පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය

arrow445

Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුයි - ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති කියයි

    b49c4cad7427a42d3c0b6a005030edf5506896e3.jpg


    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු බව නීතිපති ජයන්ත ජයසුරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    ඒ, ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද දෙවන දිනටත් සලකා බැලූ අවස්ථාවේදීයි.


    source: http://nethnews.lk/article/60334
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,118
    10,695
    113
    Basically Attorney General is just a lawyer defending president on this instance


    නීතිපතිවරයා යනු රජයේ ප්‍රධාන නීතීඥවරයා සහ රජයේ ප්‍රධාන නීති උපදේශකවරයාය. ඔහු සිය වෘත්තියේ වගකීමක් වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන තීන්දු තීරණ අධිකරණය ඉදිරියේ තහවුරුකිරීමට බැදීසිටී.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Basically Attorney General is just a lawyer defending president on this instance

    Of-course and his job is to advice the president and the government. He cannot stand in the court and say that the president did something wrong, because next question would be ... "What did you do as the AG nigger??" :lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Responding, Attorney General Jayantha Jayasuriya denies that his opinion is meant to favour the President, whilst he admits that he has got instructions from President Maithripala Sirisena..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ochchara democracy gana katha karana kena harinam chandekata yanna one. let the people decide who they want


    අවුරැදු දෙකෙන් තුනේන චන්ද වලට ගියාම ඒ වියදම ගෙවන්නේ මුන්ද අපිද බන් දන්නැති නිසා අහන්නේ.
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93

    The Attorney General said that the President invoked his plenary executive power, which was not pruned by the 19th Amendment and could not be pruned without a referendum.
    “No provision of the 19th Amendment was called for a referendum and pruning of President’s powers must have been done via referendum. The 19th Amendment did not require a referendum because executive power was intact as it stood before referendum. Executive powers cannot be eroded. It can be approved by people exercising franchise.

    “The Article 70(1) cannot be read in isolation when all provisions of the 19th Amendment taken together did not require a referendum because it did not erode the powers of the President,” he said.

    He also said that although he received instructions from the President, his legal arguments in his capacity as the Attorney General were impartial at all times.

    He said in the event an interim order is given, it would amount to suspending the Constitution and the sovereignty of the people.


    http://www.dailymirror.lk/article/Court-has-no-jurisdiction-to-hear-FR-petitions-against-dissolution-AG-158282.html
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    ochchara democracy gana katha karana kena harinam chandekata yanna one. let the people decide who they want

    අවුරැදු දෙකෙන් තුනේන චන්ද වලට ගියාම ඒ වියදම ගෙවන්නේ මුන්ද අපිද බන් දන්නැති නිසා අහන්නේ.
    උබ ඔය කියන හේතුවමද දන්නැ රනිල්ටත් තියෙන්නේ බන් දන්නැති නිසා අහන්නේ.
    අපි ගැන හිතලද දන් නැ චන්දෙ තියන්ඩ එපා කියන්නේ.

    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    Nokala yuththeya kiyanne 2/3 nathuwa karannepa kiyana eka.

    ගූ ඇන් පී තියරි, (33)2 ඇ යටතේ විසුරල තියෙන්නෙ,සිරාගෙ ගැස්ට් එක හොදට බලාගනින් එතකොට තේරෙයි, 70 අල්ලන් හැමිනියල්ල මීහරක් රැල :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Basically Attorney General is just a lawyer defending president on this instance


    නීතිපතිවරයා යනු රජයේ ප්‍රධාන නීතීඥවරයා සහ රජයේ ප්‍රධාන නීති උපදේශකවරයාය. ඔහු සිය වෘත්තියේ වගකීමක් වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන තීන්දු තීරණ අධිකරණය ඉදිරියේ තහවුරුකිරීමට බැදීසිටී.

    Ya this his job