එතකොට දෙසැම්බර් 18න් පස්සෙ මොකෝ බං වෙන්නේ..එක්කෝ කෙලින්ම තීන්දුව දෙන්න ඔනි මගුලක් කරනණවා 18වෙන කන් කල් දාන්නේ
ekane ban. dawas deka thunak nam kamak na. ratama unstable
එතකොට දෙසැම්බර් 18න් පස්සෙ මොකෝ බං වෙන්නේ..එක්කෝ කෙලින්ම තීන්දුව දෙන්න ඔනි මගුලක් කරනණවා 18වෙන කන් කල් දාන්නේ
එතකොට මෛත්රීපාල අවසන් පූර්ණ බලය ඇති විධායක ජනාධිපති නෙමෙයිද
19 සංශෝධනය ඔහුට බලපාන්නෙ නෑ නේද ?
මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි !
- https://sinhala.srilankamirror.com/news/news-in-brief/15873-mahinda-rajapaksha
හිටපු ජනාධිපති කෙනෙක් මෙච්චර පීචං වෙලා නැහැ ලෝකේ කොහේවත්!
විලි ලැජ්ජයි යකෝ!![]()