Vote Mahinda vs Sajith

Umbe chande Kata da?

  • Mahinda Rajapakshe

    Votes: 276 60.9%
  • Sajith Premadasa

    Votes: 177 39.1%

  • Total voters
    453
  • Poll closed .

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මහින්ද හොරා උනත් දන්නා එකා බන්.. ප්‍රේමදාස වගේ මිනි මරුවෙක් නෙවි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    උබලා ඇත්තටම හිතනවද මිනිස්සු මේ පාර සජිත්ට චන්දෙ දීලා දිනවයි කියලා?2015 සිරිසේන ජනපති උනාට ආණ්ඩුව තනිකරම ගෙනිච්චේ රනිල් ඇතුළු UNP නඩය.සිරිසේන නිකන්ම නිකන් නමට ජනපති.ඒකනේ මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කාලත් රනිල්ට විරුද්ධව සිරිසේනට කිසිම දෙයක් කරගන්න බැරි උනේ.සජිත් කියන්නේ මේ පාර රනිල්ගේ බළල් අත.2015 සිරිසේන දාලා චන්දෙ දිනලා අගමැති පට්ටම ගත්තා වගේ..මේ පාර සජිත්ව දාලා ජනපති කම ගන්න රනිල් හදන්නේ.පහුගිය අවුරුදු 3 UNP ආණ්ඩුවෙන් රටට කරපු දේවල් අනුව මොළයක් තියෙන එකෙක්නම් මේ පාර UNP දිනවන්නේ නැහැ.මම නම් කියන්නේ සජිත්ට චන්දෙ ඉල්ලන්න තියෙන හොදම කාලේ තමා 2025.මේ පාර කුලප්පු උන UNP කාරයෝ ටික සන්සුන් කරන්නයි රනිල්ගේ තත්වේ රැක ගන්නයි සජිත් අගමැති කමට ඉල්ලලා නිකන් රනිල්ගේ ගූ සජිත්ගේ ඇගේ ගාගන්න වෙන්නේ.තේරුම් ගනිල්ලා..:lol:

    Lqssvc9.jpg
     
    Last edited:

    Manji64

    Junior member
  • Apr 11, 2016
    40
    8
    8
    මන් මෙහෙ

    True!!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400

    :yes:Bitter truth.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද හොරා උනත් දන්නා එකා බන්.. ප්‍රේමදාස වගේ මිනි මරුවෙක් නෙවි

    පල යකෝ යන්න.ප්‍රේමදාස මරපු ඒවා ප්රූෆ් එක්ක පෙන්නපන්.මහින්දයනේ යකෝ මිනීමරුවා.තජුදීන්,ලසන්තව අමු අමුවේ මැරුවා.එක්නැලිගොඩව මෝරුන්ට කන්න දැම්මා.රතුපස් වල මිනිස්සු මැරුවා.රොෂාන් චානකව මරලා දැම්මා.යුද්ධෙදි අහින්සක දෙමල මිනිස්සුන්ව මරුව කොටි කියලා..සජිත් තමා රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා.ඒ වගේ කෙනෙක්ට මඩ ගහන තොපිව චප්ප වෙලා මැරෙන්න ඕන.:angry::angry::angry:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    ඔන්න මම සජිත්ට vote කළා. ඇත්ත චන්දෙදි මහින්දට vote කරනවා.:lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පල යකෝ යන්න.ප්‍රේමදාස මරපු ඒවා ප්රූෆ් එක්ක පෙන්නපන්.මහින්දයනේ යකෝ මිනීමරුවා.තජුදීන්,ලසන්තව අමු අමුවේ මැරුවා.එක්නැලිගොඩව මෝරුන්ට කන්න දැම්මා.රතුපස් වල මිනිස්සු මැරුවා.රොෂාන් චානකව මරලා දැම්මා.යුද්ධෙදි අහින්සක දෙමල මිනිස්සුන්ව මරුව කොටි කියලා..සජිත් තමා රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා.ඒ වගේ කෙනෙක්ට මඩ ගහන තොපිව චප්ප වෙලා මැරෙන්න ඕන.:angry::angry::angry:

