If some one goes to court and Supreme court decides this is unconstitutional SiRA and MaRa will be king of clowns! :rofl::rofl::rofl:

    Sir,
    Don't you like to go to the polling booth and vote for the person of your choice into the parliament again?
    It's a bloody election for fucks sake! we can finally decide who should govern us in the next five years.
    I think this is great!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,575
    113

    ගොන් කතා කියන්න එපා. ව්‍යවස්තානූකූලව කරන්න බැරි දෙයක් කලාම හොඳයි කියන්න එපා. අගවිනිසුරුයි, ඇටර්නි ජෙනරලුයි දෙන්නම විරුද්ධ වෙල තියෙනවා මේ වැඩේට. ව්‍යවස්තාවේ ප්‍රතිපාදන නැහැ මෙහෙම කරන්න. 113 නැති වුනාම තවත් ව්‍යවස්තා විරෝදී වැඩක් කරනවා. ව්‍යවස්තාවක් ඕනෙම නැද්ද? මරාටයි සිරාටයි ඕනේ දේ කරන්න පුලුවන්ද?

    Mekata anuwa puluwan ban. Parliament eka udu yatikuru karala, agamathila dennek hadala. President n speaker athara prashnayak athi karala thamai, me wishasha awasthawa hadagena thiyenne. Me wishesha awasthawata anuwa puluwan.

    Kisima pakshayakata baya wenna deyak nahane ban. My3 karapude waradi nam janathawa uththara dei. Katawath baya wenna deyak na. Dan me naduwa kelinma ahanna yanne "janatha adikaranayen". Minissu uththara dei

    45537530-694674890918613-1565824666713456640-n.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    ප්‍රතිපාදන රෙද්ද ඇතත් නැතත් රටේ ජීවත් වෙන මහජනතාවට අයිතියක් අවස්තාවක් තියෙන්න ඕන රටේ සිද්ද වෙන දේවල් තීරණය කරන්න. රටේ වෙන දේවල් තීරණය කරන්න ඕන රටේ ජීවත් වෙන උන්. නැතුව මේ කොහෙවත් ඉදන් ආතල් ගන්න 225 ක් නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවලා ඒ අවස්ථාව මහජනතාවට දීපු එක නම් ලොකුම දෙයක්
    සිරාවටම ඇත්ත බන්.මහින්ද දිවුරුම් දෙනව කිව්ව ගමන්ම මමත් කිව්වෙ ඡන්දයක් තිබ්බනම් හරි කියල.
    රටේ ජනතා මතය කියන්නෙ දියවන්නාවෙ ඉන්න 255 ක ගේම් එකක් නෙමෙයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    oka wiruddada nadda kiyana ekata maragannawata wada hoda nadda
    minissu widiyata ekathu wela me hamba unu chance eken horu takkadi walata wiruddawa wada kalot

    api hamadama karanne topic ekak aragena bedila maragannawa antime ekama set eka apiwa rawattala goda yanawa

    මහත්තයෝ ප්‍රධන වශයෙන් රටක නීතිය, සම්ප්‍රදාය සම්බන්දයෙන් "පූර්වාදර්ශය" කියල එකක් තියෙනවා. මේක මේ ගමේ කෝපි කඩේ ඉෂූ එකක් නෙවෙයි. එක එකාට ඔනේ ඔනේ දේ කරන්න පුලුවන් නම් ඉතිං ව්‍යවස්තාවක් මොකටද
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Sir,
    Don't you like to go to the polling booth and vote for the person of your choice into the parliament again?
    It's a bloody election for fucks sake! we can finally decide who should govern us in the next five years.
    I think this is great!

    Do Gankabarayas have any idea of Constitution and precedence of law and parliamentary traditions? No! This not about going to poling booth! This about safeguarding constitution from Gankabaraya's! Gankabara thinking and Gankabara culture. If every Gankabaraya could do what ever they want Why do we have a bloody constitution in the first place?
    :D:D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware

    ගොන් කතා කියන්න එපා. ව්‍යවස්තානූකූලව කරන්න බැරි දෙයක් කලාම හොඳයි කියන්න එපා. අගවිනිසුරුයි, ඇටර්නි ජෙනරලුයි දෙන්නම විරුද්ධ වෙල තියෙනවා මේ වැඩේට. ව්‍යවස්තාවේ ප්‍රතිපාදන නැහැ මෙහෙම කරන්න. 113 නැති වුනාම තවත් ව්‍යවස්තා විරෝදී වැඩක් කරනවා. ව්‍යවස්තාවක් ඕනෙම නැද්ද? මරාටයි සිරාටයි ඕනේ දේ කරන්න පුලුවන්ද?
    :lol::lol::lol:
    KmN1oqB.png
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Mekata anuwa puluwan ban. Parliament eka udu yatikuru karala, agamathila dennek hadala. President n speaker athara prashnayak athi karala thamai, me wishasha awasthawa hadagena thiyenne. Me wishesha awasthawata anuwa puluwan.

