දැන් news වලට පෙන්නුවා ඇත්තම සිද්දිය. කඩේ උන් EGB බෝතලයකට ඇසිඩ් දාලා තිබිලා. කෙල්ල බීම එකක් ඉල්ලුවම මාරු වෙලා ඇසිඩ් බෝතලය දීලා. හරි සිද්දිය මොකක්ද කියලා හොයන්නේ නැතුව උගේ අයියා යි, අපේ බුකී විරයෝ ටිකයි Elephant House එකට කොච්චර මඩ ගැහුවා ද? තව පොඩ්ඩෙන් කොම්පැනිය වහලා නවත්වන්නේ... අමු මී හරක්...


දැන් Elephant House එකේ උන්ට තියෙන්නේ ආයතනයේ කීර්ති නාමයට වෙච්ච හානිය වෙනුවෙන් අර httputha ට නඩු දාන්න ආයේ ඔය වගේ මී හරක් වැඩ නොකරන්න.. සමහර විට වෙන කොම්පැනියක ඉත්තෙක්ද දන්නේ නෑ. කොහොම උනත් ආයේ ල්ංකාවේ උන්ට පඩයක් ගියත් හෑලි ලියන එක ඉවරයක් කරන්න ඕනේ..