~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    දැන් ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට රැස්වෙන්නේ මොන පාර්ලිමේන්තුවද?
     
    thanujaka

    Well-known member
  • onna oya pahala kiyapu ewa harida magistrate thumani?

    නිවැරදි දේ තමයි අත්සන් කරල ලෙඩාව ඉස්පිරිතාලෙට භාරදෙන එක.
    අනිත් දේවල් හිතන්න අවශ්‍ය නෑ එතකොට.
    ඔය සේරම දේවල් වැරදී..
    නිවැරදි දේ කියල තියෙන්නේ එකයි, ඒක කලාම හරි..:)
     
    thanujaka

    Well-known member
  • embassy එක ඇතුලේ වෙන කිසිම දේකට මුකුත් කරන්න බෑ..
    මිනීමැරුවත් ඒකට අපිට කරන්න දෙයක් නෑ..
    නමුත් ලංකාවේ කෙනෙක්ව කාවහරි මැරුවොහ් නීතිය ක්‍රියාත්මක වෙනවා ඒත් පනිශ් කරන්නේ නෑ..
    ඒ රටෙන් මැරුණු කෙනාට පවුලේ අයට කෝටිගානට වන්දියක් ලැබෙනවා.. ඊටපස්සේ ඒ තානාපතිව ආපහු තමන්ගේ රටට කැදවනවා..

    embassy එකෙන් පිටදී වෙන දෙකට කොහොමද නිතිය වැඩ කරන්නේ

    මේක තමයි එම්බසියෙන් පිටදි වෙන්නේ මට ඒක දාන්න බැරිවෙලා..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අතුරැ තහනම තාවකාලිකයි නේද නඩුවේ තිදුව දෙන්න තව කොච්චර කල් යයිද
     
    thanujaka

    Well-known member
  • දැන් ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට රැස්වෙන්නේ මොන පාර්ලිමේන්තුවද?

    තාවකාලික නියෝගයක් දීල තියෙන්නේ..
    ගැසට් එක නවත්තලා..
    ඒ කියන්නේ පරණ පාර්ලිමේන්තුව ආයෙ වලංගු වෙනව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    තාවකාලික නියෝගයක් දීල තියෙන්නේ..
    ගැසට් එක නවත්තලා..
    ඒ කියන්නේ පරණ පාර්ලිමේන්තුව ආයෙ වලංගු වෙනව..

    11.gif
    11.gif
    11.gif

    Ela ela thanks!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද තීන්දුවක් දීලාලු, ඒක අපිට තේරෙන විදිහට කියා දෙන්නකෝ. දැන් පාර්ලිමේන්තුවට රැස් වෙන්න බැරිද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද්ද තීන්දුවක් දීලාලු, ඒක අපිට තේරෙන විදිහට කියා දෙන්නකෝ. දැන් පාර්ලිමේන්තුවට රැස් වෙන්න බැරිද

    තවපාරක් පාර්ලිමේන්තුව කල් දාන්න හිටන්ට පුලුවන් නේද?
     
    thanujaka

    Well-known member
  • දැන් ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට රැස්වෙන්නේ මොන පාර්ලිමේන්තුවද?

    මොකද්ද තීන්දුවක් දීලාලු, ඒක අපිට තේරෙන විදිහට කියා දෙන්නකෝ. දැන් පාර්ලිමේන්තුවට රැස් වෙන්න බැරිද

    Interim ekak dala neda

    leave to proceed කරන්න තීරණය කරලා ඒ කියන්නේ පෙත්සම් විභාගයට අරගන්න තීරණය කරලා..
    ඒ නිසා අතුරු තහනම් නියෝගයක් පනවලා.. ඒක සාමාන්‍ය දෙයක්..
    පෙත්සම් විභාග කරන්න ගන්නකොට ප්‍රශ්නයට තුඩුදුන් කාරණය තාවකාලිකව අත් හිටවනවා..
    උසාවිය තීන්දුවක් දෙනකං ඉන්න ඕනේ ගැසට් එක බලාත්මක වෙන්න..
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    leave to proceed කරන්න තීරණය කරලා ඒ කියන්නේ පෙත්සම් විභාගයට අරගන්න තීරණය කරලා..
    ඒ නිසා අතුරු තහනම් නියෝගයක් පනවලා.. ඒක සාමාන්‍ය දෙයක්..
    පෙත්සම් විභාග කරන්න ගන්නකොට ප්‍රශ්නයට තුඩුදුන් කාරණය තාවකාලිකව අත් හිටවනවා..
    උසාවිය තීන්දුවක් දෙනකං ඉන්න ඕනේ ගැසට් එක බලාත්මක වෙන්න..

    එහෙම එකක්ද වෙලා තියෙන්නේ :baffled: එහෙනන් පාර්ලිමේන්තුව තියයි නේ හෙට 7 වෙනකන් අත්හිටුවල නිසා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    leave to proceed කරන්න තීරණය කරලා ඒ කියන්නේ පෙත්සම් විභාගයට අරගන්න තීරණය කරලා..
    ඒ නිසා අතුරු තහනම් නියෝගයක් පනවලා.. ඒක සාමාන්‍ය දෙයක්..
    පෙත්සම් විභාග කරන්න ගන්නකොට ප්‍රශ්නයට තුඩුදුන් කාරණය තාවකාලිකව අත් හිටවනවා..
    උසාවිය තීන්දුවක් දෙනකං ඉන්න ඕනේ ගැසට් එක බලාත්මක වෙන්න..

    පාර්ලිමේන්තුවට රැස් වෙන්න බැහැ නේද දැනුත් .(දැනුත් කල් දාපු පාර්ලිමේන්තුවට රැස් වෙන එක තිනව නැද්ද කියන එක තීරණයක් කරන්නේ ජනාදිපැතිද)
    තහනම් නියෝගයක් පනවලා තින්නේ විසුරුවපු එකට විතරයිද .
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    817
    1,666
    93
    leave to proceed කරන්න තීරණය කරලා ඒ කියන්නේ පෙත්සම් විභාගයට අරගන්න තීරණය කරලා..
    ඒ නිසා අතුරු තහනම් නියෝගයක් පනවලා.. ඒක සාමාන්‍ය දෙයක්..
    පෙත්සම් විභාග කරන්න ගන්නකොට ප්‍රශ්නයට තුඩුදුන් කාරණය තාවකාලිකව අත් හිටවනවා..
    උසාවිය තීන්දුවක් දෙනකං ඉන්න ඕනේ ගැසට් එක බලාත්මක වෙන්න..

    වැදගත්ම ප්‍රශ්නේ කථානායකට නොවැම්බර් 14ට පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්න පුලුවන්ද කියන එක.