~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පස්සේ දැක්කේ ඔයාට දාපු රිප්ලයි එකේ ටයිපින් එරර්ස් තියෙනවා..
    මම ඒ වැඩේට එච්චර දක්ශ නෑ ටයිපින් එරර්ස් තියෙන ඒවා පොඩ්ඩක් එහෙම මෙහෙට කරල කියවගන්න..

    ආආ ඒවා මොනවද අයියේ...... මුල් අකුරයි අග අකුරයි හරිය තියෙනවනේ.. ඒ ඇති :lol::lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහන්න

    අයිය මේකෙ ලිවින් ටු ගෙදර් ගැන අහලා තිබ්බ හින්දා මේක අහන්න හිතුනෙ..සාමාන්‍යයෙන් ලංකාවෙ විවාහයකින් පිට දරුවෙක් හම්බුනා ම එ දරුවාගෙ සුජාත බව ප්‍රශ්නයක් නෙ..එක වෙනස් කරන්න බැරිද..මොකද දෙමව්පියන්ගෙ වැරදි වලට ලමයි පලි නැනෙ...
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    1. මතු ආරක්ෂාව සදහා පැමිණිලි දානවා කියන්නේ මොකක්ද ?
    2. පොලිසියෙන් පාරේ දකුණු පැත්තේ ඉන්නවා කියල හිතමු. එයාලට පාරේ වම් පැත්තෙන් (පාර මැදින් සුදු ඉරෙන් බෙදා ඇත්නම්) යන වාහන වල වේගය මැන අධික වේගය සහිත ඒවා අල්ලන්න පුලුවන්ද ?
     
    Last edited:

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    නියම නුලක් මට කියපන් බලන්න ඔය youtube වල ඉන්න අශේන් වගේ උන්ගෙන් පුද්ගලිකත් වයට හනිවෙන වෙඩක් එහෙම උනොත් ගන්න පුළුවන් නීතිමය ක්‍රියා මර්ර්ග ගෙන මොකද ඉතින් අපිත් ලස්සන කෙලෙක් දෙකකම බලනවා තව සීන් එකක් තියෙනවා මු අත් කරත පදින වෙලාවක ගෙදරට පත්වෙඉද කියල බයේ

    හරියට කතා කරන්න ඉගන ගනින් මිනිහෝ මෙතන වැදගත් කෙනෙක් ඉන්නේ මුඩුක්කු ගතිය පෙන්නන්න එපා
     

    narakakolla

    Member
    Oct 29, 2018
    29
    1
    0
    දැන් පොලිසියෙන් පරික්ෂා කරනකොට sextoy මාට්ටු උනොත් මොකද කරානේ නිතිවෙරෝදීද
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අහන්න

    තැන්ක්ස් බ්‍රෝ ගොඩක් ස්තුත්යි විස්තර වලට

    11.gif


    11.gif
     

    thanujaka

    Well-known member
  • නියම නුලක් මට කියපන් බලන්න ඔය youtube වල ඉන්න අශේන් වගේ උන්ගෙන් පුද්ගලිකත් වයට හනිවෙන වෙඩක් එහෙම උනොත් ගන්න පුළුවන් නීතිමය ක්‍රියා මර්ර්ග ගෙන මොකද ඉතින් අපිත් ලස්සන කෙලෙක් දෙකකම බලනවා තව සීන් එකක් තියෙනවා මු අත් කරත පදින වෙලාවක ගෙදරට පත්වෙඉද කියල බයේ


    වියදම් කරන්න සල්ලි තියෙනවනං නඩු කියල වන්දි ගන්න පුළුවන්...
    වියදම ඉතා ඉහලයි ඔය වගේ නඩුවක..
    ලෝයර්ස්ල හුගක් චාර්ජ් කරනවා..
     

    narakakolla

    Member
    Oct 29, 2018
    29
    1
    0

    හරියට කතා කරන්න ඉගන ගනින් මිනිහෝ මෙතන වැදගත් කෙනෙක් ඉන්නේ මුඩුක්කු ගතිය පෙන්නන්න එපා


    අහ හරි උබ හිටපන් දේනේ නෙතිව උබට හරියට නැ වගේ පෙනුනට මම ඒ මහතයට කතා කරේ වෙදගත් වෙදිහර්ට නෙති කෙස් දන්නේ නැතිව පලයන
     

    thanujaka

    Well-known member
  • අයිය මේකෙ ලිවින් ටු ගෙදර් ගැන අහලා තිබ්බ හින්දා මේක අහන්න හිතුනෙ..සාමාන්‍යයෙන් ලංකාවෙ විවාහයකින් පිට දරුවෙක් හම්බුනා ම එ දරුවාගෙ සුජාත බව ප්‍රශ්නයක් නෙ..එක වෙනස් කරන්න බැරිද..මොකද දෙමව්පියන්ගෙ වැරදි වලට ලමයි පලි නැනෙ...


    අම්ම තාත්ත නීත්‍යානුකූල කසාද බැදලා ලමයගේ උප්පැන්නේ 6 වෙනියට තියෙන මව්පියන් විවාහකද කියන එකට ඔව් කියල දැම්ම නං හරි..
     

    narakakolla

    Member
    Oct 29, 2018
    29
    1
    0
    වියදම් කරන්න සල්ලි තියෙනවනං නඩු කියල වන්දි ගන්න පුළුවන්...
    වියදම ඉතා ඉහලයි ඔය වගේ නඩුවක..
    ලෝයර්ස්ල හුගක් චාර්ජ් කරනවා..


