කතා නායක UNP

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කතා නායක කොහොමද එහෙම පාර්ලිමෙන්තුව බලෙන් හසුරවන්නෙ?? අනිවා මිනිහා පක්ශග්‍රාහියි..
     
    • Like
    Reactions: Ultron

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කතා නායක කොහොමද එහෙම පාර්ලිමෙන්තුව බලෙන් හසුරවන්නෙ?? අනිවා මිනිහා පක්ශග්‍රාහියි..

    බලෙන් හසුරවන්න බැහැ එහෙම .එත් පාර්ලීමෙන්තුවෙ නායකය කතානායක. අගමැති ජනපති උනත් කතානායක විසින් තමා පාර්ලිමෙන්තු සාම්ප්‍රදාය අනුව ක්‍රමය අනුව පාර්ලිමෙන්තුව තුළ විවාද ,ඡන්ද හසුරවන්න අයිතිය තියෙන්නෙ
    කතානායක පක්ෂග්‍රාහි බවක් පෙන්න නැහැ පොර හදනවා ඡන්දෙ හරියට තියන්න එත් පොහොට්ටුවෙම සක්කිලි නිසා ඒක බැහැ.
    දැන් බලපන් බැඳුම්කර සීන් සෙරම යට ගිහින් රනිල්ට නැති ගෞරවයක් මිනිස්සුන්ගෙන් එනවා, මෛත්‍රී-මහින්ද සහ උන්ගෙ නඩය දවසින් දවස කිච වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් ඔය වැඩ වලින් පස්සෙ එන චන්දෙන් මහ බැකුව සුද්ද කරපු රනිල දිනනව ලොල්..අනේ තොපි වගේ ගූ ඇන් පී මීහරක්..:lol::lol::lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් ඔව් ඔය වැඩ වලින් පස්සෙ එන චන්දෙන් මහ බැකුව සුද්ද කරපු රනිල දිනනව ලොල්..අනේ තොපි වගේ ගූ ඇන් පී මීහරක්..:lol::lol::lol::lol:
    මන් හිතුවා අළුත් රිප්ලයි එකක් වෙන්න ඇති කියලා. බලද්දි එකම දෙ කොපි පෙස්ට් කර කර යනවා උඹගෙ නායකයා වගෙමයි උඹත් :rofl: