ඔය මීටර් එකේ රේඩාර් ගිහින් වාහනේ වැදිලා ආපසු එනවා මීටර් එක වෙත. එතකොට මීටරේ තියන පැත්තෙන්ම එන වහනයකයි, මීටරේ තියන පැත්තට එහා පැත්තේ එන වාහනයකටයි මීටරේ ඉදන් තියන දුර වෙනස්. එක නිසා ලැබෙන රිඩින්ග් එකේ වෙනසක් තියෙන්න පුළුවන් නේද ? (Physics වල ඩොප්ලර් ආචරණය)
පාරෙ අනික් පැත්තෙ ඉඳල රේඩාර් ගන් එක අල්ලනව නම් වාසිය ඩ්රයිවර්ට


