JVP එකට බනින පොන්සිලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආහ්හ් කුඩුවෙන්න රිප්ලයි දැක්ක කල් :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    JVP එකට බනින පොන්සිලා, මේක බලපල්ලා

    https://www.facebook.com/rockermg/p...LKGnfDQauStvIqd4Ta_wZbQGb5Kb0N-XbMQ&__tn__=-R

    මේකත් බලපල්ලා:rofl:රතු අලින්ගේ හෙළුව රටටම එළි උනා..

    ජවිපෙ වැඩ කරන්නේ එජාපයට අවශ්‍ය බව පෙන්වන්න මීට වඩා සාක්ෂි කුමකටද?

    අනුර දිසානායක, මංගල සමරවීර සම්බන්ධීකරණය කරමින්, කථානායකවරයාත් නටවමින් එහෙ මෙහෙ දුවමින් විජිත හේරත් මංත්‍රීවරයා කුලප්පු වී දුවමින් සහ අනුර දිසානායක එජාපෙ උවමනා ඉටුකරන ආකාරය.:lol::lol:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේකත් බලපල්ලා:rofl:රතු අලින්ගේ හෙළුව රටටම එළි උනා..

    ජවිපෙ වැඩ කරන්නේ එජාපයට අවශ්‍ය බව පෙන්වන්න මීට වඩා සාක්ෂි කුමකටද?

    අනුර දිසානායක, මංගල සමරවීර සම්බන්ධීකරණය කරමින්, කථානායකවරයාත් නටවමින් එහෙ මෙහෙ දුවමින් විජිත හේරත් මංත්‍රීවරයා කුලප්පු වී දුවමින් සහ අනුර දිසානායක එජාපෙ උවමනා ඉටුකරන ආකාරය.:lol::lol:

    අනේ තෝ වගේ ගොං හරකෙක්.
     
    • Like
    Reactions: dinuka rukshan

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ගියමාසෙ කියනවා ගෙදර යවනවා කියල. යවන්න හැදුවම අම්බෝ සමනල් පැටව් නැතිව බැරියෝ කියනවා. කොහොමද ආතල් එක. එදා ඔය කියන සිරිපාලල ආවෙ නැත්නම් ආපු වෙලාවෙ වැඩේ කරගන්න එපැයි.සැබෑ උවමනාව තියෙනවා නම් එහෙමනෙ කරන්නෙ. මේව සේරම බොරු රගපෑම්.ඡන්දයක් දෙන්න හැදුවමත් එපෝ කිව්වඑකේ තේරුම් ගනින්කො වැඩේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    අනේ තෝ වගේ ගොං හරකෙක්.

    හම්මේ ඇති ඔයින් ගියා...මම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු උනා..:rofl:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    RwoKL2D.png