~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • අවුරුදු හතරක් වෙනවා තාමත් ඔය නඩුව හරියට ඇහුවේ නැහැ. හොරු වරද පිලිගන්නේ නැහැ. පොලිසියෙදි කියලා තියෙනවා ඒ බඩු අපෙන් හොරකම් කලා කියලා, උසාවියේදී නම් මම දන්න තරමින් විනාඩියක්වත් ඔය නඩුව අහලා නැහැ

    තාම පැ.සා.1 කියල උඹේ සාක්ෂි වත් ඇහුවේ නැද්ද උසාවියේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නේ නඩු දාන්න කලින් සල්ලි ඉල්ලල යවන ලියවිල්ලක්..
    ඔන්න මම උඹට අපහස කලා කියල් උඹ නඩුවක් දන්න යනවා..
    ඊට කලින් උඹ මගෙන් එන්තරවාසියක් හරහා ලක්ශ 10ක් ඉල්ලනවා වෙච්ච අපහසෙට..
    මම වරද භාර අරං ඒ වෙලාවේ ලක්ශ 10 ගෙව්වොත් නඩුවක් නෑ..
    එන්තරවාසියක් යවලා ඒක මම ගණන් ගත්තේ නැත්තං අන්න ඊට පස්සේ උඹට නඩු දන්න පුළුවන් මට..
    ඒ වගේ වෙලාවට මුලින්ම එන්තරවාසියක් යවල ඉන්න ඕනේ..
    නඩු නොයා ගොඩින් බේරගන්න යවන ලියවිල්ලක්..
    හ්ම් එතකොට ඒ ලියවිල්ල සකස් කරන්නෙ අපෙ ලොයර්ද
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    ලග ඉන්න පොලිස් නිලධාරියා අවවාද කරනවා..
    මහේස්ත්‍රාත් කෙනෙකුට කතා කරනකොට නම පාවිච්චි කරන්න බෑ ඇත්ත ජීවිතේදි..
    ඒ කියන්නෙ මගෙ නම තනුජක කියල ඔයා දන්නවා උනත් මූණට මුණ ගැහුනම ආ තනුජක මචං කොහොමද අහන්න නෑ.. කොහොමද මහේස්ත්‍රාත්තුමා හරි කොහොමද විනිසුරුතුමා හරි මොආක් හරි නිල නාමයකින් තමා ඇරෙස්ට් කරන්න ඕනේ..
    කෝට් එකෙන් බැස්සත් නැත්තං අධිකරණයට අපහස කරනවා කියල නඩු දාන්න පුළුවන්..
    මොකද අනිත් රස්සාවක් වල වගේ 5න් පස්සේ රාජකාරී බලය අහොසි වෙන්නේ නෑ අපේ..
    පැය 24ම ඉන්නේ නිල බලයෙන්..
    ඒක ඉතිං එහෙම ප්‍රායෝගිකව කරන්නේ නෑ පොල්සියෙන් බයිනවා ඉතිං ඔහොමද කතා කරන්නේ අරකයි මේකයි කියල..

    තරහ අවසර මහේස්ත්‍රාත්තුමා, මේ බවක් කලින් දැනගෙන හිටියේ නෑ. :sorry::sorry::sorry: නීතිය නොදන්නා කම නිදහසට කරුනක් නෙමෙයි කියලා දැනගෙන හිටියා. ගැත්තාට සමා වෙන සේක්වා....:(:(:(

    ඇත්තටම එතකොට පවුලේ අයත් නිලනාමයෙන්ද කතා කරන්නේ. එතකොට මොනම හෙතුවක් හින්දා වත් එහෙම කෙනෙක් එක්ක බහින් බස් වීමක්වත් වෙන්න බැරිද?

    මේක ඕනෙම ජජ් කෙනෙකුටද, නැත්නම් මහේස්ත්‍රාත් කෙනෙකුට විතරක්ද?
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    පුළුවන් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ..
    ඉන්න පැත්තේ වාහන නවත්තන්නම ඕනේ කියල එකක් නෑ.

    ඩෑශ් කැම් එකෙන් පැහැදිලිව පේන්න තියෙනවනං ඒක උසාවියේදි පිලිගන්නවා..
    නමුත් ඒකට උසාවි ගිය ගමන් මේ තියෙන්නේ ස්වාමිනි කියල පෙන්නන්න බෑ.. විත්තියේ සාක්ෂි එනකං ඉන්න ඕනේ ඒක පෙන්නන්න..
    එතකොට ඉතිං අවුරුදු 3 4ක් යනවා නඩුව ඉවර වෙද්දි..

