The Speaker of Parliament

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කරු 😓
    චමල් ගෙන් බොහෝ දේ උගත යුතුය 😍
    දෙන්නම කථානායකලාය...
    දෙදෙනාම කථානායක කම් කරන්නෙ අභියෝග මැදය .....
    චමල් අපිට හුරු වචනයෙන් හදුන්වනවා නම් ....
    රාජපක්ෂ රෙජීමයේ මහා එකය ....
    2015.01.08 රාජපක්ෂ රෙජීමයේ බලය අහිමි වන විට චමල් කථානායකය....
    ඔහු නියෝජනය කල කණ්ඩායමට පාර්ලිමේන්තු ආසන ගණන 162ක් තිබුනි.....
    2/3 වඩා බලයකි ....
    බලය උරගා බැලුවේ ජනාධිපතිකමේය ....
    ඒ නිසා පාර්ලිමේන්තු සංයුතිය වෙනස් නොවේ....
    මෛත්‍රී ජනාධිපති කමේ දිවුරුම් දුන් සැනින් අගමැති ලෙස රනිල් දිවුරුම් දුන්නේය.......
    රනිල්ට සිටියේ මංත්‍රීවරු 41කී ....
    මේ නිසා කඩිනමින් කථානායක වෙනස් නොකලොත් රනිල් ගෙ ආයු කාලය දිනක් යයි සිතු සමනල කණ්ඩායම චමල් ඉවත් කල යුතුයි යෝජනා කලේය ....
    මෛත්‍රී විරුද්ධ විය..
    මෛත්‍රී චමල් විශ්වාස කළේය...
    රනිල් ප්‍රමුඛ 41 දෙනා පාර්ලිමේන්තුව විසුරුවන තුරු ....
    රාජපක්ෂ වරු හොරු යයි මර හඩ දුන්නේය ...
    ඒ වදන් චමල්ගේ පපු කුහර සිදුරු කලේය.......
    ඒ නිසා රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට හැමින්නන්න චමල්ට නොසිතුනා යයි මම විශ්වාස නොකරමි.....
    එහෙත් සියල්ල උපේක්ෂාවෙන් ඉවසාගෙන සිටියේය .....
    දින 30 ටත් අඩු කාලයකදී "මහා බැංකුව" බිංද රනිල් ගෙ මවටම හැමින්නවන්න චමල්ට ඉඩ කඩ තිබුනි....
    එසේම ඩිව් ගුණසේකර ගෙ කෝප් වාර්තාව හරහා රනිල් ගෙ පුක එම්බ්‍රොයිඩර් කර අග රෝස පාට මලක් මහන්න චමල්ට අවස්ථාවක් තිබුනි.....
    එහෙත් චමල් සිය කථානායකකමේ වගකීම මැනවින් ඉටු කලේය .....
    ඉන්පසු කරු ජයසුරිය කථානායක විය....
    පුරා 3 වසරක් රනිල් ගෙ අනෙක විදි තක්කඩිකම් අමනකම් හමුවේ කථානායක වරයාගේ ගෞරවය පමණක් නොව ආත්ම ගෞරවයද රැකගන්න දගලන අවස්ථා රුපවාහිනී තිරමත දිග හැරුනි .....
    පසු ගිය පළාත් පාලනය චන්දයේදී සමනල අමන රැල කල කී දේ නිසා ....
    අසරණ UNP පාක්ෂිකයා පුක පලා ගත්තේය....
    සියලු පීඩන හමුවේ රනිල් පන්නන කැරැල්ල ඇරබිනි ....
    අන්න ඒ අවස්ථාවේ කරු අන්දා ගත්තේය....
    ඒ කරු ගේ බෑනා නවින් දිසානායක රනිල් ගෙන් පසු නායකත්වයට ගෙන බව ඉගි කරමිනි....
    කරු දැන් වයසය...
    කලින් රජ සිහින දැක්කත් ....
    දැන් කථානායක පුටුවෙන් දේශපාලනයට සමු දීමට තීන්දු කරයි .....
    එහෙත් සිය රජ සිහින සිය බෑණනුවන් වන නවින් මත පටවා ගෙන සිටින ...
    එයාට කෙටිම මාර්ග ලෙස තෝරා ගත්තෙ ....
    රනිල් ගේ ආශිර්වාදයෙන් නවින් බෞතිස්ම කර වීමය .....
    ඒ වෙනුවෙන් කරු රනිල්ට පුක දෙන්න පටන් ගත්තේය.....
    කරු යථාර්තය තේරුම් ගන්න විට පුක පලා ගෙන ටිකකට කාලය....
    * මට අනුව කරු ජයසුරිය චමල් රාජපක්ෂගෙන් බොහෝ දේ ඉගෙන ගත යුතුය

    From FB
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,896
    20,443
    113
    හස්තිශෛලපුර
    එහෙත් සිය රජ සිහින සිය බෑණනුවන් වන නවින් මත පටවා ගෙන සිටින ...--



    ගොන් පොස්ට් එපා ඕයි.. නවින් මොකෙක්ද බන්? හරි හමන් මිනිහෙක්ගේ නමක් කියපන්.. ඌත් මරාගේ පිම්පි කොල්ලා නාමල් වගේම තමයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    අපේ කරූ අයියට බනින්ඩ එපා කවුරුත්... :frown:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රාජපක්ශ පවුලෙ හොද හැසිරීමක්, විනයක් තියන එකෙක්ට ඉන්නෙ චමල් ,
    ගෝඨාභය විතරයි.. අනික් උන් සේරම එකක එක type වල හරක්.. එකිනෙකට වෙනස් ගොන් වැඩ අනික් සෙට් එකටම තියෙන්නෙ :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙත් සිය රජ සිහින සිය බෑණනුවන් වන නවින් මත පටවා ගෙන සිටින ...--



    ගොන් පොස්ට් එපා ඕයි.. නවින් මොකෙක්ද බන්? හරි හමන් මිනිහෙක්ගේ නමක් කියපන්.. ඌත් මරාගේ පිම්පි කොල්ලා නාමල් වගේම තමයි..


    කරූ නවීන්ට support , රනිල් ,
    රුවන් විජේවර්ධන ඉස්සරහට ගේන්න හදනව, අකිල මංගල රනිල්ව තියාගන්න බලනව.. UNP පසු පෙල සෙට් එක සජිත්ව ගේන්න හදනව.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    රාජපක්ශ පවුලෙ හොද හැසිරීමක්, විනයක් තියන එකෙක්ට ඉන්නෙ චමල් ,
    ගෝඨාභය විතරයි.. අනික් උන් සේරම එකක එක type වල හරක්.. එකිනෙකට වෙනස් ගොන් වැඩ අනික් සෙට් එකටම තියෙන්නෙ :lol:

    ඊළගට එන්නෙ අනුරාධගෙ කළු වෑන් සංස්කෘතිය.. පරිස්සං වෙලා හිටපං :lol: