අගවිනිසුරු නෙවෙයි බන් මයිත්‍රී පොන්නයා හින්දයි සේරම.. ඕකා ශේෂ්ඨාධිකරනේ මතේ විමසලා පාර්ලිමේන්තුව විසිරෙව්ව්වානම් කිසි ප්‍රශ්නයක් නෑ...
ඌ මහා සක්කිලියෙක්... රට ගැනවත් හිතන්නේ නැති...

අගවිනිසුරු නෙවෙයි බන් මයිත්‍රී පොන්නයා හින්දයි සේරම.. ඕකා ශේෂ්ඨාධිකරනේ මතේ විමසලා පාර්ලිමේන්තුව විසිරෙව්ව්වානම් කිසි ප්‍රශ්නයක් නෑ...
ඌ මහා සක්කිලියෙක්... රට ගැනවත් හිතන්නේ නැති...
හිටන්පාල තමා මේ ඔක්කොටම වගකියන්න ඕනේආප්ප කාල පැන්නා නං ගිය තැනට වෙලා ආණ්ඩුව කරගෙන ඉන්න ඕනේ.

ඒ පොන්නයත් වග කියන්න ඕනෙ. ඒත් ඒක වෙලා ඉවරනෙ බං. මේ යක්කුන්ට මාඩයකට ආඩන්න කාලයක් මොන ලබ්බටද ඔච්චර කල් දාන්නෙ.
බලපං අද පාර්ලිමේන්තුව. මීහරක්.
රටේ තියෙන උත්තරීතරම තැන අම්මගෙ රෙද්ද තමයි.
ඕවා ජපානේ වගේ රටවලත් වෙනවා බන්.පාලිමන්ට් එක මොන උත්තරීතද.බාගයක්ම ඉන්නේ හොරුයි ඩීල් කාරයොයි.රටේ මේ තියෙන අස්තාවර භාවයටයි, පාර්ලිමේන්තුවෙ ගුටි වලටයි වගකියන්න ඔනේ අග විනිසුරු.
දෙසැම්බර් 7 වෙනකන් මොන ලබ්බකටද කල් ඉල්ලුවේ.
රටේ තියෙන ප්‍රදානම ප්‍රශ්නෙ විසදලා දෙන්බ්ව් නැතුව පකක් කරනවා.

ඕවා ජපානේ වගේ රටවලත් වෙනවා බන්.පාලිමන්ට් එක මොන උත්තරීතද.බාගයක්ම ඉන්නේ හොරුයි ඩීල් කාරයොයි.
ඔවු බං මේ නඩුවට මෙහෙම නම් අනික් නඩු ගැන මොන කතා ද ?
මෙහෙමයි හැබැයි , විධායකය , පාර්ලිමේන්තුව , කතානායක සේරම පිස්සු කෙළින රටක අධිකරණය විතරක් සර්ව සම්පූර්ණ වෙන්නැති වෙයි නෙ![]()
තනුජක කිව්වා පෙත්සම් ගොඩක් තියෙන නිසා ඔක්කොම සලකා බලන්න කල් යනවා කියල.
රනිල ලොකු deal වගයක් දාලා තියෙන්නේ ආපු දවස්වල ඉඳල මහිටන්පාල තමා මේ ඔක්කොටම වගකියන්න ඕනේආප්ප කාල පැන්නා නං ගිය තැනට වෙලා ආණ්ඩුව කරගෙන ඉන්න ඕනේ.
සෙට් එකම දවසක කාමරේ දොර වහගෙන අතවර කරන්න ආවද දන්නේ නෑශුවර් රනිලා ඕකටත් කපන්න ආවද දන්නෙ නෑ ඔච්චර මල පැන්නෙ![]()
රනිල ලොකු deal වගයක් දාලා තියෙන්නේ ආපු දවස්වල ඉඳල ම
මූ සහ ලෝකෙ ඉන්න එවුන් සේරම දන්නවා ඡන්දයක් ආපු ගමන් ම කෙළවෙනවා කියලා ...
උන්ට ඕනි තව මාස දෙකක් තුනක් ඇතුළත සේරම කරගන්න
ඕක මේක කෑලි වලට විකුණලා වෙන කොහෙ හරි යයි
