ඔරිජිනල් එකෙන් නාවේ දේශපාලනේ කතා නොකරන හින්ද. මේකයි අහන්නේ. දැන් යූඑන්පී එකට චන්ද වැඩි උනත් ජනාධිපති ට බැරිද එක එක ඒවා කියල අවුරුදු හතරහමාර යනකල් මහින්ද හරි එයාට හිතවත් වෙන කෙනෙක් හරි තියන් ඉන්න? දැන් අවුරුදු හතරක් විතරම ඉවර හින්ද තව මාස හයක් අදින්න ප්ලෑන් කරනවා වෙන්න බැරිද?
අනික තමයි විශ්වාස බංග එහෙම ගෙනාවත් උසාවියෙන් අර විසුරුවා හැරීම හරි කිව්වොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් මේ ගැට ලිපල්ලකෝ දන්න කෙනෙක්.
නිකං බැනගන්න එපා කරුණු එක්ක නීති එහෙම අනුව කියන්නකෝ දන්නවනං.

අනික තමයි විශ්වාස බංග එහෙම ගෙනාවත් උසාවියෙන් අර විසුරුවා හැරීම හරි කිව්වොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් මේ ගැට ලිපල්ලකෝ දන්න කෙනෙක්.
නිකං බැනගන්න එපා කරුණු එක්ක නීති එහෙම අනුව කියන්නකෝ දන්නවනං.