Supreme courts issued interim order suspending the dissolution of parliament

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    එතකොට දෙසැම්බර් 18න් පස්සෙ මොකෝ බං වෙන්නේ..:baffled: එක්කෝ කෙලින්ම තීන්දුව දෙන්න ඔනි මගුලක් කරනණවා 18වෙන කන් කල් දාන්නේ

    ekane ban. dawas deka thunak nam kamak na. ratama unstable
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    _104308367_mediaitem104308363.jpg
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    එතකොට මෛත්‍රීපාල අවසන් පූර්ණ බලය ඇති විධායක ජනාධිපති නෙමෙයිද
    19 සංශෝධනය ඔහුට බලපාන්නෙ නෑ නේද ?
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93
    එතකොට මෛත්‍රීපාල අවසන් පූර්ණ බලය ඇති විධායක ජනාධිපති නෙමෙයිද
    19 සංශෝධනය ඔහුට බලපාන්නෙ නෑ නේද ?

    මෛත්‍රිපාලට 19 බලපානවා. එයාට කියල 19න් විශේෂ වරප්‍රසාද ලබාදීලා නෑ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සිරාට ඔනැ දේ වුනා කොහොම හරි තින්දුව කල් ගියා. මෙක විසදගන්න බහුතරය පෙන්නලා එක තමයි එකම ප්‍රජාත්‍රත්තවාදි ක්‍රිමය කරුණාකර මෙක ඉවර කරලා රට ගොඩ ගන්න
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0