Windows 10 October Build 🌟 New 🌟

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,447
    16,235
    113
    1809 dala tika dawasak me leda tika set una. habai mata withrada danneth naha 😒

    samahra welawata 5min walata wada yanawa pc eka on karahama desktop eka enna.
    photos app eken photo open karahama blur.
    clean install ekak dapu hinda file delete wena seen ekanam naha.
    black theme ekanam as dekata amarui. windows emoji 👍😍 tikanam hodai.
    samahara welawata notifications panel eka wam paththen awilla dakunata maru wenawa.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    1809 dala tika dawasak me leda tika set una. habai mata withrada danneth naha 😒

    samahra welawata 5min walata wada yanawa pc eka on karahama desktop eka enna.
    photos app eken photo open karahama blur.
    clean install ekak dapu hinda file delete wena seen ekanam naha.
    black theme ekanam as dekata amarui. windows emoji 👍😍 tikanam hodai.
    samahara welawata notifications panel eka wam paththen awilla dakunata maru wenawa.

    Clip board එකත් පට්ට. Win+v ඔක්කොම copy කරපුවා එක තැනකින් ගන්න පුළුවන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සුවර් නෑ. මගෙ ප්‍රොලින්ක් මිනි WiFi adapter එකට කෙලිය. ආයිත් Oct Update එක Rollback කලා
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    Alut update eka hodyd bn dn awlk nadda ,maget update eka pennawa ,update karan natuw inne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan aluthen boot gihin dannathuwa existing cracked windows 10 eka update karaganne kohomada meka ekka. Dapu gaman cracked kiyala ahu wenawada. Aai crack karanne kohomada

    මචන් eBay එකේ තියෙනවා ඕනේ තරම් Genuine Windows 10 Licenses/Product Keys ගොඩක් අඩුවට..$3 කට වගේ ගන්න පුළුවන් එකක්..ඕවා genuine licenses..බය නැතුව ගන්න..ගොඩක්ම volume licensing කරපුව තමයි මෙහෙම අඩුවට දෙන්නේ, හැබැයි කිසිම අවුලක් නැහැ...Microsoft website එකෙන්ම download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ....මේ වගේම MS Office licenses නුත් තියෙනවා...

    ඔය crack ප්‍රශ්න මුකුත් නැහැ එතකොට..

    Microsoft Imagine account එකක් නැද්ද?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    මචන් eBay එකේ තියෙනවා ඕනේ තරම් Genuine Windows 10 Licenses/Product Keys ගොඩක් අඩුවට..$3 කට වගේ ගන්න පුළුවන් එකක්..ඕවා genuine licenses..බය නැතුව ගන්න..ගොඩක්ම volume licensing කරපුව තමයි මෙහෙම අඩුවට දෙන්නේ, හැබැයි කිසිම අවුලක් නැහැ...Microsoft website එකෙන්ම download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ....මේ වගේම MS Office licenses නුත් තියෙනවා...

    ඔය crack ප්‍රශ්න මුකුත් නැහැ එතකොට..

    Microsoft Imagine account එකක් නැද්ද?
    [/QUOTE
    මමත් Ebay එකෙන් ගත්ත ලයිසන් කී එකක් දාල තියෙන්නෙ අවුලක් නැතුව update එහෙම එනවා පොඩි ගානක් උනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් eBay එකේ තියෙනවා ඕනේ තරම් Genuine Windows 10 Licenses/Product Keys ගොඩක් අඩුවට..$3 කට වගේ ගන්න පුළුවන් එකක්..ඕවා genuine licenses..බය නැතුව ගන්න..ගොඩක්ම volume licensing කරපුව තමයි මෙහෙම අඩුවට දෙන්නේ, හැබැයි කිසිම අවුලක් නැහැ...Microsoft website එකෙන්ම download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ....මේ වගේම MS Office licenses නුත් තියෙනවා...

    ඔය crack ප්‍රශ්න මුකුත් නැහැ එතකොට..

    Microsoft Imagine account එකක් නැද්ද?
    haiyoo update karanna gihin kela wun a dan license uth expire wenawalu crack danna gihin virus uth awa :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    haiyoo update karanna gihin kela wun a dan license uth expire wenawalu crack danna gihin virus uth awa :sorry:

    dan me virus case ekata mokakda karanne. ara 3$ ekak aran microsoft ekenma windows download karagana C eka makala dannada. eset original ekak thiyanne. eken scan karaddi threats ho gala ahu wenawa :sorry:

    ඔව් දැන් නම් ඔක්කොම සුද්ද කරලා clean install එකක් ගහන ඒක හොඳයි වගේ...ලාබෙට genuine ඒවා ගන්න පුළුවන් කම තියෙන්නේ නිකන් වයිරස් තියෙන ඒවා දාගෙන දුක් විඳින්න ඕනේ නැහැනේ :) අනික ඕක අර හදපු high-end PC ඒක නේද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් දැන් නම් ඔක්කොම සුද්ද කරලා clean install එකක් ගහන ඒක හොඳයි වගේ...ලාබෙට genuine ඒවා ගන්න පුළුවන් කම තියෙන්නේ නිකන් වයිරස් තියෙන ඒවා දාගෙන දුක් විඳින්න ඕනේ නැහැනේ :) අනික ඕක අර හදපු high-end PC ඒක නේද?

    Ow :sorry:
    Windows walama thiyana reset feature eka use karala bari weida. Aai boot karala dannama weida:sorry:

    Me 3$ walata thiyana ewa wada neda ban limitations ehema nane
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් eBay එකේ තියෙනවා ඕනේ තරම් Genuine Windows 10 Licenses/Product Keys ගොඩක් අඩුවට..$3 කට වගේ ගන්න පුළුවන් එකක්..ඕවා genuine licenses..බය නැතුව ගන්න..ගොඩක්ම volume licensing කරපුව තමයි මෙහෙම අඩුවට දෙන්නේ, හැබැයි කිසිම අවුලක් නැහැ...Microsoft website එකෙන්ම download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ....මේ වගේම MS Office licenses නුත් තියෙනවා...

    ඔය crack ප්‍රශ්න මුකුත් නැහැ එතකොට..

    Microsoft Imagine account එකක් නැද්ද?

    Campus kalenam tgibbada koheda dan ape access ain karala athi:(