~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමද...බලමු එහෙනම් දෙයියනේ කියලා වැඩේ ගොඩ දා ගන්න..

    බොහොම සිතුතියි,නොමිලේ කරන සේවාවට..තෙඩ් එකේ මුල ඉදන්ම බැලුවා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..

    අගවිනිසුරු දක්වා යන්න ලැබේවා :)
    Elakiri CJ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    Ahanawa adayam apu hati kohomath. Tax file ekak open wenawane. Oya paye tax gewana nisa tin number ekak tyenawa. Ekath one mama hithanne

    Used vehicle එකක් අත්පිට මුදලට ගත්තොත් ඒ ප්‍රශ්නේ එන්නේ නැද්ද?? :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නෙමෙයි බං වෙච්ච දේ දෙනෝ දාහක් අතරේ කියන්න එපයි.. කීදෙනෙක් පලං ඉන්නවද.. අවම 100ක්වත් ඉන්නවනේ..
    මෙයා මගේ පස්ස අත ගෑවා, අත ගාල පියයුරුත් මිරිකුවා ඕව කියන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නෑ..
    ඕක බලන් ඉන්න එකෙක් ඔය ගෑණු කෙනා හෙට පාරේ යනකොට විහිලු කරනවා අන්න අරකිගෙ පුක මිරිකිලා කියල අරකි උසාවි ගිහිං බං කිය කිය..
    මෙහේ උසාවියක ඕව කිව්වොත් ඒ ගෑණු කෙනාගේ චරිතෙම ඉවරයි..

    ඉතිං එහෙම අවස්ථා වලදි පෞද්ගලිකව සාක්ශි ගන්න බැරිද ? නීති ක්ශේත්‍රයේ ඉන්න අයම දන්නවනං නඩු අහන පරිසරේ නිසා සෑහෙන පිරිසකට අසාධාරණයක් වෙනව කියල ඒ පරිසරේ වෙනස් කරන්නැත්තෙ ඇයි ?

    පොඩි ලමයින්ගෙන් එහෙම එහෙම ලොකු සෙනඟක් ඉස්සරහ නැතුව පෞද්ගලිකව විස්තර අහගන්නව නේද ? ඒ වගේ මේවටත් කරන්න බැරි ඇයි ? :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Used vehicle එකක් අත්පිට මුදලට ගත්තොත් ඒ ප්‍රශ්නේ එන්නේ නැද්ද?? :(

    Pahugiya maasa kipaye tax system eka run wenawanam, loku transaction ekak unith aniwa tax clearence ganna one.
    Issara widiyata nam, ehema used ekak gaddi tax tacle wenawa adui. Port eken eddi tax aniwa balanawane.
     
    thanujaka

    Well-known member
  • ලීසිං නොකර personal loan එකක් දාල සහ අතේ තියෙන සල්ලි එකතුකරලා
    වා හනයක් ගත්තොත් (අත්පිට මුදලට ) අදායම් බදු එකෙන් ප්‍රශ්නයක් වෙයිද ??
    ලොකු වහනයක් නෙමෙයි waganR එකක් ලක්ෂ 38යි
    මම Payee Tax ගෙවනවා මගේ පඩියට ඊට අමතර අදායම් නැත

    Ahanawa adayam apu hati kohomath. Tax file ekak open wenawane. Oya paye tax gewana nisa tin number ekak tyenawa. Ekath one mama hithanne

    මේ පිලිතුර හරි, අමතර දේකට තියෙන්නේ ඉන්කම් ටැක්ස් එකෙන් අහපුවම ලෝන් එකේ විස්තරේ කියන්න..
    එතකොට ගැටලුවක් නෑ..
     
    thanujaka

    Well-known member
  • ඉතිං එහෙම අවස්ථා වලදි පෞද්ගලිකව සාක්ශි ගන්න බැරිද ? නීති ක්ශේත්‍රයේ ඉන්න අයම දන්නවනං නඩු අහන පරිසරේ නිසා සෑහෙන පිරිසකට අසාධාරණයක් වෙනව කියල ඒ පරිසරේ වෙනස් කරන්නැත්තෙ ඇයි ?

