මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?

මට මහින්ද ගැන ප්‍රශ්නයක් නැහැ ..... එත් ඔයිට වැඩ හොදින් වැඩේ කරන්න තිබ්බා ...... මහින්ද රනිල් ට මුකුත් වෙන්න දෙන්නේ නැ චන්දෙ රනිල් පැරදුනත් .... රනිලුත් එහෙමයි ..... දේශපාලන ගේම් ඔක්කොම ..... හැබැයි ඔහොම හරි වෙනස් උන එක හොදයි .......

මහින්ද කලින් වගේ නොවී ..... මුලින් ආපු කාලේ යුද්දේට සපෝර්ට් එක දුන්නා වගේ ..... ආර්ථිකේ ගොඩගන්න බැසිල් සහ ගොටාබය එක්ක ගේමක් ගැහුවොත් හොදයි ...........කොහොමත් මුස්ලිම් අය ගෝටා ට කැමති නැ

පොඩි කාලෙකට මුන් ස්වයන්වින්දය කලා බන් පව්... අර ගොඨට තිබ්බ චන්ද ටිකත් කෑවා... මොඩ යක්කූ...පොඩි කාලෙකට මුන් ස්වයන්වින්දය කලා බන් පව්... අර ගොඨට තිබ්බ චන්ද ටිකත් කෑවා... මොඩ යක්කූ... මොකද ගොටට නැත්තෙ ඒ දවස් ටිකේ පල්ලි වලටම වෙලා හිටියෙ පොර....
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගිනස් ලෝකවාර්තාවක් පාර්ලීමෙන්තු නොගිය අගමති.... හූ....හූ..

    ඉරොසන් ද .... ? ? ? ඔයා කොහෙද .. ? ?

    :lol::lol::lol::lol:

    Kari sira, balu wada ban owa:no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබල මහින්ද මහත්තය අගමැති වෙන්ඩ සතියකට කලින් වෙල්ගමගෙ ගුලි කාල චූන් උනා,මොකෝ උනේ රනිලට කෙල උනා..:lol::lol:. මහින්ද මහත්තය අගමැති උනාට පස්සෙ සිරිපාලගෙ ගුලි කාල උබල ආයෙ චූන් උනා, මොකෝ උනේ පාර්ලිමේන්තුව විසිරෙවුවා.:lol::lol:.අනේ උබල වගේ මෝඩ මිනිස්සු ටිකක්..:lol::lol::lol::lol::lol::lol:

    උයා චූන් වෙලා දැන් අනික් අය අල්ලනවා..... හොරගෙඩියා....:eek::eek:

    සිරා පිස්සුබල්ලා වෙන දවස ඈතක නෙමෙයි කියලා මේවා වෙන්න කලින්ම කියලා ඇති.......
    මහින්ද මුත්තට වුනේ ලබනපාර අත උඩින් දිනන්න තියෙන චාන්ස් එක නැතිකරගත්ත එක. නිතරගය තරඟයක් කරගත්තා ආණ්ඩු පෙරලන්න ගිහිං:baffled:. වැලේ වැල් නැතිව හිටිය යූ එන්පියේ සොන්නලුන්ට අදෝනාවන් සෙට්කරලා දුන්නා ලබනපාර චන්දෙට හිඟන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගිනස් ලෝකවාර්තාවක් පාර්ලීමෙන්තු නොගිය අගමති.... හූ....හූ..

    ඉරොසන් ද .... ? ? ? ඔයා කොහෙද .. ? ?

    :lol::lol::lol::lol:

    ඔය විදිහටම චූන් වෙලා ඉන්ඩ ඔනෙ හොදේ ජනවාරි 6 උදේ වෙනකන්ම..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උයා චූන් වෙලා දැන් අනික් අය අල්ලනවා..... හොරගෙඩියා....:eek::eek:

    සිරා පිස්සුබල්ලා වෙන දවස ඈතක නෙමෙයි කියලා මේවා වෙන්න කලින්ම කියලා ඇති.......
    මහින්ද මුත්තට වුනේ ලබනපාර අත උඩින් දිනන්න තියෙන චාන්ස් එක නැතිකරගත්ත එක. නිතරගය තරඟයක් කරගත්තා ආණ්ඩු පෙරලන්න ගිහිං:baffled:. වැලේ වැල් නැතිව හිටිය යූ එන්පියේ සොන්නලුන්ට අදෝනාවන් සෙට්කරලා දුන්නා ලබනපාර චන්දෙට හිඟන්න.
    පොඩි කාලෙකට මුන් ස්වයන්වින්දය කලා බන් පව්... අර ගොඨට තිබ්බ චන්ද ටිකත් කෑවා... මොඩ යක්කූ...පොඩි කාලෙකට මුන් ස්වයන්වින්දය කලා බන් පව්... අර ගොඨට තිබ්බ චන්ද ටිකත් කෑවා... මොඩ යක්කූ... මොකද ගොටට නැත්තෙ ඒ දවස් ටිකේ පල්ලි වලටම වෙලා හිටියෙ පොර....

