කතා නායක කොහොමද එහෙම පාර්ලිමෙන්තුව බලෙන් හසුරවන්නෙ?? අනිවා මිනිහා පක්ශග්රාහියි..


uba A/L walata monwada ban kare???![]()
uba A/L walata monwada ban kare???![]()
yako eeye wechchadeta sadaranayak illuwe parliment eka patan ganna kalin.. ekata karu mokuth kane nane ekane meka udu diwwe..
moanwa hari karanna hari, kiyanna hari ,
karuta seat ekatawath enna dunnada kiyapanko mulinma ??
කතා නායක pakaya UNP support 1000000%
ona gonekuta therenawa
paksha nayaka rasweemedi ehema deyak schedule kerela na ekai protest ekak kale..
කතා නායක කොහොමද එහෙම පාර්ලිමෙන්තුව බලෙන් හසුරවන්නෙ?? අනිවා මිනිහා පක්ශග්රාහියි..
බලෙන් හසුරවන්න බැහැ එහෙම .එත් පාර්ලීමෙන්තුවෙ නායකය කතානායක. අගමැති ජනපති උනත් කතානායක විසින් තමා පාර්ලිමෙන්තු සාම්ප්රදාය අනුව ක්රමය අනුව පාර්ලිමෙන්තුව තුළ විවාද ,ඡන්ද හසුරවන්න අයිතිය තියෙන්නෙ
කතානායක පක්ෂග්රාහි බවක් පෙන්න නැහැ පොර හදනවා ඡන්දෙ හරියට තියන්න එත් පොහොට්ටුවෙම සක්කිලි නිසා ඒක බැහැ.
දැන් බලපන් බැඳුම්කර සීන් සෙරම යට ගිහින් රනිල්ට නැති ගෞරවයක් මිනිස්සුන්ගෙන් එනවා, මෛත්රී-මහින්ද සහ උන්ගෙ නඩය දවසින් දවස කිච වෙනවා.




මන් හිතුවා අළුත් රිප්ලයි එකක් වෙන්න ඇති කියලා. බලද්දි එකම දෙ කොපි පෙස්ට් කර කර යනවා උඹගෙ නායකයා වගෙමයි උඹත්ඔව් ඔව් ඔය වැඩ වලින් පස්සෙ එන චන්දෙන් මහ බැකුව සුද්ද කරපු රනිල දිනනව ලොල්..අනේ තොපි වගේ ගූ ඇන් පී මීහරක්..![]()