    පොඩි ලමයින්ගෙන් එහෙම එහෙම ලොකු සෙනඟක් ඉස්සරහ නැතුව පෞද්ගලිකව විස්තර අහගන්නව නේද ? ඒ වගේ මේවටත් කරන්න බැරි ඇයි ? :eek:

    එහෙම නඩුවක් එන්න එපැයි බං චේම්බර් එකට අරං සාක්ශි විමසන්න..
    නඩුව ආවොත් එහෙම අහන්න පුළුවන්..
    ලැජ්ජවෙන්න වෙයි කියල බයට මිනිස්සුම එන්නේ නෑ
     
    thanujaka

    Well-known member
  • එහෙමද...බලමු එහෙනම් දෙයියනේ කියලා වැඩේ ගොඩ දා ගන්න..

    බොහොම සිතුතියි,නොමිලේ කරන සේවාවට..තෙඩ් එකේ මුල ඉදන්ම බැලුවා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..

    අගවිනිසුරු දක්වා යන්න ලැබේවා :)

    එල මචං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නඩුවක් එන්න එපැයි බං චේම්බර් එකට අරං සාක්ශි විමසන්න..
    නඩුව ආවොත් එහෙම අහන්න පුළුවන්..
    ලැජ්ජවෙන්න වෙයි කියල බයට මිනිස්සුම එන්නේ නෑ

    ඉතිං නීතියක් විදිහට ගේන්න බැරදි එහෙම නඩු සියල්ලටම සාක්ශි පෞද්ගලිකව විමසිය යුතුයි වගේ. එහෙම නැතුව ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි නිසානෙ ගොඩ දෙනෙක් ඒව ගැන පැමිණිලි කරන්නැත්තෙ. අරහෙම නීතියක් හදල ඒ ගැන දැනුවත් කලා නං හැමෝම සෙනඟ ඉස්සරහ වුන දේවල් කියන්න වෙන්නෙ නෑ කියල හොඳටම දන්න හින්ද ඒ ගැන පැමිණිලි කරන්න පෙලඹෙනව නේද ? :eek:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    එහෙම නෙමෙයි බං වෙච්ච දේ දෙනෝ දාහක් අතරේ කියන්න එපයි.. කීදෙනෙක් පලං ඉන්නවද.. අවම 100ක්වත් ඉන්නවනේ..
    මෙයා මගේ පස්ස අත ගෑවා, අත ගාල පියයුරුත් මිරිකුවා ඕව කියන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නෑ..
    ඕක බලන් ඉන්න එකෙක් ඔය ගෑණු කෙනා හෙට පාරේ යනකොට විහිලු කරනවා අන්න අරකිගෙ පුක මිරිකිලා කියල අරකි උසාවි ගිහිං බං කිය කිය..
    මෙහේ උසාවියක ඕව කිව්වොත් ඒ ගෑණු කෙනාගේ චරිතෙම ඉවරයි..

    ස්ත්‍රී දූෂණ නඩුවලදිත් තත්තවය මේකමයි නේද? විත්තියේ ලෝයර් වෙච්ච දේ විස්තර සහිතව කියන්න කියලා ප්‍රශ්න අහ අහ ආයේ ආයේ කාන්තාව හිතාමතාම අපහසුතාවයට පත් කරනවා නේද? ඒ වගේ වෙලාවට බැරිද කාන්තාව විතරක් වෙනම තැනක රඳවලා තියලා නඩුව ගෙනියන්න?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ආ තව එකක් ඔය පොලිසියේදි ඇට තලනවා ලාච්චුවේ දානවා කියන එක ඇත්තටම වෙනවද? මොන වගේ අවස්ථාවලදිද එහෙම කරන්නේ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආ තව එකක් ඔය පොලිසියේදි ඇට තලනවා ලාච්චුවේ දානවා කියන එක ඇත්තටම වෙනවද? මොන වගේ අවස්ථාවලදිද එහෙම කරන්නේ?

    එහෙම කරන්නෑ බං හොදටම නෙලනවා කකුල් පනනැතිවෙන්නම ඇ ලාච්චුචේ දැම්මේ ජෙවිපේ භිෂණ කාලේ කන් වලට පෑන් කුරැ බැස්සුවත් එක්ක ඒකාලේ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    එහෙම කරන්නෑ බං හොදටම නෙලනවා කකුල් පනනැතිවෙන්නම ඇ ලාච්චුචේ දැම්මේ ජෙවිපේ භිෂණ කාලේ කන් වලට පෑන් කුරැ බැස්සුවත් එක්ක ඒකාලේ

    ඒක මිසක් නැත්නම් මම බැලුවේ කවදහරි පොලිසියට යන්න උනොත් ඇට දෙක ගෙදර ලාච්චුවේ දාලා පරිස්සමට තියල යන්න. :)
     
    thanujaka

    Well-known member
  • ඉතිං නීතියක් විදිහට ගේන්න බැරදි එහෙම නඩු සියල්ලටම සාක්ශි පෞද්ගලිකව විමසිය යුතුයි වගේ. එහෙම නැතුව ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි නිසානෙ ගොඩ දෙනෙක් ඒව ගැන පැමිණිලි කරන්නැත්තෙ. අරහෙම නීතියක් හදල ඒ ගැන දැනුවත් කලා නං හැමෝම සෙනඟ ඉස්සරහ වුන දේවල් කියන්න වෙන්නෙ නෑ කියල හොඳටම දන්න හින්ද ඒ ගැන පැමිණිලි කරන්න පෙලඹෙනව නේද ? :eek:

    ඒවා ඉතිං පාර්ලිමේන්තුවෙන් කරන්න ඕන දේවල් නේ බං..
    ඒකට අපිට කරන්න දෙයක් නෑ..
    තියෙන දේවල් වලින් උයල දෙනවා මිසක් පොලේ යන්න අපිට බෑ..
     
    thanujaka

    Well-known member
  • ස්ත්‍රී දූෂණ නඩුවලදිත් තත්තවය මේකමයි නේද? විත්තියේ ලෝයර් වෙච්ච දේ විස්තර සහිතව කියන්න කියලා ප්‍රශ්න අහ අහ ආයේ ආයේ කාන්තාව හිතාමතාම අපහසුතාවයට පත් කරනවා නේද? ඒ වගේ වෙලාවට බැරිද කාන්තාව විතරක් වෙනම තැනක රඳවලා තියලා නඩුව ගෙනියන්න?

    පුළුවන්, චේම්බර් එකට ගෙනල්ල අහනවා ඒව..
     
    thanujaka

    Well-known member
  • ආ තව එකක් ඔය පොලිසියේදි ඇට තලනවා ලාච්චුවේ දානවා කියන එක ඇත්තටම වෙනවද? මොන වගේ අවස්ථාවලදිද එහෙම කරන්නේ?

    නෑ ඒවා මේ මිනිස්සු කතාවට කියන දේවල්.. ඕව කරන්නේ නෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එහෙනං බොරු කියන්නේ ඔය නඩු කවදාවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකං යන්නේ නෑ..

    මට තේරුනේ නෑ? ඒ කියන්නේ වැරදීමක් වෙලාද ඊට පහල උසාවියකද නඩුව තියෙන්නේ?
    ලෝයර්ට නඩු වාරෙකට ලක්ශයාක් ගෙවනවා කිව්වා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    චෙක් පත් වල මුළු වටිනාකම කීයද?

    එහෙම එකක් කියලා නෑ. . රු 10000 , 50000 වගේ ඒවත් තියෙනවා ලක්ශ 5, 10 ඒවත් තියෙනවා. .
     
    thanujaka

    Well-known member

  • මට තේරුනේ නෑ? ඒ කියන්නේ වැරදීමක් වෙලාද ඊට පහල උසාවියකද නඩුව තියෙන්නේ?
    ලෝයර්ට නඩු වාරෙකට ලක්ශයාක් ගෙවනවා කිව්වා. .

    කොමන් දේපොල නඩුනේ ඕවා කවදාවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකං යන්නේ නෑ..
    සම්පූර්ණයෙන්ම වැරදි විස්තරයක් උඹට කියලා තියෙන්නේ..