අධිකරණ_තීන්දුවත්_ගණන්_නොගනී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අධිකරණ_තීන්දුවත්_ගණන්_නොගනී

අධිකරණ තීන්දුවත් ගණන් නොගනී..! පාර්ලිමේන්තුවත් ගණන් නොගනී..! ලෝක ප්‍රජාව කියන දේත් නාහයි…! මරා-සිරා ජුන්ටාව දිගටම බලෙන් බලයේ ඉන්න තීරණය කරයි..!



MR-MS-Junta.jpg


රටේ මෙතක් තිබූ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශිෂ්ඨකම් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පවා හිස නොනමා මරා-සිරා ජුන්ටාව දිගටම බලයේ සිටීමට තීරණය කර තිබේ. අර්බුදය නිර්මාණය කළ කුමන්ත්‍රණයේ සැබෑ පසුබිම නම් රාජපක්ෂලාට එරෙහිව විභාග වන නඩු 7 ක් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ වල එක දිගට විභාග වීමට සියල්ල සූදානම්ව පැවැතිණ. ඉන් බේරීමට අන් කිසිදු ක්‍රමයක් නොමැති තැන කුමන්ත්‍රණයකින් බලය ලබා ගැනීම සැලසුම විය. එහි නියම සැලසුම තිබුනේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හමුදාවට බලපෑම් කළ හැකි සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ අගමැතිකරවා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කර තම පැත්තට නම්මාගෙන මරා-සිරා ජුන්ටාව බලය තහවුරු කර ගැනීමය.


නාමල් කුමාර නමැති ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලැබූ අයෙකු ඉදිරියට දමා ජනාධිපති ඝාතන කතාව වේදිකාගත කෙළේ රනිල් සහ ෆොන්සේකා සිරගත කිරීමට ය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ පොලිස්පති පූජිත ඊට අනුකූලතාවයක් දැක්වූයේ නැති බැවින් ඔහු ඉවත් කරවා හෙංචා වූ එස්.එම් වික්‍රමසිංහ පොලිස්පතිකර ගැනීමට විශාල උත්සාහයක් දැරුවේ ය. එයද අසීරු වූ කළ කුමන්ත්‍රණය ආරම්භ කිරීමේ පියවරක් ලෙස නි.පොලිස්පති නාලක සිල්වා කැමැත්තෙන්ම හිරේට ගියේ ඔහුද මේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෙකු බැවිනි. ඔහු හිරේ සිට ලබා දෙන ප්‍රකාශයක් අනුව රනිල් සහ ෆොන්සේකා සිරගත කිරීම කරන්නට සැලසුම වී තිබිණ.

රනිල් ‌ෆොනී සිරගත කිරීම

නාලක සිල්වා රිමාන්ඩ් වූ දිනට පසුදා රාත්‍රීය වූ ඔක්.26 දා මහින්ද රාජපක්ෂ අගමැති කෙළේ ඒ අනුව ය. කුමන්ත්‍රණ කරුවන් සිතා සිටියේ මීට පෙර දෙවතාවක දීම අගමැතිධූරය ලෙහෙසියෙන්ම අතහැර දමා ගිය රනිල් මෙවරද එසේ පසු බැස යනු ඇති බවයි. රවි කරුණානායක 20 දෙනෙකු සමග මරා-සිරා රෙජීමයකට සම්බන්ධ වන්නේ යයි කවුරු හෝ දුන් ලණුවක්ද ගිල තිබිණ. නමුත් සිද්ධ වූ ප්‍රජාතන්ත්‍රවිරෝධී අති භයානක කුමන්ත්‍රණයට ඉඩ දී පසු බැස නොගිය රනිල් අරලියගහ මැදුර සිය මූල කඳවුර ලෙස තබා ගනිමින් මිනිස් පවුරක් ගොඩ නගා ගෙන පෙරලා සටන් කිරීමට තීරණය කෙළේය. නායකත්වය සමග ගැටළු තිබුනේ වී නමුදු කොළඹ එජාප ප්‍රධාන සංවිධායකයා වූ රවි කරුණනායකද රනිල්ගේ මූල කඳවුරට පැමිණ සිය සහාය පළ කෙළේය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැති කුමන්ත්‍රණයේ තිබූ අසීමිත ජඩ ගතිය නිසාම චීනය හැර සියළුම ජාත්‍යන්තර ප්‍රජාව සිටියේ කුමන්ත්‍රණ කරුවන්ට විරුද්ධව ය. එබැවින්ම ආණ්ඩුව සමග සිටි සියළුම දේශපාලන පක්ෂ ද එක මිටට එක මතයක හිඳිමින් කුමන්ත්‍රණකරුවන්ට එරෙහි විය.

අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිව්රුම් දුන් දිනයේ සිට සලාක ක්‍රමයට ඇමැතිකම් දෙන අන්දම ප්‍රදර්ශනය කරමින් රු.කෝටි 50 ක් හෝ ඩොලර් මිලියන ගණන් කෑෂ් වලින් ගෙවමින් මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම ඇරඹුණු නමුත් රංගේ බණ්ඩාරගේ අති විශිෂ්ඨ හෙළිදරව්වෙන් පසු ඊට නැවතිමේ තිත වැටින. ඔහු නියම පොලිස් නිලධාරියෙක් බවද ඉන් තහවුරු විය. මන්ත්‍රණකරුවන්ට බිලී බා ගත හැකි වූයේ පස් හය දෙනෙකු තරම් සොච්චමකි.

ගරු කටයුතු සුළු ජාතික නායකයන්

මුස්ලිම් පක්ෂයක අයෙකු මුදලට බා ගැනීමට ගිය කල්හි මුස්ලිම් පක්ෂ දෙකෙහි නායකයන් වූ හකීම් සහ බදුර්දීන් කුමන්ත්‍රණ නායකයා වූ මරා-සිරා හමුවී කීවේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කඩන්නට හැදුවහොත් නැවත කිසිදු කලෙක ඔවුන් සම්බන්ධ කිසිදු පක්ෂයකට කවදාකවත් සහායක් නොදක්වන බවත් ඔවුන්ගේ පක්ෂ මුස්ලිම් වරුන්ට විරුද්ධ පක්ෂ ලෙස නම් කර තීන්දු ගන්නා බවයි. අවසානයේ කෙසේ වෙතත් තම මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීම් වස් මන්ත්‍රීවරුන් සියළුම දෙනා රැගෙන හකීම් සහ බදුර්දීන්ට මක්කම වන්දනාවේ යන්නට සිදුවිය. ( එක් මන්ත්‍රීවරයෙකු පමණක් අතුරුදන්ව සිටියේ ය.නමුත් ඔහු පසුව පැමිණ බදුර්දීන්ට සහාය පළ කරන බව කීවේය) රටේ ප්‍රධාන මුස්ලිම් පක්ෂ නායකයන් තිරසාර ප්‍රතිපත්තියක හිඳීම කුමන්ත්‍රණයට එරෙහි වූවන්ට අලුත් ජවයක් ගෙන දුන්නේ ය.

මේ අතර කතානායකතුමාට දේශපාලන පක්ෂ බහුතරයක් මෙන්ම මන්ත්‍රීවරුන් බහුතරයක්ද පාර්ලිමේන්තුව කැඳවන ලෙස දිව්රුම් ප්‍රකාශ මගින් ලිඛිතව ලබා දී තිබුනද පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට රු. කෝටි 10 ක අල්ලසක් ලබා දීම නිසා ඔහු නීතිය බල්ලාට දමා කතානායකවරයාගේ නියෝග නොව ජනාධිපතිගේ නියෝග පිලිපදින තැනට පත් වූයෙන් පාර්ලිමේන්තුව කැඳවා ගැනීමට කතානායකතුමාට අසීරු විය. දෙමළ ජාතික සන්ධානයද, ජනතා විමුක්ති පෙරමුණද කුමන්ත්‍රණය පරාජය කරන්නට සහාය දෙන බවට නිල වශයෙන් තින්දු කිරිමත් සමග මරා-සිරා ජුන්ටාවට කිසිසේත්ම පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගත නොහැකි බව අතැඹුලක් සේ ප්‍රත්‍යක්ෂ විය.

මහින්ද දේශප්‍රියගේ හෙළුව

ඉන්පසු කර කියා ගත දෙයක් නොවු කළ මරා-සිරා ජුන්ටාව කෙළේ පාර්ලිමේන්තුව 14 දා කැඳවීමට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුනද එයද නොසලකා පාර්ලිමේන්තුව නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ලෙස විසිරුවා හැරීමට තීරණය කිරීමය. ඒ සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මරා-සිරා ජුන්ටාව සමග කුමන්ත්‍රනය කර තිබිණ. මැතිවරණයට දින ලබා දී තිබුනේ මහින්ද දේශප්‍රිය විසිනි. නමුත් ඔහු පක්ෂ නායකයන්ට කීවේ දින තීන්දු කෙළේ කොමිසමෙන් අසන්නේ නැතිව කියා ය. නමුත් හොර රහසේ දින ලබා දී තිබුනේ ඔහු විසින්ම ය. (පාර්ලිමේන්තු මහ ලේකම් වරයා කෝටි 10 ක අල්ලසකට ගැති වූවා නම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගැති කරවා ගැනීම මරා-සිරා ජුන්ටාවට එතරම් අසීරු වීමට හැකියාවක් නැත.) මැතිවරණ කොමිසමේ තිදෙනාගේම තීන්දු මිස සභාපතිවරයාට තනියම තීන්දු ගත නොහැකි වුවද මහින්ද දේශප්‍රිය නීචයෙකුගේ තත්ත්වයට පත්ව කඩප්පුලි තර්ක ගෙන එමින් බීබීසීයට තමන්ගේ මතය ප්‍රකාශ කෙළේ කොමිසමේ තිදෙනාගේම මතය සේ ප්‍රදර්ශනය කර නමුත් පසුදා රාජන් හූල් මහාචාර්යවරයා අධිකරණයට යෑමෙන් මැතිවරණ කොමිසමේ ගෞරවය රැකුණා සේම මහින්ද දේශප්‍රියගේ හෙළුව ද මුළු රටටම හෙළි විය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇත්තතටම ශ්‍රේෂ්ඨය

ජනාධිපති ගමරාළ ව්‍යවස්ථාවේ නැති බලතල පවරා ගනිමින් ව්‍යවස්ථා විරෝධීව, නීති විරෝධීව තව වසර 2 කට ආසන්න කාලයක් පැවැතිය යුතු පාර්ලිමේන්තුවක් විසිරුවා හැරීම අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද වාරණ තීන්දුවක් ප්‍රකාශ කෙළේ මේ සිදුවීම් සමුදාය පසුබිමේ සලකා ය. මන්ද යත් මේ තීන්දුව අද ප්‍රකාශ නොකර පසුදිනයකට කල්දැමීමට අවශ්‍ය තරම් හේතු ශ්‍රේෂ්ඨාධිකරණයට තිබිණ. එසේ නමුත් දින දෙකකින්ම මෙය විභාග කර පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාම කලින් දී තිබූ දිනය වූ නොවැම්බර් 14 දාට එය කැඳවීමට ඉඩ හසර සලසමින් අද (13) දිනයේම මේ තීන්දුව ලබා දීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උතුමන්ලා තිදෙනාට රටේ ශිෂ්ඨාචාර ගත ජනතාව හිස නමා ආචාර කළ යුතුය. මෙම වාරණ තීන්දුවේ හරය නම් ඔබලා පැරණි පාර්ලිමේන්තුවෙන් මේ ප්‍රශ්නය විසඳා ගත යුතුය යන්නයි. ජුන්ටාව සත්‍ය ලෙසම පිටුපාන්නේ එයට ය

හමුදා ආණ්ඩුවකටද?

තත්ත්වය එසේ තිබියදී රටේ මෙතෙක් තිබූ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශිෂ්ඨකම් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පවා හිස නොනමා මරා-සිරා ජුන්ටාව දිගටම බලයේ සිටීමට තීරණය කර තිබේ. අද රාත්‍රී පැවැති මාධ්‍ය හමුවක දී නිමල් සිරිපාල සිල්වා ඔවුන්ගේ නිල මතය ප්‍රකාශ කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇත්තේ තීන්දුවක් නොව තාවකාලික වාරණයක් පමණක් බවත් අගමැතිවරයා පත් කරන්නේ ජනාධිපති මිස කතානායක නොවන බැවින් තමන් දිගටම “ආණ්ඩුව” ලෙස බලයේ සිටින බවයි. හෙට දිනයේ පාර්ලිමේන්තුවට පැමිණෙන බවද ඔහු කියා සිටියේ ය. නාමල් රාජපක්ෂද ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්නොවන බවයි. අගමැති පත් කරන්නේ ජනාධිපති බව සත්‍යයකි. නමුත් ඔහු එලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහාය හිමි පුද්ගලයා ය. ඒ බව ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ද ඉතා පැහැදිලිව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර සහාය නොමැති පුද්ගලයෙකුට අගමැති ලෙස ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකිය. කිසිදු මූල්‍ය පණතක් අය වැයක් සම්මත කර ගත නොහැකිය. විශ්වාස භංගයකින් ඉවත්ව යාමට සිදුවීම නිසැකය. ඒ ප්‍රායෝගික සියළු කාරණා දැක දැක නමුත් එක් දිනක් හෝ බලයේ එල්ලී සිටීමට වලිකන්නේ කුමක් රැක ගන්නටද?

මේ සිදුවීම් වලින් දිනපතා සිදුවන්නේ රට විනාශ වීම බව මේ දේශපාලන වෘක්ෂ සුනඛයන් තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවකි. කුමන්ත්‍රණය ආරම්භ වූ දා ඩොලරයට සාපේක්ෂව රුපියල තිබුනේ 172 ය. අද 177ට ආසන්නය. මේ සති දෙකට රටට අහිමි වූ විදේශ ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් පමණ ය. කොටස් වෙළඳ පොලින් ඉවත් කරගෙන තිබෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 600 කට අධිකය..


