එහෙම එකක් කියලා නෑ. . රු 10000 , 50000 වගේ ඒවත් තියෙනවා ලක්ශ 5, 10 ඒවත් තියෙනවා. .
ඒවගේ ඒවනං මහේස්ත්‍රාත් උසාවියේ..
චෙක් ඔක්කොම අරං ගිහිල්ලා පැමිණිල්ලක් දාල, ඊට පස්සේ නඩු පැවරීමක් කරන්න පුළුවන්..
එහෙම එකක් කියලා නෑ. . රු 10000 , 50000 වගේ ඒවත් තියෙනවා ලක්ශ 5, 10 ඒවත් තියෙනවා. .
pvt ltd එකක directors ල දෙන්නෙක් ඉන්න විදිහක් නෑ අනිවාර්යයෙන්ම තුන් දෙනෙක් ඉන්න ඕන..
රිසයින් වෙන්න ඕනේනං රියනින් ලෙටර් එකයි, රිසයින් වෙන එකට අදාල බෝර්ඩ් රෙසලූශන් එකකුයි, ෆෝම් 20 එකකුයි සම්පූර්ණ කරලා සමාගම් මැදුරට භාරදෙන්න ඕනේ..

thx.... clas eke inna gaman එළකිරි awe.....ඔව් ඒ වෙලාවෙදි අපිට පොලිස් ස්ථානයට ගිහික්ක දඩ කොලයක් ලියගන්න වෙනවා..
දඩ කොලයක් නැත්තං අපි ය්නවා කියන්න බෑ..එහෙම වෙලාවට පොලිසියට ගිහිං දඩ කොලයක් ලබාගන්න ඕනේ..
කොමන් දේපොල නඩුනේ ඕවා කවදාවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකං යන්නේ නෑ..
සම්පූර්ණයෙන්ම වැරදි විස්තරයක් උඹට කියලා තියෙන්නේ..
ගරු විනිසුරු තුමනි,
ලංකාවේ තියෙන උසාවි වර්ග මොනවද ඒ ඒ උසාවියට අදලවෙන නඩු වර්ග තියෙනවද ??
උසාවි වර්ග කිව්වේ ශේෂ්ටාදිකරන, මහා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ වගේ ඒවා
ගරු විනිසුරු තුමනි,
ලංකාවේ තියෙන උසාවි වර්ග මොනවද ඒ ඒ උසාවියට අදලවෙන නඩු වර්ග තියෙනවද ??
උසාවි වර්ග කිව්වේ ශේෂ්ටාදිකරන, මහා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ වගේ ඒවා
Apo ban wikipedia wala hoyaganna puluwan ewane owa
O/l වලටත් ඔවා ඉගැන්නුවෙ බන් , නීතිය කියලා වෙනම පාඩමක් තිබ්බෙ

O/l වලටත් ඔවා ඉගැන්නුවෙ බන් , නීතිය කියලා වෙනම පාඩමක් තිබ්බෙ

පොඩි වෙලාවක් දීපල්ලා නූලට එන්නං..
thread eka kiyawapan mula idan. oya prasne wagema godak samanyen ena prasna walata kipa wathawakma uttara dila tyenawa.Bro අත් හිටවූ සිරදඩුවම්, බරපතල වැඩ සහිත සිර දඩුවම් කියන්නේ මොනාද?