උන් ලමයින් අඩනවා වගේ සද්දයක් දානවා. Normal sound එක වගේ නෙමෙයි උතුරෙන් එන්නේ vibration එකක් එක්ක. (Purring නෙමෙයි). පැටවු ඉන්න mohher cat ලත් පැටවුන් ට කතාකරන කොට ඔහොම sound එකක් දානවා නමුත් ලමයින් අඩනවා වගේ නෙමෙයි උගුරෙන් vibration එකක් එක්ක දානවා ඥාව් සද්දෙ එක්ක.
ඔය video එකේ වගේ එහෙට මෙහෙට දගලනව.
ගොඩක් වෙලාවට male cat තමයී මුලින්ම ඔය sound එක දාන්නේ. ගොඩක් අය ඔය වෙලාවකට වතුර ගහනවා වගේ දේවල් කරන්නෙමූසල sound එකක් කියලත් කියනවා.
Male cat අහල පහළ ඉඳන් sound දාලා female cat ළඟට එන්න හදනවා. මුල් කාලෙදි female cat, male කෙනාට පහර දීල එලෝනව නමුත් male එකා දිගටම පස්සෙන් ඇවිල්ලා කෑ ගහගෙන යනකොට ටික දවසකින් female එකාට feelings එන්න ගන්නවා. එතකොට female එකත් එහෙම sound එක දානවා. ඔය female එකා ready කියන sign එක තමයී ඒ. එතකොට male එකා chance එක ගන්නවා mate එකට. ඔය අතරේ ඉතින් තව පිරිමි අය හිටියොත් ඒ කාළය පුරාම male cats ලා fight කරගන්නවා.
උඹ ගෙ ගෙදර ඉන්නේ female cat කෙනෙක් නම්, එයා එක්ක තව සහෝදර male cat කෙනෙක් හිටියොත් එක කුසේ ඉපදුන, වෙන අවට හිටියොත් තව පෞර්ෂය තියෙන male cat කෙනෙක්, අර අහිංසක සහෝදර male cat ගෙ අපල කාලය තමයී. මොකද ඌ ට අදාළ නැහැ sibling ද නැද්ද කියන එක. Male cats ලා ඔක්කොම එකට fight කරනවා. ඉතිං අර sibling එකාට කිසි තේරුමක් නැතුව කනව. ඌ හැංගිලා බේරුන් නැතිනම් ඌ ඉවරයි. ඔක්කොම clean කරලා තමයී female cat ළඟට අනික් උන්ව සැලෙන්ඩර් කරලා male කෙනා එන්නේ. එතකොට female cat ගොඩක් වෙලාවට ready.
බිම ඉඳගෙන පස්චාත් භාගය උස්සාගෙන තමයී ඉන්නෙ.
උබට sure කරගන්න පුළුවන් නැට්ට කිට්ටුව හරිය ට පොඩ්ඩක් පිට ට තට්ටුවක් දැම්මොත් පිටිපස උස්සලා ඔලුව පහත් කරගෙන ඉරියව්වෙන් ඉන්නවා. ඒ එයා හොඳටම heat එකේ ඉන්නේ.

uba sehena adyanayak karala neda
ape gedarath innawa ehema apita therila nehe
kana eka nam hodatama karanawa nidagana eka arunama
male set ekak inne
කට වහපිතොට ඉතිං කියලා වැඩක් නැහැ
පුස ට අතල් දෙන්න නෙමෙයි බොල මුත්තෙ ඌට relief එකක් ඕන උනහම තාවකාලික fix එකක්.

එල එල. අපේ ගෙදර 15ක් හිටියා බං. මම පොඩි කාලේ ඉඳන් උන් එක්ක හිටියේ. උන්ගේ හැසිරීම් ගොඩක් දන්නවා. උං room එකේ computer table ඒකේ හැම තැනම හිටිය. දැං නම් දුර නිසා ඉන්න තැන එකෙක් ඉන්නවා ඌ විතරයි.
ගොඩක් අය male එවුන් තමයී හොයන්නේ ඔය pregnant උනහම උන්ව ගෙනිහින් දාන එක පව් කියල. නමුත් මීයෝ අල්ලන්නේ male cats ලා ටිකක් අඩුවෙන්. Female එකත් අල්ලන්නේ pregnant වුණාම පැටවුන්ට පුරුදු කරන්න වගේ. Hunting ගැන train කරන්න එහෙම. ගොඩක් වෙලාවට බාගෙට මැරිච්ච එකෙක් අල්ලාගෙන එනවා පැටවුන් ට training එක දෙන්න.

ape nam dennai ban inneඑල එල. අපේ ගෙදර 15ක් හිටියා බං. මම පොඩි කාලේ ඉඳන් උන් එක්ක හිටියේ. උන්ගේ හැසිරීම් ගොඩක් දන්නවා. උං room එකේ computer table ඒකේ හැම තැනම හිටිය. දැං නම් දුර නිසා ඉන්න තැන එකෙක් ඉන්නවා ඌ විතරයි.
ගොඩක් අය male එවුන් තමයී හොයන්නේ ඔය pregnant උනහම උන්ව ගෙනිහින් දාන එක පව් කියල. නමුත් මීයෝ අල්ලන්නේ male cats ලා ටිකක් අඩුවෙන්. Female එකත් අල්ලන්නේ pregnant වුණාම පැටවුන්ට පුරුදු කරන්න වගේ. Hunting ගැන train කරන්න එහෙම. ගොඩක් වෙලාවට බාගෙට මැරිච්ච එකෙක් අල්ලාගෙන එනවා පැටවුන් ට training එක දෙන්න.

ape nam dennai ban inne
ekak gift ekak deepu ekak
anith eka yaluwek gen hambechcha ekek
loku wisheshayak karanne nehe ithin
watema gewal wala inna pusiyo tika social karana eka thama wede
podi un inna nisa den tikak gewasenna denne ne lagapatha
පූසො ටිකක් දුරස් කරල තියල තියෙන්නේ දැන්උබත් ඔය පුසියෙක් හම්බ චෙච්ච වෙලාවක කරලා බලපන් පුසි පිට යන එකක් නෑ


මං කිව්වෙ මගෙ අහවල් එක පොඩ්ඩක් තද කරං අල්ලං ඉන්ඩ කෙල්ලෙක් නෑනෙape gedarath innawa. eth mata ohoma ekak therila na. poddak wisthara kiyapanko ban. adamai me gana ahuwe. pusiyo ohoma unama kama noka innawada?

අපේ ගෙදර හිටිය බං එකෙක්.. ඌට ගාය හැදිල අපි ගාවට ඇවිල්ල පස්ස දික් කරල අමුතු විදියට ඉන්නව..
මම ඒ දවස්වල ගෙදර අයට කිව්ව හරියන්නෙ නෑ මල කරදරේ පෑනක් ගස්සල තියනව කියල
පට්ට වටින වීඩියෝ එකක්
ඒත් මේක කරන්ඩ හිතෙන්නෙ නෑ

හම්බ උනා දැන් වැඩේ කරන්නයි යන්නේ

Title change karapan ''how finger a pussy '' kiyala
Fingering pussy

එහෙම දෙයක් ඔතන වෙන්නේ නෑ. Acupressure point එකක් press කරන එක විතරයි වෙන්නේ.උබ දැන් උබලගේ ගෙදර ඉන්න පුසියන්ට මේම කරනවද![]()
මන් කල්පනා කරේ උඹ වගේ එකෙක් ට ම විතරමයි ද මේ thread එකේ වටිනාකම තේරෙන්නෙ කියලා.![]()