    දැන් එතකොට ඔය video එකම සාක්ෂි විදිහට ගනපුලුවන්ද?
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    ඔබතුමා කිහිප තැනක දාල තිබ්බ අපහාස නඩු , අනවසරෙන් වීඩියෝ කරලා අගතියට පත්වීම් වල නඩු වල වියදම ඉතා ඉහලයි කියල. ඒ මොකද ඒ? හරිනම් මිනීමැරුම් නඩු වල වගේ නේද වියදම ඉහල වෙන්න ඕන.
     

    narakakolla

    Member
    Oct 29, 2018
    29
    1
    0
    හෙට විතරද ප්‍රශ්න අහන පුළුවන් මම මේක කලින් දෙකකේ නැනේ
     

    thanujaka

    Well-known member
  • 1. මතු ආරක්ෂාව සදහා පැමිණිලි දානවා කියන්නේ මොකක්ද ?
    2. පොලිසියෙන් පාරේ දකුණු පැත්තේ ඉන්නවා කියල හිතමු. එයාලට පාරේ වම් පැත්තෙන් (පාර මැදින් සුදු ඉරෙන් බෙදා ඇත්නම්) යන වාහන වල වේගය මැන අධික වේගය සහිත ඒවා අල්ලන්න පුලුවන්ද ?


    ඒ කියන්නේ දැන් ඔයාට කාගෙන්හරි ජීවිත තර්ජනයක් තියෙනවා කියක හිතන්නකෝ.. ඒ වෙලාවට ඔයාට ගිහිං පැමිණිල්ලක් දාන්න පුළුවන් මගේ ජීවිතයට හදිසියේ හානියක් උනොත් ඒකට වගකියන්න ඕනේ මෙන්න මෙයා කියලා.. එහෙම වෙලා හදිසියේ ඔයාට කවුරුහරි වෙඩි තියල මැරුනොත් ඒ කෙනාව ඉක්මණින්ම ඇරෙස්ට් කරනවා...එහෙම කරන්නේ හුගක් දෙනා ආරක්ශාවට..
    එතකොට ඔයාව මරන්න ඉන්න කෙනා මේක දැනගත්තම බය වෙනවා දන්නවනේ මොකක් හරි උනොත් කොහොමත් අහුවෙනවා කියල.. ඕක එක උදාහරණයක් විතරයි හොදේ..

    2. පැත්ත ප්‍රශ්නයක් නෑ පාරේ කොහේ උනත් අල්ලන්න පුළුවන්..
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63


    2. පැත්ත ප්‍රශ්නයක් නෑ පාරේ කොහේ උනත් අල්ලන්න පුළුවන්..

    ඔය මීටර් එකේ රේඩාර් ගිහින් වාහනේ වැදිලා ආපසු එනවා මීටර් එක වෙත. එතකොට මීටරේ තියන පැත්තෙන්ම එන වහනයකයි, මීටරේ තියන පැත්තට එහා පැත්තේ එන වාහනයකටයි මීටරේ ඉදන් තියන දුර වෙනස්. පොලිසිය තමන්ගේ පැත්තෙන්ම එන වාහනයක වේගය මනි නම්එ රේඩාර්ක යන්නේ සෘජු, කෙටි මාර්ගයක. නමුත් එහා පැත්තේ එන වාහනයක වේගය මනි නම් රේඩාර් යන්නේ ත්‍රිකෝණයක කර්ණය වැනි පථයක. ඒ නිසා ලැබෙන රිඩින්ග් එකේ වෙනසක් තියෙන්න පුළුවන් නේද ? (Physics වල ඩොප්ලර් ආචරණය)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මීටර් එකේ රේඩියෝ වෙව්ස් ගිහින් වාහනේ වැදිලා ආපසු එනවා මීටර් එක වෙත. එතකොට මීටරේ තියන පැත්තෙන්ම එන වහනයකයි, මීටරේ තියන පැත්තට එහා පැත්තේ එන වාහනයකටයි මීටරේ ඉදන් තියන දුර වෙනස්. එක නිසා ලැබෙන රිඩින්ග් එකේ වෙනසක් තියෙන්න පුළුවන් නේද ?

    මේක physics ප්‍රශ්නයක්නෙ බං :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්ම තාත්ත නීත්‍යානුකූල කසාද බැදලා ලමයගේ උප්පැන්නේ 6 වෙනියට තියෙන මව්පියන් විවාහකද කියන එකට ඔව් කියල දැම්ම නං හරි..

    අහපු දේ තෙරිලා නැ..ඔක සාමාන්‍යය තත්වය නෙ..මම අහන්නෙ ඇයි එහෙම නොවෙන ලමයින්ට වෙන දේ ගැන..

    මම මම ප්‍රසිද්ද ම උදාහරනයක් ගන්නම් කො මට මතක විදිහට ස්වර්නා මල්ලවආරච්චි ගෙ දුවගෙ තාත්තා වසන්ත ඔබේසෙකර නේ..එත් එයාලා විවාහ වෙලා නැනෙ..එතකොට එ ලමයා පව් නෙ...දෙමව්පියන් ගෙ විවාහය කියන දෙයින් ලමයෙක් ගෙ අනාගතය තීරනය කරන එක වැරදි නේද..
     
    • Like
    Reactions: NK123