8.40 AM ? wtf
no emergency situation President has advice security forces to maintain peace and order in the country

"බොරුවට කලබල වෙන්න එපා........ ඉමර්ජන්සිය දැම්මා කියන්නේ ඇඳිරි නීතිය දැම්මාවත්, මාෂල් ලෝ දැම්මාවත් කියන එක නෙමෙයි. මහජන ආරක්ෂාවට, කැළඹිලි ඇතිවෙන එක අඩුකරන්න සිද්ද කරන දෙයක්.....
මේ වගේ සැක මිනිස්සුන්ට එන්නේ මෛත්රී ඉවක් බවක් නැතුව පිස්සුම කෙලින නිසානෙ..... මේ යකා මොනවා කරයිද කියලා මිනිස්සු බයෙන් ඉන්නා........ පිස්සෙක් ජනපති වීමේ ආසන්නම අවස්ථාවට ඇවිල්ලයි ඉන්නේ...."
There is no reason for him to do that if he is not going to do anything that people will NOT agree.