    ලොල් ජනවාරි 6 වෙද්දි බලාගනිල්ලකො ආයෙ මොනවටද අමුතුවෙන් තර්ක කරන්නෙ..:lol::lol::lol::lol: ඔයාලගෙ ඔය පරවේණී වහල් මොලේට අනුව ලකාවෙ දේශපාලනය තීරනය වෙනවනම් ඉතින් රනිල තාමත් අගමැති..:lol::lol::lol::lol: සිරා රනිලගෙ පුකට පයින් ගහල එලවලත් තාම මුන් හැදිල නැ, පහුගිය ගම්සබා ප්‍රතිඵල අමතක වෙලා.. :lol::lol::lol::lol:

    අනික තමයි මේ ගූ ඇන් පී කාරයනට ගෝඨ ගැන ඇතිවෙලා තියෙන කරුනාව ලොලේ ලොල් :lol::lol::lol::lol: ගෝඨව හිරේ දාන්ඩ බලාගෙන උන්න ගොබිලො මෙන්න ගෝඨව ජනාධිපති කරන්ඩ හිතන් උන්නලු...ලොල්.. :lol::lol::lol::lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අධිකරණයට යාමේ කිසි උවමනාවක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය පවත්වනවා.. එජාපය හාන්සි කරවමින් මැකො සභාපති කියයි..

    ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට්නිවේදනය අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තමන් සියළු කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි.

    කිසිසේත්ම තමන් මැතිවණය සම්බන්ධයෙන් අධිකරණයට නොයන බවත් එය තමනට අයත් කාර්යක්ද නොවන බවත් ඔහු සදහන් කර ඇත.

    නමුත් කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම කොමිසමට නිකුත් කරන නියෝගයක් අනුව කටයුතු කිරීමටද තමන් බැදී සිටින වද ඔහු කියා තිබේ.

    මැතිවරණය කැදවීම නීති විරෝධී යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් දිගින් දිගටම පවසද්දී සභාපතිවරයා පවසා ඇත්තේ අධිකරණයට ගොස් එය නිරවුල් කර ගන්නා ලෙසයි.

    අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ කාර්යාලයේදී දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කර තිබේ.
     
    Palayan do yanna, source dapan puluwannam.

    Menna seen eka. No election until Supreme Court decision; see the link.
    https://www.colombotelegraph.com/in...e-court-gives-green-light-mahinda-deshapriya/
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව බැවින් ඒ ගැන විමසීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවට ඇතැම් වාර්තා පළව තිබෙ.

    Gossiplankanews
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න ඉන්දියාවේ මතය - බටහිර තානාපතිල වැලලෙයි

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි සිය නිවේදනය මගින් කියා සිටිනවා.

    මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් හොත් එය ඉතා "හොඳ ගනුදෙනුවක්" විය හැකි බවයි ඔහු සදහන් කරන්නේ.

    කෙසේ වෙතත්, "ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්" පවතින බවද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටිනවා.

    ind.JPG

    Kawuda hikanalage news channel eke boru kiyanne:lol:

    මේක තවත් විලි ලැජ්ජාවක් නැතුව ගූ ගොඩවල් උස්සන් එනවනෙ.:confused::confused:.බොල ගූ ඇන් පී කාරයො මැකෝ යන්නෙ නැ පකෝ උසාවි, තොට පයිත්තියන්..
     
    Mu mona nariyekda ban, gahaganin oka ube puke:lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේක තවත් විලි ලැජ්ජාවක් නැතුව ගූ ගොඩවල් උස්සන් එනවනෙ.:confused::confused:.බොල ගූ ඇන් පී කාරයො මැකෝ යන්නෙ නැ පකෝ උසාවි, තොට පයිත්තියන්..

    Uba ussan ena gu balapanko:lol:
    Indian makkange gu:eek:
     
    Status
    Not open for further replies.

    Similar threads