පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුයි - ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති කියයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු බව නීතිපති ජයන්ත ජයසුරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද දෙවන දිනටත් සලකා බැලූ අවස්ථාවේදීයි.
source: http://nethnews.lk/article/60334

Last edited: