අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    යසර් අරෆත් ගේ දත් බෙහෙත් එකට පොළොනියම් දාපු ලෝකේ, ඔය බෝතලේ සිද්දිය හොඳට හොයාලා බලන්න ඕනේ.

    මට තේරුන විදිහට පිටකොටුවේ 200ට විකුනන්න තියෙන Elephant house බීම වල දිය රස වැඩි. සැකයි, හිස් බෝතල් වලට, පුරවන බිස්නස් එකක් යනවද කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ අව්ව ටිකක් වැටුනම ඔච්චර දරුණු දෙයක් වෙනවා නම්, ඔය මගුල තහනම් කරලා හදපු උන්ව ඇට 2න් එල්ලන්න එපැයි

    ඉගුරු කොහොමත් සැර රසයි තමයි
    ------ Post added on Jan 1, 2025 at 10:33 PM

    අව්ව ටිකක් කොහෙද ගොඩක් කඩවල ඔවා එලියේ දාල තියෙනවා ෆ්‍රිජ් එකට දානකම්. එකල්ලා රෑ කඩේ වගනකොට ඇතුලට දාල වහල යනවා. ඔවා තමා හේතු.

    අයිස් ක්‍රීම් උනත් එලියේ තිබ්බොත් දිය වෙනවා නේ. එක අයිස් ක්‍රිම් එකෙ ගහලා තියෙනවා ෆ්‍රිජ් එක්ක තියන්න කියලා. කඩ කාරයා දිය උන අයිස් ක්‍රීම් විකුන්නොත්, එකට අයිස් කම්පැනියට දඩ ගහලා වහලා දැම්මා ම හරි යනවා ද බන්
     
    • Wow
    Reactions: Yin And Yang

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොලීසිය පැත්තෙන් පාරිභෝගික අධිකාරිය මගින් කරන්න ඕන දේවල්. කඩේ සීල් තියන්න ඕන. ෆැක්ටරිය batch sample recheck කරන්න ඕන processing නවත්තල.
    වෙනම බොට්ල් කරල සීල් කරන උනුත් ඉන්නව.
     
    • Like
    Reactions: Asmodeus

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    පොලීසිය පැත්තෙන් පාරිභෝගික අධිකාරිය මගින් කරන්න ඕන දේවල්. කඩේ සීල් තියන්න ඕන. ෆැක්ටරිය batch sample recheck කරන්න ඕන processing නවත්තල.
    වෙනම බොට්ල් කරල සීල් කරන උනුත් ඉන්නව.
    Update (02/01/2025):

    නංගිව ICU එකෙන් වාට්ටුවකට මාරු කරා. තත්වය සාපේක්ශව හොද අතට හැරෙමින් තියෙනවා. උදව් කරපු, හොයා බලපු හැමෝටම ගොඩාක් ස්තූතියි.

    වේල්ල වීදිය පොලීසිය, හා පාරිභෝගික අධිකාරිය හා PHI මහත්වරුන් දැන් මේ ගැන පරීක්ශන කරගෙන යන ගමන් ඉන්නෙ. මිහිරි Foods Head Office එකේ තිබිලා මේ වගේම බෝතල් වල දාපු රසායන දියර වර්ගයක් හොයාගෙන තියෙනවා. මේ රසායනය මොනාද, ඇයි මේවා මේ බෝතල් වලට දැම්මේ, කොහොමද මේ වස පාරිබෝකයෙක් දක්වා ආවෙ කියන එක අදාල අංශ හොයමින් ඉන්නෙ.
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    මම දැකල තියෙනව කඩවල ගබඩා වල බෝතල් වැඩි ඒව කට්ට අව්වේ තිරය තියෙනව temperature control කරන්න ඕන storage වලදි. ඒකයි සමහර බීම බෙහෙත් වර්ග brown වගේ containers වල එන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    හම්බෝ.හොඳ වෙලාවට මම අකමැතිම පානය ජින්ජර් බියර්..ජින්ජර් රහට මම නම් කැමතිම නෑ..:baffled:

    sponsored by - Coca Cola 😎

    බිව්වොත් බොන්නේ ඕකයි පෙප්සියි විතරයි..හැබැයි නිතරම නෙමෙයි..PIZZA, ෆ්‍රයිඩ් රයිස්, KFC, බිරියානි වගේ තෙල් කෑමක් කන කොට...තෙල් ගලෝල යන්න මරු බීම..fake ginger beer ජරාවල් වගේ නෙමෙයි..🤗
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    Elephant house eke aniwa quality control ekak athi

    Ekko mihiri eken minahari jilmart ekak, wenna one,

    Naththan ginger ekka kaapu mina hari react wela aththe(like ginger and manioc)
     
    • Like
    Reactions: Yin And Yang

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Elephant house eke aniwa quality control ekak athi

    Ekko mihiri eken minahari jilmart ekak, wenna one,

    Naththan ginger ekka kaapu mina hari react wela aththe(like ginger and manioc)
    Derane kiwwa.Kade un pirisidukaraka bottle ekak deela thinne.Mun ewath beema bothalwala dala thiyala thinne.Mara kadawal thama.Aniwa wandiyak illanna thinne ungen.Ara kellata monawahari unanan ithin pawle un amaruwe watenne.Anika owa agata giyata passe treatments kalata damage una ewa hadanna amarui tikak.😐
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,225
    113
    දැන් news වලට පෙන්නුවා ඇත්තම සිද්දිය. කඩේ උන් EGB බෝතලයකට ඇසිඩ් දාලා තිබිලා. කෙල්ල බීම එකක් ඉල්ලුවම මාරු වෙලා ඇසිඩ් බෝතලය දීලා. හරි සිද්දිය මොකක්ද කියලා හොයන්නේ නැතුව උගේ අයියා යි, අපේ බුකී විරයෝ ටිකයි Elephant House එකට කොච්චර මඩ ගැහුවා ද? තව පොඩ්ඩෙන් කොම්පැනිය වහලා නවත්වන්නේ... අමු මී හරක්... 😡😡
    දැන් Elephant House එකේ උන්ට තියෙන්නේ ආයතනයේ කීර්ති නාමයට වෙච්ච හානිය වෙනුවෙන් අර httputha ට නඩු දාන්න ආයේ ඔය වගේ මී හරක් වැඩ නොකරන්න.. සමහර විට වෙන කොම්පැනියක ඉත්තෙක්ද දන්නේ නෑ. කොහොම උනත් ආයේ ල්ංකාවේ උන්ට පඩයක් ගියත් හෑලි ලියන එක ඉවරයක් කරන්න ඕනේ..
     
    Sealed bottle kiyala ne kiwwe,
     
    ඌ හැබැයි elephant house එකට කෙලින්ම blame එක දාලා තිබ්බේ නෑ නේද? ආයතන දෙකෙන් මොකක් උනත් කියලා blame කරලා තිබ්බේ.