~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    මේ ත්‍රෙඩ් එක නම් මිල කල නොහැකි ත්‍රෙඩ් එකක් :cool::cool:

    තව අවුරුදු ගානකට නීති ප්‍රශ්න වලට විසදුම මෙතන :yes::yes:

    අද රෑට නේද flight එක :)

    එහෙනම් ලබන අවුරුද්දේත් අනිවා කිරිය පැත්තේ එන්න බලන්න :):yes:

    ජයවේවා :):cool:
     

    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    315nZcf8dvL._SX425_.jpg


    මේ ජාතිය පොඩි පිහියක් අපි පාරේ යද්දී කොහේ හරි යද්දී ඉනේ ගහගෙන යෑම
    නීතියෙන් තහනන්ද ?
     

    thanujaka

    Well-known member

  • මේ ත්‍රෙඩ් එක නම් මිල කල නොහැකි ත්‍රෙඩ් එකක් :cool::cool:

    තව අවුරුදු ගානකට නීති ප්‍රශ්න වලට විසදුම මෙතන :yes::yes:

    අද රෑට නේද flight එක :)

    එහෙනම් ලබන අවුරුද්දේත් අනිවා කිරිය පැත්තේ එන්න බලන්න :):yes:

    ජයවේවා :):cool:


    අද නෙමේ..
    18 රෑ..
    නමයයි ගානකට..:)
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බුක්තිය තියල ලියද්දී property එකේ අයිතිය හිමි වෙන පුද්ගලයට නීතිමය වශයෙන් තියෙන වාසි අවාසි මොනවද කියල කියන්න පුලුවන්ද?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..


    මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
    ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..

    දෙන්න marry කරල නැත නම් පියාට දරුවට නීතියෙන් තින අයිතිය මොකද්ද
    උප්පැන්නෙට නම දාල තිබ්බොත් කොහොමද වෙන්නේ
    or උප්පැන්නෙට නම නොදා පසු කලෙක පියා දැන ගත්තොත් ඒ තමන්ගේ ළමය කියන එක පියාට ළමය ගැන තින අයිතිය මොකද්ද නීතියෙන්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවියෙන් කාට හරි අපහස කලොත් අපහස නඩු දාන්න බැරිද එලිසමට ගානට දාලා හැදුවොත් එහෙම:shocked::P:P(දෙන්නම් ජම්බු)
     

    thanujaka

    Well-known member
  • බුක්තිය තියල ලියද්දී property එකේ අයිතිය හිමි වෙන පුද්ගලයට නීතිමය වශයෙන් තියෙන වාසි අවාසි මොනවද කියල කියන්න පුලුවන්ද?


    අයිතිය හිමිවෙන කෙනාට වාසි නෑ අවාසි තමයි තියෙන්නේ..
    බෑන්ක් ලෝන් ගන්න බෑ..
    ලියපු කෙනාට උසාවි ගිහිල්ලා ඕන වෙලාවක නැවත අයිතිය පවරගන්න පුළුවන්..
    විකුණන්න බෑ..
     
    • Like
    Reactions: mr90486

    thanujaka

    Well-known member
  • දෙන්න marry කරල නැත නම් පියාට දරුවට නීතියෙන් තින අයිතිය මොකද්ද
    උප්පැන්නෙට නම දාල තිබ්බොත් කොහොමද වෙන්නේ
    or උප්පැන්නෙට නම නොදා පසු කලෙක පියා දැන ගත්තොත් ඒ තමන්ගේ ළමය කියන එක පියාට ළමය ගැන තින අයිතිය මොකද්ද නීතියෙන්


    ලමයට කිසිම අයිතියක් හෝ බැදීමක් පියාට නෑ..
    උප්පැන්නේ නිකං නමට දාන්න පුළුවන් ඒත් සුජාත නෑ..
    පස්සේ උසාවි ගිහිල්ල දරුවෙක් විදිහට ඇඩොප්ට් කරන්න පුළුවන් කැමති න්ං එතකොට සියළුම නීත්‍යානුකූල අයිතීන් හිමිවෙනවා ලමයට..
     

    thanujaka

    Well-known member
  • කවියෙන් කාට හරි අපහස කලොත් අපහස නඩු දාන්න බැරිද එලිසමට ගානට දාලා හැදුවොත් එහෙම:shocked::P:P(දෙන්නම් ජම්බු)


    සාහිත්‍යමය ප්‍රකාශන වලට නඩු දාන්න බෑ..
     

    thanujaka

    Well-known member
  • පේප කටර් අවුලක් නැද්ද


    ඒව ප්‍රශ්නයක් නෑ අනින්න බෑනේ..
    Stabbing instrument එකක් විදිහට පාවිච්චි කරන්න බෑනේ පේපර් කටර්සේ නිසා ගැටළුවක් නෑ..
     

