අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,898
    10,220
    113
    ඌ හැබැයි elephant house එකට කෙලින්ම blame එක දාලා තිබ්බේ නෑ නේද? ආයතන දෙකෙන් මොකක් උනත් කියලා blame කරලා තිබ්බේ.
    නැත්තේ මොකද?? උගේ FB post එක බලපන්..
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නැත්තේ මොකද?? උගේ FB post එක බලපන්..

    Screenshot_20250102-195937_1.jpg
     
    • Like
    Reactions: AKI-SL

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,747
    25,988
    113
    ඌ හැබැයි elephant house එකට කෙලින්ම blame එක දාලා තිබ්බේ නෑ නේද? ආයතන දෙකෙන් මොකක් උනත් කියලා blame කරලා තිබ්බේ.

    නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්.
    අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්,
    You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened.
     
    • Like
    Reactions: Yin And Yang

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Seal කරලා තිබ්බේ කියන්නේ.උං පිරිසිදුකාරක සීල් කරලා තියනවද ? ලොකුම ප්‍රශ්නේ බීම එක ගෙනත් දීපු එකා ඒක ගන්නේ අනිත් ඒවා ගොඩෙන් නං මුං පිරිසිදුකාරකත් බීමත් එක්ක කියනවද එක තැන?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    මිහිරි ෆුඩ් ආසා හිතුනේ පොල් කේක් කෑල්ලට

    ආසාවට කෑවා

    යකෝ...කටිනුයි..පස්සෙනුයි ගියේ වරු 03 ක්
    විජලනය වගේ

    අදටත් පොල් කේක් දිහා මාරම
    සැකයකින් මම බලන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අර තව comment එකක් තියෙන්නේ highway service area එකෙන් බොතල් දෙකක් අරන්, එකක තනිකර වතුර තිබිලා කියලා.

    එහෙමනම් මොකෙක්ව හරි ඇතුලේ එකෙක්ව අල්ලලා ගේමක් පත්තු කරලා වෙන්න ඕනි

    caustic soda වලින් නේද වීදුරු බෝතල් සෝදන්නේ ඕකේ
    Sodium hypochlorite වලින්.. ඒව කහ පාට කොළ පාට වගේ එන්නේ, caustic උනත් ඔය වගේ වතුර වගේ වෙක්කෙරෙන්නේ නෑ, viscosity එකක් තියනවා, කියන විදිහට acid එකක් වෙන්න ඕනේ, හැබැයි ඉතින් දෙකටම පිච්චෙන එක නම් පිච්චෙනවා.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Othana habai attatama un pirisidukaraka bottles seal karala nan thiyenne thama prashne.Kawuruth hithannane seal karapu ewage beema nathuwa acid dala kiyala.
     
    • Like
    Reactions: Yin And Yang

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    මේ වගේ සීන් එකක් වුණාම company එකෙන් ඇයි බන් official announce එකක් දෙන්නෙ නැත්තෙ public එකට. මුන් ඒක උඩු දුවලා කීර්ති නාමය පළුදු වෙනකන්ම ඉන්නවා. මම මේ කතා කරන්නෙ company එක වැරදි නෑ කියන perspective එකේ ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්. 🤷‍♂️

    View attachment 244531

    sus වගේ ටිකක්..
    Citric Acid වගේ. 🤷‍♂️
    ------ Post added on Jan 2, 2025 at 8:16 PM
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේ වගේ සීන් එකක් වුණාම company එකෙන් ඇයි බන් official announce එකක් දෙන්නෙ නැත්තෙ public එකට. මුන් ඒක උඩු දුවලා කීර්ති නාමය පළුදු වෙනකන්ම ඉන්නවා. මම මේ කතා කරන්නෙ company එක වැරදි නෑ කියන perspective එකේ ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්. 🤷‍♂️
    Mihiri foods eken oka wela thinne.Company eken newe.Newswalath kiwwa.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඇති යන්තම්. Egb එකේ නෙමේනෙ වැරැද්ද. EGB මම කැමතිම බිමක්. ඒකේ අනික ස්වාභාවික ඉගුරු තියෙනවයි කියලත් තියෙනවා. ( ඒ නම් නිකන් ගාවනව ඇති යන්තං, නමට)
     
    • Like
    Reactions: Yin And Yang

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    ඇති යන්තම්. Egb එකේ නෙමේනෙ වැරැද්ද. EGB මම කැමතිම බිමක්. ඒකේ අනික ස්වාභාවික ඉගුරු තියෙනවයි කියලත් තියෙනවා. ( ඒ නම් නිකන් ගාවනව ඇති යන්තං, නමට)
    අනික ලංකාවෙ company එකක් බන්. Elephant House කියන්නෙ ලංකාවෙ company එකක් නේද ? 1866 ලු පටන් අරන් තියෙන්නෙ. ගොඩක් අය මේ company එක criticize කරන්නෙ නෑ. මොකද උන් මිනිස්සුන්ගෙ trust එක දිනාගෙන තියෙනවා. 🤷‍♂️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මේ වගේ සීන් එකක් වුණාම company එකෙන් ඇයි බන් official announce එකක් දෙන්නෙ නැත්තෙ public එකට. මුන් ඒක උඩු දුවලා කීර්ති නාමය පළුදු වෙනකන්ම ඉන්නවා. මම මේ කතා කරන්නෙ company එක වැරදි නෑ කියන perspective එකේ ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්. 🤷‍♂️

    Citric Acid වගේ. 🤷‍♂️
    ------ Post added on Jan 2, 2025 at 8:16 PM
    එහෙම කරන්නේ නෑ සාමාන්‍යයෙන් හොඳ company.

    අනික උන් post එකක් දැම්මනම් එක හරි උනත් වැරදි උනත් අපේ අයියල දෙයි ආයේ ලොවෙත් නැති වෙන්න. එක නිසා කොහොමත් හත්පොලේ ගූ ගා ගන්නේ නැතිව, investigation යන විදිහට යන්න දෙන්න ඕනේ..
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    හම්මට සිරි... මාර කේස් එකක්නෆ ඒක.
    Kade beema deepu eka ekko wena company ekakin salli aran bottle maru karala.Nathnan pirisidukaraka bottle eka attatama maru wela.Un owa seal dalada danna thinne.Mokada sealed ekak kadaddi wenasa danenawane.
     
    • Like
    Reactions: Yin And Yang

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මේ වගේ සීන් එකක් වුණාම company එකෙන් ඇයි බන් official announce එකක් දෙන්නෙ නැත්තෙ public එකට. මුන් ඒක උඩු දුවලා කීර්ති නාමය පළුදු වෙනකන්ම ඉන්නවා. මම මේ කතා කරන්නෙ company එක වැරදි නෑ කියන perspective එකේ ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්. 🤷‍♂️

    Citric Acid වගේ. 🤷‍♂️
    ------ Post added on Jan 2, 2025 at 8:16 PM
    සීල් බෝතලයක් කියලා නේද කීවේ ?
     
    • Like
    Reactions: Candid-B