මරා-සිරා ජුන්ටාව පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතත් ආණ්ඩුවක් පවත්වාගෙන යනවා යයි කියන්නේ නම් එසේ යා යුත්තේ හමුදාව කැඳවා හමුදා බලයෙන් පවත්වාගෙන යන ඒකාධිපති ආණ්ඩුවකි..
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගරු කටයුතු සුළු ජාතික නායකයන් -:lol::lol::lol: තෝ අමු කාලද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ එන් පී නපුංසකයෝ තමා ලෝක ප්‍රජාවට පුක දෙන්නේ. 2005 වික්කාමසින්හය දින්නනම් තොප්පිගල වනේ ඇතුලේ තමා ගූ එන් පී කාරයෝ පුක්ෂණය වෙන්නේ. ලෝක ප්‍රජාව අපිට හරි ආදරෙයි නේ. පව් අනේ හරි අනුකම්පාවයි අපි ගැන. යුද්දේ කාලේ ලෝක ප්‍රජාව කියන දේ අහල යුද්දේ නැවත්තුවනම් තොපි කොටින්ගේ පුකවල් හෝදනවා අද. අපරාදේ වික්කාමසින්හයට මේ රට කන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ කොලු සංගමේ මහා ලේකම් කම දෙන්න තිබ්බේ :lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගරු කටයුතු සුළු ජාතික නායකයන් -:lol::lol::lol: තෝ අමු කාලද?

    උඹලට ඉතින් නාමල් සර්, විමල් සර් වගේ ගරුකටයුතු ජාතික නායකයින් ඉන්නවානෙ වලං පිඟන් හෝදන්න, කසිප්පු බිබී පාද යාත්‍රා යන්න...
     
    • Like
    Reactions: actinide

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    අධිකරණය ලබා දී ඇත්තේ
    අවසාන තීන්දුව නොවන වග
    ඔබගේ හය හතර නොදත් සමනළ යහළුවන්ට කියාදෙන්න..
    :P
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ගූ එන් පී නපුංසකයෝ තමා ලෝක ප්‍රජාවට පුක දෙන්නේ. 2005 වික්කාමසින්හය දින්නනම් තොප්පිගල වනේ ඇතුලේ තමා ගූ එන් පී කාරයෝ පුක්ෂණය වෙන්නේ. ලෝක ප්‍රජාව අපිට හරි ආදරෙයි නේ. පව් අනේ හරි අනුකම්පාවයි අපි ගැන. යුද්දේ කාලේ ලෝක ප්‍රජාව කියන දේ අහල යුද්දේ නැවත්තුවනම් තොපි කොටින්ගේ පුකවල් හෝදනවා අද. අපරාදේ වික්කාමසින්හයට මේ රට කන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ කොලු සංගමේ මහා ලේකම් කම දෙන්න තිබ්බේ :lol:
    ලෝක ප්‍රජාව කියන කොටසට චීන ජනරජය අයිති නැද්ද අයියේ??? :sorry::sorry::sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගූ එන් පී නපුංසකයෝ තමා ලෝක ප්‍රජාවට පුක දෙන්නේ. 2005 වික්කාමසින්හය දින්නනම් තොප්පිගල වනේ ඇතුලේ තමා ගූ එන් පී කාරයෝ පුක්ෂණය වෙන්නේ. ලෝක ප්‍රජාව අපිට හරි ආදරෙයි නේ. පව් අනේ හරි අනුකම්පාවයි අපි ගැන. යුද්දේ කාලේ ලෝක ප්‍රජාව කියන දේ අහල යුද්දේ නැවත්තුවනම් තොපි කොටින්ගේ පුකවල් හෝදනවා අද. අපරාදේ වික්කාමසින්හයට මේ රට කන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ කොලු සංගමේ මහා ලේකම් කම දෙන්න තිබ්බේ :lol:

    hi erozan :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලෝක ප්‍රජාව කියන කොටසට චීන ජනරජය අයිති නැද්ද අයියේ??? :sorry::sorry::sorry:

    බටහිර එවුන් ගැන මන් කියන්නේ. නොර්වේ, බ්‍රිතාන්‍ය, ඇමරිකාවට ඕනේ මොකක්ද කියල දන්නවනේ. උබ ඉපදුනේ 2009 න් පස්සෙද?:lol:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බටහිර එවුන් ගැන මන් කියන්නේ. නොර්වේ, බ්‍රිතාන්‍ය, ඇමරිකාවට ඕනේ මොකක්ද කියල දන්නවනේ. උබ ඉපදුනේ 2009 න් පස්සෙද?:lol:
    මොනවද උන්ට ඕනේ?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අධිකරණය ලබා දී ඇත්තේ
    අවසාන තීන්දුව නොවන වග
    ඔබගේ හය හතර නොදත් සමනළ යහළුවන්ට කියාදෙන්න..