    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    පාර්ලිමේන්තුව ඇතුලේ අපහස කරලා බනින ඒවාට නඩු දාන්න පුලුවන්ද ?
     

    thanujaka

    Well-known member
  • මවටද එහෙම වේලාවකදී දරුවාගේ නිත්‍යානුකුල අයිතිය තින්නේ
    නීතියෙන් පියාට අයිතියක් ගන්න බැරිද දරුවට මව විරුද්ද වෙනව නම්


    ඔව් මවට..
    බෑ අම්ම විරුද්ධ වෙනවනං ඇඩොප්ට් කරන්න් බෑ..
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අයිතිය හිමිවෙන කෙනාට වාසි නෑ අවාසි තමයි තියෙන්නේ..
    බෑන්ක් ලෝන් ගන්න බෑ..
    ලියපු කෙනාට උසාවි ගිහිල්ලා ඕන වෙලාවක නැවත අයිතිය පවරගන්න පුළුවන්..
    විකුණන්න බෑ..


    තැන්ක්ස් මචන්. තව එකක්, පර්චස් 20 ක land එකක් 10ක් විතරක් survey කරලා ඒ plan එකට සින්නක්කර ලියන්න පුලුවන්ද? නැත්තන් 10 කොටස් දෙකේම plan ඉදිරිපත් කරන්න ඕනෙද?
     

    thanujaka

    Well-known member
  • පාර්ලිමේන්තුව ඇතුලේ අපහස කරලා බනින ඒවාට නඩු දාන්න පුලුවන්ද ?


    අඩන බබා මරු නම..:rofl:

    බෑ පාර්ලිමේන්තුවේ කරන කිසිම ප්‍රකාශයකට නඩු දාන්න බෑ..
    උසාවියට අපහස කලත් පාර්ලිමේන්තුව ඇතුලෙ මුකුත් කරන්න බැ..
    ඒක පාර්ලිමේන්තුවට හිමිවෙන විශේෂ වරප්‍රසාදයක්..
     

    thanujaka

    Well-known member
  • තැන්ක්ස් මචන්. තව එකක්, පර්චස් 20 ක land එකක් 10ක් විතරක් survey කරලා ඒ plan එකට සින්නක්කර ලියන්න පුලුවන්ද? නැත්තන් 10 කොටස් දෙකේම plan ඉදිරිපත් කරන්න ඕනෙද?


    බෑ එහෙම කරනවනං 10 ගානේ කොටස් දෙකේම plan ඉදිරිපත් කරන්න ඕනේ..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හුග කාලයක් නෑනේ ඒ නිසා මතක නෑ කියන්න එපා මතක මතක විදිහට විස්තර කියන්න..
    පැසා 1 කියලා ඔයාගේ කට උත්තරේ ගන්නකං නඩුවකට යන්න..
    ඊට පස්සේ යන්න ඕනේ නෑ..


    මගෙන් සාක්ෂි ගත්තට පස්සේ අපහු මම යන්න ඕනි උනොත් අපහු මට සිතාසියක් එවනවද. කලයක් ගිහින් නඩුව ඉවර උනොත් මට බඩු ටික ගන්න එන්න කියනවද ? පොලිසියෙන් ඒවා නැති කරලනම් එකට මොකද වෙන්නේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් මවට..
    බෑ අම්ම විරුද්ධ වෙනවනං ඇඩොප්ට් කරන්න් බෑ..



    :baffled: එතකොට පියාට කිසිම අයිතියක් නැහැ
    පියා ගේ කැමැත්ත තිබ්බත් උප්පැන්නෙට නම දාන එකත්, දානවද නොදනවද කියන එක තීරණය කරන්න අයිතිය තින්නේ මවටද.(ළමයාගේ මවගෙන් පසු කාටද ළමයාගේ අයිතිය තින්නේ එහෙම අවස්ථාවකදී).
    ළමයෙක්ට තීරණය කරන්න පුලුවන්ද තමන්ගේ බාරකරු කව්ද කියන එක නිසි වයසකට ආවම දෙමාපියෝ marry කරලා නැත නම්.
    DNA test එකක් කරන්න මවගේ කැමැත්ත ඕනද අනිවාර්යෙන්