    Kisima pakshayakata baya wenna deyak nahane ban. My3 karapude waradi nam janathawa uththara dei. Katawath baya wenna deyak na. Dan me naduwa kelinma ahanna yanne "janatha adikaranayen". Minissu uththara dei

    Get your Facts Correct. This is a shameful attempt to mislead ignorant baboons, President cannot dissolve parliament as he wish, that was the whole point of 19th Amendment, this is old crap, not the new constitution.
    I wonder why Chief Justice and Attorney General Vehemently opposed this move in their strongest possible terms?? Probably because they don't know the constitution as well you do??
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහත්තයෝ ප්‍රධන වශයෙන් රටක නීතිය, සම්ප්‍රදාය සම්බන්දයෙන් "පූර්වාදර්ශය" කියල එකක් තියෙනවා. මේක මේ ගමේ කෝපි කඩේ ඉෂූ එකක් නෙවෙයි. එක එකාට ඔනේ ඔනේ දේ කරන්න පුලුවන් නම් ඉතිං ව්‍යවස්තාවක් මොකටද

    අනේ බන් උදේ හවා ෆේක් වලින් ගොන් කතා කියන්නේ නැතිව පල තව පච වෙන්නේ නැතිව ,
     
    • Like
    Reactions: shadow1

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මහත්තයෝ ප්‍රධන වශයෙන් රටක නීතිය, සම්ප්‍රදාය සම්බන්දයෙන් "පූර්වාදර්ශය" කියල එකක් තියෙනවා. මේක මේ ගමේ කෝපි කඩේ ඉෂූ එකක් නෙවෙයි. එක එකාට ඔනේ ඔනේ දේ කරන්න පුලුවන් නම් ඉතිං ව්‍යවස්තාවක් මොකටද

    රටේ බලය තියෙන්නේ තුනකටයි..

    1. විධායකය
    2. ව්‍යවස්ථාදායකය
    3. ඇධිකරණය
    19 වගන්ති ගැන ඒවගේ loop holes ගැන ගැඹුරෙන් දන්නේ නෑ මම දන්නේ න ඒක අධිකරණයට ගිහින් විසදගන්න ඕනි. හැබැයි එක එකා නෙමෙයි මේ රටේ ජනාධිපති විධාකයේ [1] ප්‍රධානියා විසින් ව්‍යවස්ථාදායකයේ [2] පාර්ලිමේන්තුව විසුරුලා. ඕක අවුල් නම් අධිකරණයට [3] යන්න තියෙන්නේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ප්‍රතිපාදන රෙද්ද ඇතත් නැතත් රටේ ජීවත් වෙන මහජනතාවට අයිතියක් අවස්තාවක් තියෙන්න ඕන රටේ සිද්ද වෙන දේවල් තීරණය කරන්න. රටේ වෙන දේවල් තීරණය කරන්න ඕන රටේ ජීවත් වෙන උන්. නැතුව මේ කොහෙවත් ඉදන් ආතල් ගන්න 225 ක් නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවලා ඒ අවස්ථාව මහජනතාවට දීපු එක නම් ලොකුම දෙයක්

