President ge powers monawada

lokupodi

Member
Nov 14, 2018
125
11
0
ඔරිජිනල් එකෙන් නාවේ දේශපාලනේ කතා නොකරන හින්ද. මේකයි අහන්නේ. දැන් යූඑන්පී එකට චන්ද වැඩි උනත් ජනාධිපති ට බැරිද එක එක ඒවා කියල අවුරුදු හතරහමාර යනකල් මහින්ද හරි එයාට හිතවත් වෙන කෙනෙක් හරි තියන් ඉන්න? දැන් අවුරුදු හතරක් විතරම ඉවර හින්ද තව මාස හයක් අදින්න ප්ලෑන් කරනවා වෙන්න බැරිද?:confused:
අනික තමයි විශ්වාස බංග එහෙම ගෙනාවත් උසාවියෙන් අර විසුරුවා හැරීම හරි කිව්වොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් මේ ගැට ලිපල්ලකෝ දන්න කෙනෙක්.
නිකං බැනගන්න එපා කරුණු එක්ක නීති එහෙම අනුව කියන්නකෝ දන්නවනං.
:baffled:
 
monson

Well-known member
  • May 7, 2007
    24,992
    27,157
    113

    anduwa awe 2015 - aug

    thama 3 years -3 months
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    4 1/2 years count start from 1st day of parliament which was 1st Sept 2015.
    So 4 1/2 years will be up on 1st March 2020
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕනේ නම් අද උනත් ජනදිපතිට පාර්ලිමේන්තුව රැස් වෙන්න නොදී කල් දාන්න තිබ්බ. ව්‍යවස්තාවේ හැටියට පාර්ලිමේන්තුව අවුරුද්දකට එක පාරක් රැස් උනාම ඇතිලු නමුති ඉතින් එහෙම කරලා පනත් සම්මත කරන්නේ කවුද? දැන් ඉතින් විදයකය එක පැත්තක් ව්‍යවස්ථාදායකය තව පැත්තක් උනාම රට අස්තාවයි තමයි, හොදම වැඩේ ජනතාවට තීරණයක් ගන්න දෙන එක. ඇත්ත කතාව පාර්ලිමේන්තුව රැස් වෙනවට මෙයිත්‍රී-මහින්ද බයයි, එජාප ජවිපෙ මැතිවරණයකට බයයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    ඕනේ නම් අද උනත් ජනදිපතිට පාර්ලිමේන්තුව රැස් වෙන්න නොදී කල් දාන්න තිබ්බ. ව්‍යවස්තාවේ හැටියට පාර්ලිමේන්තුව අවුරුද්දකට එක පාරක් රැස් උනාම ඇතිලු නමුති ඉතින් එහෙම කරලා පනත් සම්මත කරන්නේ කවුද? දැන් ඉතින් විදයකය එක පැත්තක් ව්‍යවස්ථාදායකය තව පැත්තක් උනාම රට අස්තාවයි තමයි, හොදම වැඩේ ජනතාවට තීරණයක් ගන්න දෙන එක. ඇත්ත කතාව පාර්ලිමේන්තුව රැස් වෙනවට මෙයිත්‍රී-මහින්ද බයයි, එජාප ජවිපෙ මැතිවරණයකට බයයි.

    :lol::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    විසුවහැරිම හරි කිව්වොත් විසුරවන්ඩ පුළුවන්
    අනික දැන් මහින්දව අන් කරොත් දෝෂාබියෝගෙන් අයෙත් රනිල් අගමැති වෙයි කියන්ඩ බැ
    අපහු ජනාදිපති තමා අගමැතිව පත් කරන්නේ සජිත් වගේ කෙනෙක්ට දෙන්ඩ බැරි නැ
     
    ඇත්ත කතාව
    මේ වගේ වෙලාවක ජනදිපතිට පුළුවන් ජනමත විචාරණයක් තියන්ඩ චන්දයක් ඕනද නැද්ද කියලා
    මම හිතන්නේ ජනදිපතිගේ අන්තිම තුරුම්පුව ඕක.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විසුවහැරිම හරි කිව්වොත් විසුරවන්ඩ පුළුවන්
    අනික දැන් මහින්දව අන් කරොත් දෝෂාබියෝගෙන් අයෙත් රනිල් අගමැති වෙයි කියන්ඩ බැ
    අපහු ජනාදිපති තමා අගමැතිව පත් කරන්නේ සජිත් වගේ කෙනෙක්ට දෙන්ඩ බැරි නැ

    අම්මටසිරි ඔව් නේ, ජනදිපතිට ඕනෙනම් සජිත්ව දාන්න පුළුවන්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇත්ත කතාව
    මේ වගේ වෙලාවක ජනදිපතිට පුළුවන් ජනමත විචාරණයක් තියන්ඩ චන්දයක් ඕනද නැද්ද කියලා
    මම හිතන්නේ ජනදිපතිගේ අන්තිම තුරුම්පුව ඕක.

    ජනමත විචාරණයකට ගියොත් ඉතින් ජනතාවගේ තීන්දුව මොකද්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.