MY3 is going to declare an emergency situation- WTF

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    r7lkBWl.png
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    The National Security Council convened a short while ago under the auspices of President Maithripala Sirisena. At this meeting, the state of the country’s security was discussed at a lengthy manner.

    Further, the President had also adviced the Commanders of the Tri-Forces and the IGP to maintain peace and order in the country.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආරක්ෂාව තර කරමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) රාත්‍රී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

    ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ අද රාත්‍රී 8.00 පමණ පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදීය.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "බොරුවට කලබල වෙන්න එපා........ ඉමර්ජන්සිය දැම්මා කියන්නේ ඇඳිරි නීතිය දැම්මාවත්, මාෂල් ලෝ දැම්මාවත් කියන එක නෙමෙයි. මහජන ආරක්ෂාවට, කැළඹිලි ඇතිවෙන එක අඩුකරන්න සිද්ද කරන දෙයක්.....

    මේ වගේ සැක මිනිස්සුන්ට එන්නේ මෛත්‍රී ඉවක් බවක් නැතුව පිස්සුම කෙලින නිසානෙ..... මේ යකා මොනවා කරයිද කියලා මිනිස්සු බයෙන් ඉන්නා........ පිස්සෙක් ජනපති වීමේ ආසන්නම අවස්ථාවට ඇවිල්ලයි ඉන්නේ...."
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,759
    21,017
    113
    ado breaking news ekak ennalu yanne mokakda dnne naha fb eke yanawa
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    "බොරුවට කලබල වෙන්න එපා........ ඉමර්ජන්සිය දැම්මා කියන්නේ ඇඳිරි නීතිය දැම්මාවත්, මාෂල් ලෝ දැම්මාවත් කියන එක නෙමෙයි. මහජන ආරක්ෂාවට, කැළඹිලි ඇතිවෙන එක අඩුකරන්න සිද්ද කරන දෙයක්.....

    මේ වගේ සැක මිනිස්සුන්ට එන්නේ මෛත්‍රී ඉවක් බවක් නැතුව පිස්සුම කෙලින නිසානෙ..... මේ යකා මොනවා කරයිද කියලා මිනිස්සු බයෙන් ඉන්නා........ පිස්සෙක් ජනපති වීමේ ආසන්නම අවස්ථාවට ඇවිල්ලයි ඉන්නේ...."

    There is no reason for him to do that if he is not going to do anything that people will NOT agree.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මිනිහා තාම ඈහැරලා ද? දැන් 10 පැනලා. බොරු එපා
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    There is no reason for him to do that if he is not going to do anything that people will NOT agree.

    Everything he has been doing is going against basic decency and cool headed logic. He has been smashing everything like the proverbial bull in the China shop.

    The biggest damage is to his own reputation. PEOPLE DO NOT TRUST THIS MAN TO DO ANYTHING RIGHT ANY MORE.

    He has got himself into a right royal mess and I am sure he is looking for scapegoats to blame now...