    මිනී මරපු එකටනම් ගෝඨාභය තාමත් හිරේනේ මචන්.. ගෝඨාභය ගෙ මෝරු ටික සේරම 2015 දි ඇල්ලුව නේද බන්.. දැන් උන් ටික කොහෙද බන් ඉන්නෙ දෙහිවල Zoo එකේද බන්.. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    Aduma tharame Sajith opposition leader wath unoth hari nath nam loweth ranil ekka karanna baha.:yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    පල යකෝ යන්න.ප්‍රේමදාස මරපු ඒවා ප්රූෆ් එක්ක පෙන්නපන්.මහින්දයනේ යකෝ මිනීමරුවා.තජුදීන්,ලසන්තව අමු අමුවේ මැරුවා.එක්නැලිගොඩව මෝරුන්ට කන්න දැම්මා.රතුපස් වල මිනිස්සු මැරුවා.රොෂාන් චානකව මරලා දැම්මා.යුද්ධෙදි අහින්සක දෙමල මිනිස්සුන්ව මරුව කොටි කියලා..සජිත් තමා රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා.ඒ වගේ කෙනෙක්ට මඩ ගහන තොපිව චප්ප වෙලා මැරෙන්න ඕන.:angry::angry::angry:

    sirikotha sudda karala palayan......... dan ubala kale reela eka winasa karala kiyala aranchiya.... :lol::lol::lol::lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පල යකෝ යන්න.ප්‍රේමදාස මරපු ඒවා ප්රූෆ් එක්ක පෙන්නපන්.මහින්දයනේ යකෝ මිනීමරුවා.තජුදීන්,ලසන්තව අමු අමුවේ මැරුවා.එක්නැලිගොඩව මෝරුන්ට කන්න දැම්මා.රතුපස් වල මිනිස්සු මැරුවා.රොෂාන් චානකව මරලා දැම්මා.යුද්ධෙදි අහින්සක දෙමල මිනිස්සුන්ව මරුව කොටි කියලා..සජිත් තමා රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා.ඒ වගේ කෙනෙක්ට මඩ ගහන තොපිව චප්ප වෙලා මැරෙන්න ඕන.:angry::angry::angry:

    Aparade thoowa meruwe nene ammapa :growl::growl::growl:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උබලා ඇත්තටම හිතනවද මිනිස්සු මේ පාර සජිත්ට චන්දෙ දීලා දිනවයි කියලා?2015 සිරිසේන ජනපති උනාට ආණ්ඩුව තනිකරම ගෙනිච්චේ රනිල් ඇතුළු UNP නඩය.සිරිසේන නිකන්ම නිකන් නමට ජනපති.ඒකනේ මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කාලත් රනිල්ට විරුද්ධව සිරිසේනට කිසිම දෙයක් කරගන්න බැරි උනේ.සජිත් කියන්නේ මේ පාර රනිල්ගේ බළල් අත.2015 සිරිසේන දාලා චන්දෙ දිනලා අගමැති පට්ටම ගත්තා වගේ..මේ පාර සජිත්ව දාලා ජනපති කම ගන්න රනිල් හදන්නේ.පහුගිය අවුරුදු 3 UNP ආණ්ඩුවෙන් රටට කරපු දේවල් අනුව මොළයක් තියෙන එකෙක්නම් මේ පාර UNP දිනවන්නේ නැහැ.මම නම් කියන්නේ සජිත්ට චන්දෙ ඉල්ලන්න තියෙන හොදම කාලේ තමා 2025.මේ පාර කුලප්පු උන UNP කාරයෝ ටික සන්සුන් කරන්නයි රනිල්ගේ තත්වේ රැක ගන්නයි සජිත් අගමැති කමට ඉල්ලලා නිකන් රනිල්ගේ ගූ සජිත්ගේ ඇගේ ගාගන්න වෙන්නේ.තේරුම් ගනිල්ලා..:lol:

    Lqssvc9.jpg

    :yes::yes::yes: