custom Photo phone back cover help

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා custom Photo එකක් දාලා ෆෝන් එකක back cover එකක් print කරගන්න පුලුවන් කොහෙද?

    විස්තර දන්න අය සහ මේ වගේ එකක හදාගෙන තියෙන අය කියපල්ලකෝ:cool::cool:

    Custom-Print-Cases-CelluarNecessities.jpg


    බම්ප් එකක හරි දාල සප් එකක් දියන් මචන් :cool: