නිර්වාන සම්පත්තිය ලැබේවා කියන එක. ඒ කියන්නේ ලගා කරගන්න පුළුවන් උපරිම සැපත වන නිවන අත්වේවා කියලා.
කෙනෙක් මැරුනාම
නිවන් සුව කියලා
එයාට කියන්නෙ ඇයි
කෙනෙක් මැරුනාම
නිවන් සුව කියලා
එයාට කියන්නෙ ඇයි
බොරුවට කියන්නේ.
සංස්කෘතික අංගයක්.

මිනීමරුවා, ස්ත්රී දුෂකයා මැරුනමත් දැන් නිවන් සුව කියනවා

inna kan balu wada karala malama "නිවන් සුව"! lol ban![]()

උප්පැන්නෙට බෞද්ධයො හිතන් ඉන්නේ නිවන් කියන්නේ මැරුණට පස්සේ වෙන සීන් එකක් කියලා..
නිවන කියන්නේ රාග ද්වේශ මෝහ ප්‍රහාණය. නිවන් සුව වේදනාවක් විදියට විදින්න බැහැ. ප්‍රඥාවට දැනෙන දෙයක්.
නිවන් සුව විදින්නේ මේ මොහොතේ... අර අව් කාශ්ඨකේ බරක් කරේ තියන් ආපු මිනිහෙක් හෙවන තියන සිසිල් භූමියකට ආවම, පෙර තිබුන දාහය නැති වුනාම දැනෙන සුවය වගේ; පෙර තිබුන රාග ද්වේශ මෝහ දාහය නැතිවීමෙන් දැනන සුවය තමයි නිවන් සුවය..
නමුත් නිවන් ගියත් කයට දැනෙන දුක් වේදනා දැනෙනවා.. ඒක තථාගතයන් වහන්සේටත් දැනුන නිසා තමය ගලක් කකුලෙ වැදුනම සිවුර හතරට නවලා සීහ සෛයාවෙන් සයනය කලේ.
නිවන් පුර්ණය වෙන්නේ මැරුනම... ඒකයි පරිනිර්වාණය කියන්නේ.