Elakiri CJඑහෙමද...බලමු එහෙනම් දෙයියනේ කියලා වැඩේ ගොඩ දා ගන්න..
බොහොම සිතුතියි,නොමිලේ කරන සේවාවට..තෙඩ් එකේ මුල ඉදන්ම බැලුවා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
අගවිනිසුරු දක්වා යන්න ලැබේවා![]()
Elakiri CJඑහෙමද...බලමු එහෙනම් දෙයියනේ කියලා වැඩේ ගොඩ දා ගන්න..
බොහොම සිතුතියි,නොමිලේ කරන සේවාවට..තෙඩ් එකේ මුල ඉදන්ම බැලුවා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
අගවිනිසුරු දක්වා යන්න ලැබේවා![]()
Ahanawa adayam apu hati kohomath. Tax file ekak open wenawane. Oya paye tax gewana nisa tin number ekak tyenawa. Ekath one mama hithanne
Elakiri CJ

හිතුවේ වත් නැති මරාලයක් සෙට් උනානේඑහෙම නෙමෙයි බං වෙච්ච දේ දෙනෝ දාහක් අතරේ කියන්න එපයි.. කීදෙනෙක් පලං ඉන්නවද.. අවම 100ක්වත් ඉන්නවනේ..
මෙයා මගේ පස්ස අත ගෑවා, අත ගාල පියයුරුත් මිරිකුවා ඕව කියන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නෑ..
ඕක බලන් ඉන්න එකෙක් ඔය ගෑණු කෙනා හෙට පාරේ යනකොට විහිලු කරනවා අන්න අරකිගෙ පුක මිරිකිලා කියල අරකි උසාවි ගිහිං බං කිය කිය..
මෙහේ උසාවියක ඕව කිව්වොත් ඒ ගෑණු කෙනාගේ චරිතෙම ඉවරයි..

Used vehicle එකක් අත්පිට මුදලට ගත්තොත් ඒ ප්‍රශ්නේ එන්නේ නැද්ද??![]()
මට සිකවිලා ඉන්නේ..දැන් රැට නින්ද යන්නෙත් නැහැහිතුවේ වත් නැති මරාලයක් සෙට් උනානේ

ලීසිං නොකර personal loan එකක් දාල සහ අතේ තියෙන සල්ලි එකතුකරලා
වා හනයක් ගත්තොත් (අත්පිට මුදලට ) අදායම් බදු එකෙන් ප්‍රශ්නයක් වෙයිද ??
ලොකු වහනයක් නෙමෙයි waganR එකක් ලක්ෂ 38යි
මම Payee Tax ගෙවනවා මගේ පඩියට ඊට අමතර අදායම් නැත
Ahanawa adayam apu hati kohomath. Tax file ekak open wenawane. Oya paye tax gewana nisa tin number ekak tyenawa. Ekath one mama hithanne
ඉතිං එහෙම අවස්ථා වලදි පෞද්ගලිකව සාක්ශි ගන්න බැරිද ? නීති ක්ශේත්‍රයේ ඉන්න අයම දන්නවනං නඩු අහන පරිසරේ නිසා සෑහෙන පිරිසකට අසාධාරණයක් වෙනව කියල ඒ පරිසරේ වෙනස් කරන්නැත්තෙ ඇයි ?
පොඩි ලමයින්ගෙන් එහෙම එහෙම ලොකු සෙනඟක් ඉස්සරහ නැතුව පෞද්ගලිකව විස්තර අහගන්නව නේද ? ඒ වගේ මේවටත් කරන්න බැරි ඇයි ?![]()
එහෙමද...බලමු එහෙනම් දෙයියනේ කියලා වැඩේ ගොඩ දා ගන්න..
බොහොම සිතුතියි,නොමිලේ කරන සේවාවට..තෙඩ් එකේ මුල ඉදන්ම බැලුවා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
අගවිනිසුරු දක්වා යන්න ලැබේවා![]()
එහෙම නඩුවක් එන්න එපැයි බං චේම්බර් එකට අරං සාක්ශි විමසන්න..
නඩුව ආවොත් එහෙම අහන්න පුළුවන්..
ලැජ්ජවෙන්න වෙයි කියල බයට මිනිස්සුම එන්නේ නෑ

එහෙම නෙමෙයි බං වෙච්ච දේ දෙනෝ දාහක් අතරේ කියන්න එපයි.. කීදෙනෙක් පලං ඉන්නවද.. අවම 100ක්වත් ඉන්නවනේ..
මෙයා මගේ පස්ස අත ගෑවා, අත ගාල පියයුරුත් මිරිකුවා ඕව කියන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නෑ..
ඕක බලන් ඉන්න එකෙක් ඔය ගෑණු කෙනා හෙට පාරේ යනකොට විහිලු කරනවා අන්න අරකිගෙ පුක මිරිකිලා කියල අරකි උසාවි ගිහිං බං කිය කිය..
මෙහේ උසාවියක ඕව කිව්වොත් ඒ ගෑණු කෙනාගේ චරිතෙම ඉවරයි..
ආ තව එකක් ඔය පොලිසියේදි ඇට තලනවා ලාච්චුවේ දානවා කියන එක ඇත්තටම වෙනවද? මොන වගේ අවස්ථාවලදිද එහෙම කරන්නේ?
එහෙම කරන්නෑ බං හොදටම නෙලනවා කකුල් පනනැතිවෙන්නම ඇ ලාච්චුචේ දැම්මේ ජෙවිපේ භිෂණ කාලේ කන් වලට පෑන් කුරැ බැස්සුවත් එක්ක ඒකාලේ

ඉතිං නීතියක් විදිහට ගේන්න බැරදි එහෙම නඩු සියල්ලටම සාක්ශි පෞද්ගලිකව විමසිය යුතුයි වගේ. එහෙම නැතුව ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි නිසානෙ ගොඩ දෙනෙක් ඒව ගැන පැමිණිලි කරන්නැත්තෙ. අරහෙම නීතියක් හදල ඒ ගැන දැනුවත් කලා නං හැමෝම සෙනඟ ඉස්සරහ වුන දේවල් කියන්න වෙන්නෙ නෑ කියල හොඳටම දන්න හින්ද ඒ ගැන පැමිණිලි කරන්න පෙලඹෙනව නේද ?![]()
ස්ත්‍රී දූෂණ නඩුවලදිත් තත්තවය මේකමයි නේද? විත්තියේ ලෝයර් වෙච්ච දේ විස්තර සහිතව කියන්න කියලා ප්‍රශ්න අහ අහ ආයේ ආයේ කාන්තාව හිතාමතාම අපහසුතාවයට පත් කරනවා නේද? ඒ වගේ වෙලාවට බැරිද කාන්තාව විතරක් වෙනම තැනක රඳවලා තියලා නඩුව ගෙනියන්න?
ආ තව එකක් ඔය පොලිසියේදි ඇට තලනවා ලාච්චුවේ දානවා කියන එක ඇත්තටම වෙනවද? මොන වගේ අවස්ථාවලදිද එහෙම කරන්නේ?
එහෙනං බොරු කියන්නේ ඔය නඩු කවදාවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකං යන්නේ නෑ..
චෙක් පත් වල මුළු වටිනාකම කීයද?
මට තේරුනේ නෑ? ඒ කියන්නේ වැරදීමක් වෙලාද ඊට පහල උසාවියකද නඩුව තියෙන්නේ?
ලෝයර්ට නඩු වාරෙකට ලක්ශයාක් ගෙවනවා කිව්වා. .