    Thanks Brother ! :cool:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕක වෙලා තියෙන්නේ ඒ ලෙඩාව ගෙනියන කෙනාට අත්සන් කරල ලෙඩාව රෝහලට භාරදෙන්න වෙනවනේ..
    අන්න එතන තමයි ප්‍රශ්නේ.. ලෙඩාව භාරදෙන කෙනා සාක්ෂි වලට කැදවනවා..
    මට මේව ප්‍රසිද්ධියේ පැහැදිලි කරන්න බෑ නීතිවිරෝධී වැඩ නිසා..
    ලෙඩෙක් රෝහලට භාරදෙන්න කෙනා අත්සන් කරලා භාරදෙන්න ඕනේ..
    නමුත් රෝගියා භාරදුන්නට පස්සේ ඉදිරි පියවරට නොයා එතනින් ඉවත්වෙන්න ක්‍රමයක් හදාගන්න ඕනේ..
    කණගාටුයි වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි මට..
    කිව්වේ මොකද්ද කියලා තේරුණාද මන්ද..:baffled:


    dath kimbulayyata hari wena kata hari PM ekakin pahadili karala asse eyalata kiyala eyalage uttarayak widiyata meke danna kiyanna barida? :rofl::baffled:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ඕක වෙලා තියෙන්නේ ඒ ලෙඩාව ගෙනියන කෙනාට අත්සන් කරල ලෙඩාව රෝහලට භාරදෙන්න වෙනවනේ..
    අන්න එතන තමයි ප්‍රශ්නේ.. ලෙඩාව භාරදෙන කෙනා සාක්ෂි වලට කැදවනවා..
    මට මේව ප්‍රසිද්ධියේ පැහැදිලි කරන්න බෑ නීතිවිරෝධී වැඩ නිසා..
    ලෙඩෙක් රෝහලට භාරදෙන්න කෙනා අත්සන් කරලා භාරදෙන්න ඕනේ..
    නමුත් රෝගියා භාරදුන්නට පස්සේ ඉදිරි පියවරට නොයා එතනින් ඉවත්වෙන්න ක්‍රමයක් හදාගන්න ඕනේ..
    කණගාටුයි වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි මට..
    කිව්වේ මොකද්ද කියලා තේරුණාද මන්ද..:baffled:


    අත්සන නොදා මාරු වීම, ඉතන කොහොමද කියන්නකෝ රටක් හැදෙන්නේ :lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    උස්සන් ගිය නිසා අපගේ යකඩ ....... බට
    ඇන්ට්‍රිය දාන්නට යන්නට උනේ ........ මට
    හොර බඩු සමග අසුවී උන් ... පොලිසියට
    නිතරම යන්න වෙනවා ...... අධිකරණයට

    දැන් නම් මේක යනවා දිගටම ........ ඇදිලා
    උසාවී ගිහින් හැමදා එනවා ......... හැරිලා
    මේ ගැන හිත හිතා මම මනසින් ... වැටිලා
    තව ටික දවසකින් මාවත් යයි ....... මැරිලා

    දමනට මේක මට අහවරයක් ............. කරලා
    ක්‍රමයක් කියනු මැන නීතියේ පොත ... පෙරලා
    අද හෙට යන නිසා ඔබ කිරියත් ........ හැරලා
    පතනෙමි පිහිට ඔබගෙන් මම අත් ...... වැදලා

    :sorry:

    lankawe innawa nan e widiyata inna ona. horakam una nan danne na, dakke na wage inna ona.(company eka ube neweinam) nattan penawane.. :dull::dull: company eka ube unath itin echchara tama. katahari gewala athak payak kadala danna tiyenne horage. :dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ලෙඩව හොස්පිටල් ගාවින්දාල මරුවෙන්ට තමා තියෙන්නේ :lol::lol::lol:

    ekama hituna matat. :lol: passe hitapan leda maruna kiyala. eelagata dala giya ekawa hoyai mulinma. CCTV records tiyena nisa amaru na wade. karumeta wat uwa etana daddi podi hari awlak wela e hetuwa nisa marunoth sorry ma tamai. :baffled::baffled:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :sorry:

    lankawe innawa nan e widiyata inna ona. horakam una nan danne na, dakke na wage inna ona.(company eka ube neweinam) nattan penawane.. :dull::dull: company eka ube unath itin echchara tama. katahari gewala athak payak kadala danna tiyenne horage. :dull:
    උබේ කටේ ඩොලර් එකක දන්න වටිනවා බන් කතාවට, හොදම දේ හොරකමක් කලොත් අපිම දඩුවම් කරන එක තමයි,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    උබේ කටේ ඩොලර් එකක දන්න වටිනවා බන් කතාවට, හොදම දේ හොරකමක් කලොත් අපිම දඩුවම් කරන එක තමයි,

    apita oya wage siddi 2k una.

    1. ape idamaka tiyena loku gahak horata kapan giya. kara eka ganath details labila tiyenawa. policiyata ona nam hoyanna puluwan. eth hewwe na unuth sambandai lu e patte oya jawaramkarayo ekka. policiyen kiyanawa nadu dannalu apita. me **tte neetiyath ekka nadu danawata wada hodai mage eken matama aragannawa. e nisa eka athariya.

    2. oya wagema eka tamai, mama construction sub contract ekak kara. eke oya wagema badu horakam karala ekek. padu wenawa barima thana CCTV pawa check karala hoyagatta. u wedala kiwwe polici yanna epa kiyala. eth giyoth nadu dammoth oya wagema apitama padu wena bawa danna nisa giye na.

    passe mata epama una sinhalu ekka weda karana ekath. neetiyat apita awasiyata nam weda karanne wedak nane.