~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

topkollek

Well-known member
  • May 22, 2014
    42,968
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මීටර් එකේ රේඩාර් ගිහින් වාහනේ වැදිලා ආපසු එනවා මීටර් එක වෙත. එතකොට මීටරේ තියන පැත්තෙන්ම එන වහනයකයි, මීටරේ තියන පැත්තට එහා පැත්තේ එන වාහනයකටයි මීටරේ ඉදන් තියන දුර වෙනස්. එක නිසා ලැබෙන රිඩින්ග් එකේ වෙනසක් තියෙන්න පුළුවන් නේද ? (Physics වල ඩොප්ලර් ආචරණය)

    පාරෙ අනික් පැත්තෙ ඉඳල රේඩාර් ගන් එක අල්ලනව නම් වාසිය ඩ්‍රයිවර්ට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිතවත් තනූජක මහේස්ත්‍රාත් තුමා,
    ඔක්කොම අය ප්‍රශ්න අහන එකේ දින 15 යන්න ඔන්න මෙන්න කියලා තියද්දි මටත් අහන්න ප්‍රශ්නයක් මතක් උනා.

    ප්‍රශ්නය-
    දැන් O/L, A/L විභාගවලට සතියකට කලින් සියලුම පංති නැවැත්විය යුතුයිනේ.
    ඒවගේ දවසක පංතියක් කරොත් නීතියෙන්මොන වගේ දඩුවමක්ද දෙන්නේ.

    * මම හැමදාම නීතියට අනුවම කටයුතු කරනවා. ඒත් වැරදිලාවත් ළමයෙක් බැරි පාඩමක් අහගන්න ආවොත් එළවන්න බෑනේ. :nerd:
     

    thanujaka

    Well-known member
  • දැන් පොලිසියෙන් පරික්ෂා කරනකොට sextoy මාට්ටු උනොත් මොකද කරානේ නිතිවෙරෝදීද


    වෙලදාම් කලොට් වැරදි භාවිතයට තම් ලග තිබ්බොත් ප්‍රශ්නයක් නෑ..
     

    thanujaka

    Well-known member
  • ඔබතුමා කිහිප තැනක දාල තිබ්බ අපහාස නඩු , අනවසරෙන් වීඩියෝ කරලා අගතියට පත්වීම් වල නඩු වල වියදම ඉතා ඉහලයි කියල. ඒ මොකද ඒ? හරිනම් මිනීමැරුම් නඩු වල වගේ නේද වියදම ඉහල වෙන්න ඕන.


    ඒව දැන් මූලික අයිතිවාසිකම් කඩවීම්.විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ අහන්නේ..
    නඩුවාරයකට අවම ලෝයර් කේඑක් ලක්ශයක් වත් ගන්නවා..
    නඩු වාර 7 8ක් ගියාම බර වියදමක්..
    ඒකයි එහෙම කිව්වේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,968
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර එක පලාතක හාමුදුරුවො කෙනෙක් මස්කඩ ලයිසන් එකක් අරන් මස් කඩේ වැහුව මතකද? ඒවගේ දේවල් නීති විරෝධීද?

    ස්තූතියි!
     

    thanujaka

    Well-known member
  • ඔය මීටර් එකේ රේඩාර් ගිහින් වාහනේ වැදිලා ආපසු එනවා මීටර් එක වෙත. එතකොට මීටරේ තියන පැත්තෙන්ම එන වහනයකයි, මීටරේ තියන පැත්තට එහා පැත්තේ එන වාහනයකටයි මීටරේ ඉදන් තියන දුර වෙනස්. පොලිසිය තමන්ගේ පැත්තෙන්ම එන වාහනයක වේගය මනි නම්එ රේඩාර්ක යන්නේ සෘජු, කෙටි මාර්ගයක. නමුත් එහා පැත්තේ එන වාහනයක වේගය මනි නම් රේඩාර් යන්නේ ත්‍රිකෝණයක කර්ණය වැනි පථයක. ඒ නිසා ලැබෙන රිඩින්ග් එකේ වෙනසක් තියෙන්න පුළුවන් නේද ? (Physics වල ඩොප්ලර් ආචරණය)


    ඔය කියන්නේ හුගාක්ම ලං උනාම..
    එච්චර ලං වෙන්න තියල ගන් එක අල්ලන්නේ නෑනේ.. දුර තියලනේ අල්ලන්නේ එතකොට කෝණයේ ලොකු වෙනසක් වෙන්නේ නෑ ලංකාවේ පාරවල් හුගාක් පලල නෑනේ..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අර එක පලාතක හාමුදුරුවො කෙනෙක් මස්කඩ ලයිසන් එකක් අරන් මස් කඩේ වැහුව මතකද? ඒවගේ දේවල් නීති විරෝධීද?

    ස්තූතියි!

    මේකට හරිම උත්තරේ ලබා දේවි, අතිරේකයක් එකතු කරන්නම්. ඒ හාමුදුරුවෝ නියම ක්‍රමේට හරක් මස් කඩේ ගත්තේ. ඒ කිව්වේ ටෙන්ඩර් පටිපාටිය අනුව ඉහලම ලන්සුව ඉදිරිපත් කළා.ඒ අනුව ඉහලම ලංසුවට කඩය ලැබුනා. කඩේ ලැබුනට පස්සේ ඒක කරනවද /නැද්ද කියන එක ගත්ත කෙනාගේ වැඩක්. එක නිසා කඩේ නොකර වහල දැම්මා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    lawyer kenek wela innawata waga judge kenek wena eka arthikawa henama paduine. ethakota private business kihipayak thiyana lawyer kenek judge kenek wela inawanam eyata ethics anuwa samanya anatha kukullu karana mona wage dewal da karanna bari.... wena pvt ltd wala directorship maintain karanna ba wage mona hari thiyanawada
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Janapathita 19 wana wiwastha sanshodanaya anuwa andu wisaraweeme balaya awrudu 1 sita 4.5 dakwaa adu wee athi bawa oppu unoth, 19 wana sanshodanayen janapathi balaya janamatha wicharanayakin thorawa kapaa hera athi bawa oppu wenawaa neada?

    Ewita 19 weni sanshodanaya neethi werodi kiya oppu karanna puluwan neada.
     

    thanujaka

    Well-known member
  • අහපු දේ තෙරිලා නැ..ඔක සාමාන්‍යය තත්වය නෙ..මම අහන්නෙ ඇයි එහෙම නොවෙන ලමයින්ට වෙන දේ ගැන..

    මම මම ප්‍රසිද්ද ම උදාහරනයක් ගන්නම් කො මට මතක විදිහට ස්වර්නා මල්ලවආරච්චි ගෙ දුවගෙ තාත්තා වසන්ත ඔබේසෙකර නේ..එත් එයාලා විවාහ වෙලා නැනෙ..එතකොට එ ලමයා පව් නෙ...දෙමව්පියන් ගෙ විවාහය කියන දෙයින් ලමයෙක් ගෙ අනාගතය තීරනය කරන එක වැරදි නේද..


    ආ බදින්නෙම නැත්තං..
    ඒ වෙලාවට කරන්න දෙයක් නෑ..
    ලමය අසරණ වෙනවා ඉතිං..
    සුජාත ලමයින්ගේ දේපොල අයිතිවාසිකම් වෙනුවෙන් තමයි එහෙම කරන්නේ..
    මොකද ඒ වගේ ලමයින්ට පියාගේ කිසිම දෙයක් උරුම නෑ..

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ බදින්නෙම නැත්තං..
    ඒ වෙලාවට කරන්න දෙයක් නෑ..
    ලමය අසරණ වෙනවා ඉතිං..
    සුජාත ලමයින්ගේ දේපොල අයිතිවාසිකම් වෙනුවෙන් තමයි එහෙම කරන්නේ..
    මොකද ඒ වගේ ලමයින්ට පියාගේ කිසිම දෙයක් උරුම නෑ..


    DNA එකකින් ඔප්පු කලොත් පියා කවුද කියලා...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් යූ.එන්.පී ආණ්ඩුවක් ඇවිල්ලා ලබන මාසෙදී අධිකරණය පාර්ලිමෙන්තුව විසුරුවීම නිවැරදියි කිව්වොත් මොකක් වෙයිද ?
     

    thanujaka

    Well-known member
  • හිතවත් තනූජක මහේස්ත්‍රාත් තුමා,
    ඔක්කොම අය ප්‍රශ්න අහන එකේ දින 15 යන්න ඔන්න මෙන්න කියලා තියද්දි මටත් අහන්න ප්‍රශ්නයක් මතක් උනා.

    ප්‍රශ්නය-
    දැන් O/L, A/L විභාගවලට සතියකට කලින් සියලුම පංති නැවැත්විය යුතුයිනේ.
    ඒවගේ දවසක පංතියක් කරොත් නීතියෙන්මොන වගේ දඩුවමක්ද දෙන්නේ.

    * මම හැමදාම නීතියට අනුවම කටයුතු කරනවා. ඒත් වැරදිලාවත් ළමයෙක් බැරි පාඩමක් අහගන්න ආවොත් එළවන්න බෑනේ. :nerd:


    ඒ කියන්නේ මචං මුදලට තමයි පන්ති පවත්වන්න තමයි බැරි, සෙමිනා නං ෆ්‍රී ඒවවත් කරන්න බෑ.. ගුරුවරයෙක් උනත් ලමයෙක් හදිසියේ දෙයක් අහන්න ආවම නොමිලේ පාඩම් කියල දෙන එක ගැටලුවක් නෑ...

    එහෙම දවසක පන්ති කරලා අහු උනාම ඒ අදාල කෙනාට සියළුම පන්ති පැවත්වීම තහනම් කරනවා..
    ඒ කියන්නේ ආයේ ක්ලාස් කරන්න බෑ කවදාවත්ම..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Janapathita 19 wana wiwastha sanshodanaya anuwa andu wisaraweeme balaya awrudu 1 sita 4.5 dakwaa adu wee athi bawa oppu unoth, 19 wana sanshodanayen janapathi balaya janamatha wicharanayakin thorawa kapaa hera athi bawa oppu wenawaa neada?