    පාර්ලිමේන්තුවෙ සල්ලි වලට පැත්ත මාරු කරල බලේ ගන්නවට වඩා මේ ක්‍රමේ ගොඩක් හොදයි බන්.. දැන් මිනිස්සුන්ට තමන්ට ඕනි කෙනෙක් පත් කරන්න පුලුවන්නෙ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පරණ ව්‍යවස්තාවේ කෑලි පෙන්නලා ගොන්නු අන්ඳන්න පුලුවන් ඇති, මහත්තයෝ 19 වැනි ව්‍යවස්තා සංශෝධනය ගෙනාවේම ජනධිපතිගේ ඔය බල තල නැති කරන්න. අපිව අන්දන්න හිතුවා නම් ටිකක් අමාරුවෙයි, ඇයි දන්නේ නෑ අගවිනිසුරුයි, ඇටර්නි ජෙනරලුයි දෙන්නම මේ විසුරුවා හැරීමට විරුද්ධ වුනේ , උන්ට උඹට තරම් නීතිය බැරුව ඇති! :rofl::rofl:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ප්‍රතිපාදන රෙද්ද ඇතත් නැතත් රටේ ජීවත් වෙන මහජනතාවට අයිතියක් අවස්තාවක් තියෙන්න ඕන රටේ සිද්ද වෙන දේවල් තීරණය කරන්න. රටේ වෙන දේවල් තීරණය කරන්න ඕන රටේ ජීවත් වෙන උන්. නැතුව මේ කොහෙවත් ඉදන් ආතල් ගන්න 225 ක් නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවලා ඒ අවස්ථාව මහජනතාවට දීපු එක නම් ලොකුම දෙයක්
    ජනතාව තොරන්නෙ බං පරන සෙට් එකමයි බං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,575
    113
    Get your Facts Correct. This is a shameful attempt to mislead ignorant baboons, President cannot dissolve parliament as he wish, that was the whole point of 19th Amendment, this is old crap, not the new constitution.
    I wonder why Chief Justice and Attorney General Vehemently opposed this move in their strongest possible terms?? Probably because they don't know the constitution as well you do??

    E aya ehema kiwwa kiyala giya news ko ban. 2.50 new sites nam epa. Piliganna puluwan sites dapan. Kawru mona kiwwath supreme court eken wimasuwama kisi prashnayak nahane ban. Mahinda deshapriya eka thamai karanna yanne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ප්‍රතිපාදන රෙද්ද ඇතත් නැතත් රටේ ජීවත් වෙන මහජනතාවට අයිතියක් අවස්තාවක් තියෙන්න ඕන රටේ සිද්ද වෙන දේවල් තීරණය කරන්න. රටේ වෙන දේවල් තීරණය කරන්න ඕන රටේ ජීවත් වෙන උන්. නැතුව මේ කොහෙවත් ඉදන් ආතල් ගන්න 225 ක් නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවලා ඒ අවස්ථාව මහජනතාවට දීපු එක නම් ලොකුම දෙයක්

    :yes::yes::yes:.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,575
    113
    රටේ බලය තියෙන්නේ තුනකටයි..

    1. විධායකය
    2. ව්‍යවස්ථාදායකය
    3. ඇධිකරණය
    19 වගන්ති ගැන ඒවගේ loop holes ගැන ගැඹුරෙන් දන්නේ නෑ මම දන්නේ න ඒක අධිකරණයට ගිහින් විසදගන්න ඕනි. හැබැයි එක එකා නෙමෙයි මේ රටේ ජනාධිපති විධාකයේ [1] ප්‍රධානියා විසින් ව්‍යවස්ථාදායකයේ [2] පාර්ලිමේන්තුව විසුරුලා. ඕක අවුල් නම් අධිකරණයට [3] යන්න තියෙන්නේ..

    Meka siri lankawai. Me widayaka janadipathi duraya hadapu jr lokka kiwwe ganiyek minihek karannai, minihek ganiyek karannai witharai bari kiyala. Eka 100% hari. Janadipathiwata udin mokakata wath yanna ba ban. Yanna puluwan wage boruwata thiyenawa, swadeenai kiyanawa eth attatama ehema na. Janadipathiwa abiyogayata lak karanna puluwan ekama adi karanayai thiyenne. E janatha adikaranaya.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Get your Facts Correct. This is a shameful attempt to mislead ignorant baboons, President cannot dissolve parliament as he wish, that was the whole point of 19th Amendment, this is old crap, not the new constitution.
    I wonder why Chief Justice and Attorney General Vehemently opposed this move in their strongest possible terms?? Probably because they don't know the constitution as well you do??

    Chief Justice and Attorney General didn't opposed anything. Do you have any proof??
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    E aya ehema kiwwa kiyala giya news ko ban. 2.50 new sites nam epa. Piliganna puluwan sites dapan. Kawru mona kiwwath supreme court eken wimasuwama kisi prashnayak nahane ban. Mahinda deshapriya eka thamai karanna yanne.

    It is unofficial, Sira Has Asked for AG and CJ both to give their opinion on the matter. They have not even taken minutes to come back on this and vehemently opposed this and pointed out that it is a blatant violation of constitution. Then Sarath Nanda silva the BLOW JOB Fellow has given a funny justification and Sira has gone ahead, Even MaRa had doubt to the legality of this move and asked for time. The news is circulating around the law circles, but mainstream media cannot come out with this since this CJ and AG going against Prez, unless CJ or AG come out openly and say it.
     
    Api official dewal gana witharak katha karamu puthee