personal income එකක් online හම්බ කරන
usd -> lkr
lkr -> usd
කරන සීන් එකකට ලැබෙන උපරිම දඩුවම මොකක්ද ?
පලවෙනි පාරට 15000 දඩ ගහලා අවවාද කරලා යවනව..දෙවනි වතාවට අහු උනොත් වසර දෙකක සිර දඩුවම් නියම වෙනවා..
personal income එකක් online හම්බ කරන
usd -> lkr
lkr -> usd
කරන සීන් එකකට ලැබෙන උපරිම දඩුවම මොකක්ද ?
මොකක් හරි කම්පැනි එකකින් හරි පුද්ගලයෙක් ගෙන් හරි අපිට අසාදාරනයක් උනාම ( උදා : දෙයක් විකුනනවා එක කැඩිලා ) අපි එක ගැන post , video මොන හරි දැම්මොත් අර පුද්ගලයට පුලුවන්ද අපහාස නඩුවක් දාන්න?
වැරදි ඒවටත් ගන්න ඕනේ..
එහෙමනං හැමෝම අහු උනාම කියනවනේ මේක ඉස්සර ඉදලා තිබ්බ එකක් කියලා.
සියළුම ආයුධ වලට ලයිසන් ගන්න ඕනේ..
ඔව්.. ඔයා කිව්ව එක තමයි procedure එක.. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ඇප්ලිකේශන් එක පුරවලා, මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ලේකම් හම්බෙලා ඒ සේරම කරන්න ඕනේ..
මම ඩන්න ඩෙතුන් ඩෙනෙක්ම මෙ ලන්ගඩිත් කිසිම අවුලක් නතුව කඩවල් වලට ගිහින් රයිෆල් හෙම ගත්තා..කඩවල් වලින් වත් එ කතා කියන්නෙ නා..පුඩුම මිනිස්සු තමා
තාන්ක්ස් අය්යා![]()

Air Rifle walatath? Thomas and sons eken one na kiyala wikkane dan 6 months wage kalin
Lol
මම එක පාරක් කුරියර් කරලත් රය්ෆල් එකක් ගෙන්න ගත්තා

Air Pistol nam denne nathi kathawak kiwwa. But Rifle awulak na que![]()
පොලිසියෙන් මොන හරි වරදකට අල්ලගෙන ගියාම කියන්න බැරිද ලොයර් එනකම් මොකුත් කියන්නෙ නෑ කියලා..ලොයර් ගෙන්න ගන්න කොච්චර වෙලාවක් හම්බෙනවද අය්යා ?
වාහනයක එලවන් යනකොට අනිත් පත්තෙ වාඩි වෙලා ඉන්න කෙලා ස්ටියරින් වීල් එකෙන් අදිනවා.එතකොට පාරෙ කෙනෙක් හප්පිලා මරෙනවා.එතකොට එලෝන කෙනා හිරෙ යනවනෙ අනිත් එකා නෑමයි කිව්වොත්.එක අසාදාරනයිනෙ
පුළුවන්.. නමුත් එහෙම පැය ගණන් බලං ඉන්නේ නෑ.. පොල්සියෙන් අරෙස්ට් කරපු ගමන්ම කෝල් කරලා කියන්න..
එතකොට පොලිසියට එක්කන් යද්දි ලෝයර්ටත් එන්න කල් තියෙනවනේ..
කාට හරි කාව හරි මරන්න ඔනි වෙනවා
මෙයා කොහොම හරි මරන්න ඔනි එකාට aids බෝ කරනවා
එතකොට පස්සෙ හරි මරෙනවනෙ
ඔක මාට්ටු උනාම මිනි මරුමක් වෙනවද?
හය්යූ කලින් මෙ ත්‍රෙඩ් එක හම්බුනෙ නෑනෙ හහ් හා
ලොයර් කොට් එකෙ ඉන්න වෙලාවක් උනොත් බඩුනෙ අය්යා
ලොයර්ස්ල තුන් හතර ඩෙනෙක්ගෙ කන්ටක්ට් තියාගන්න වෙයි එහෙනම්
එයා පිස්ටල් රයිෆල් ලයිශන් නතුව ලන්ග තියාගත්තොත් හම්බෙන උපරිම දදුවම මොකක්ද අය්යෙ?