    Ewita 19 weni sanshodanaya neethi werodi kiya oppu karanna puluwan neada.

    වියවස්තාවේ ජනමත විචාරණයකින් අනුමත වියයුතු කාරනා විශේෂයෙන් සදහන් වෙනවා. ඔය 19 සංශෝධනය ගෙන එනවිට ශේෂ්ටධිකරණයට දාල එයාලගේ අදහස් අනුව ජනමතවිචාරණයට යටත් වන කරනු අයින් කරලා සංශෝධනයකට ලක් කරලා තමා පාර්ලිමේන්තුවේ සම්මතයට දැම්මේ. එක නිසා එවැනි ගැටළුවක් එන්නේ නැත.(මෙය මාගේ ගොඩ පෙරකදෝරු මතයයි. වරදක් ඇත්නම් තනුජක මහතා නිවැරදි කරාවි).
     

    thanujaka

    Well-known member
  • dan thanujaka aiya rata yanawa kiwwane. 24 hr judge nila balayen innawa kiyanne ratikn pita weddith guard pita da yawanne


    නෑ ඒතකොට මම තනියෙන් ගියොත් ඒ ආරක්ශාව ගෙදෙට්ට හම්බවෙනවා..
    දැන් මගේ නං අම්ම තාත්ත වයිෆ් සේරම යනවා..
    එ වෙලවට දවසට දෙපාරක් පොලිසියෙන් මගේ ගෙදෙට්ට විසිට් කරලා පොතේ අත්සන් කරලා යනවා..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමෝම එහෙම හිතුවොත් කවුද ඔයාලගේ ප්‍රශ්න විසදන්නේ..
    පුද්ගලික නිදහස කියන්නේ ඇවිදින එකම නෙමෙයි..
    මගෙත් ඉඩකඩම් තියෙනවා නමුත් කවුරුවත් ඒවල වැටවල් ගලවන්න ඒන්නේ හොරෙන් අඩියක් දෙකක් අල්ලන්න එන්නේ නෑ..
    අරයා මොයා බොරු අයිතිවාසිකම් කියාගෙන ඉඩම් නඩුවලට පැටලෙන්නෙ එන්නේ නෑ..
    කොහෙහරි වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම රස්තියාදු වෙන්න එක එකාට පගාදිදී ඉන්න නිලධාරීන්ගේ ලොකු කම් බලන්න කිසි දෙයක් අවශ්‍ය නෑ.. ගිය සැණෙන් වැඩේ කෙරෙනවා ගෙදර ආවා..
    ඒකත් මම යන්නම අත්‍යවශ්‍යම දෙයක් නං විතරයි යන්න වෙන්නේ නැත්තං ඒ ආයතන ප්‍රාධානියට කෝල් එකක් දුන්නම වැඩේ කරවලා කා අතෙ හරි ගෙදෙට්ටම එවනවා..
    පාරක ගියත් ට්‍රැෆික් වල හිර වෙවී ඉන්න දෙයක් නෑ පොලිසියෙන් පාර ක්ලියර් දෙනවා යන්නයි තියෙන්නේ..
    ලංකාව වගේ රටක නිදහස කියන්නේ පාරේ ශෝටක් දාගෙන පයින් ඇවිදින එක විතරක් නෙමෙයි..
    ඊටවඩා සෑහෙන්න එයා ගිය දෙයක්..
    දැන් මම 18 රෑ ෆ්ලයිට් එකෙන් රට යනවා ආයේ මාස එක හමාරක් පුද්ගලික නිදහස කියන එක හොදට භුක්ති විදලා තමා ලංකාවට එන්නේ..
    රෑට යාලුවෝ එක්ක ගල්කිස්සේ බෝට්ටුවක් උඩ තියන් බෝතලයක් ගහන එක ආතල් තමයි නමුත් ඒ ජීවිතේ ඇතිවෙන්න අපි වින්දනේ.. හැමදාම ඒකමයි ඕනේ කියල හිතන්න හොද නෑ..
    එතකොට අනිත් පැත්තෙන් ජීවිතේ හුගක් දේවල් මගහැරෙනවා..:)

    මේක නම් නියම කතාව... :cool::)
     

    thanujaka

    Well-known member
  • අර එක පලාතක හාමුදුරුවො කෙනෙක් මස්කඩ ලයිසන් එකක් අරන් මස් කඩේ වැහුව මතකද? ඒවගේ දේවල් නීති විරෝධීද?

    ස්තූතියි!


    නීතියෙන් වැරදි නෑ.. නමුත් මහජන කැලඹීමක් වෙන දේවල් සිද්ධ වෙනවනං ඒවට වෙනමම ක්‍රියාමාර්ග ගන්න පුළුවන්..