මේකට හරිම උත්තරේ ලබා දේවි, අතිරේකයක් එකතු කරන්නම්. ඒ හාමුදුරුවෝ නියම ක්රමේට හරක් මස් කඩේ ගත්තේ. ඒ කිව්වේ ටෙන්ඩර් පටිපාටිය අනුව ඉහලම ලන්සුව ඉදිරිපත් කළා.ඒ අනුව ඉහලම ලංසුවට කඩය ලැබුනා. කඩේ ලැබුනට පස්සේ ඒක කරනවද /නැද්ද කියන එක ගත්ත කෙනාගේ වැඩක්. එක නිසා කඩේ නොකර වහල දැම්මා.
ඔය විදිහට ගොඩක් පැති වල අරන් තිනවා අපේ පැත්තේත් හාමුදුරුවෝ අරන් තින්නේ ඒ හාමුදුරුවෝ 2ක් ද කොහෙද අරන් තිනව



