මේ ත්‍රෙඩ් එක නම් මිල කල නොහැකි ත්‍රෙඩ් එකක්
තව අවුරුදු ගානකට නීති ප්‍රශ්න වලට විසදුම මෙතන
අද රෑට නේද flight එක
එහෙනම් ලබන අවුරුද්දේත් අනිවා කිරිය පැත්තේ එන්න බලන්න
ජයවේවා

DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..
මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..
![]()
මේ ජාතිය පොඩි පිහියක් අපි පාරේ යද්දී කොහේ හරි යද්දී ඉනේ ගහගෙන යෑම
නීතියෙන් තහනන්ද ?


(දෙන්නම් ජම්බු)බුක්තිය තියල ලියද්දී property එකේ අයිතිය හිමි වෙන පුද්ගලයට නීතිමය වශයෙන් තියෙන වාසි අවාසි මොනවද කියල කියන්න පුලුවන්ද?
දෙන්න marry කරල නැත නම් පියාට දරුවට නීතියෙන් තින අයිතිය මොකද්ද
උප්පැන්නෙට නම දාල තිබ්බොත් කොහොමද වෙන්නේ
or උප්පැන්නෙට නම නොදා පසු කලෙක පියා දැන ගත්තොත් ඒ තමන්ගේ ළමය කියන එක පියාට ළමය ගැන තින අයිතිය මොකද්ද නීතියෙන්
කවියෙන් කාට හරි අපහස කලොත් අපහස නඩු දාන්න බැරිද එලිසමට ගානට දාලා හැදුවොත් එහෙම(දෙන්නම් ජම්බු)
පේප කටර් අවුලක් නැද්ද
මවටද එහෙම වේලාවකදී දරුවාගේ නිත්‍යානුකුල අයිතිය තින්නේ
නීතියෙන් පියාට අයිතියක් ගන්න බැරිද දරුවට මව විරුද්ද වෙනව නම්
අයිතිය හිමිවෙන කෙනාට වාසි නෑ අවාසි තමයි තියෙන්නේ..
බෑන්ක් ලෝන් ගන්න බෑ..
ලියපු කෙනාට උසාවි ගිහිල්ලා ඕන වෙලාවක නැවත අයිතිය පවරගන්න පුළුවන්..
විකුණන්න බෑ..
පාර්ලිමේන්තුව ඇතුලේ අපහස කරලා බනින ඒවාට නඩු දාන්න පුලුවන්ද ?

තැන්ක්ස් මචන්. තව එකක්, පර්චස් 20 ක land එකක් 10ක් විතරක් survey කරලා ඒ plan එකට සින්නක්කර ලියන්න පුලුවන්ද? නැත්තන් 10 කොටස් දෙකේම plan ඉදිරිපත් කරන්න ඕනෙද?
හුග කාලයක් නෑනේ ඒ නිසා මතක නෑ කියන්න එපා මතක මතක විදිහට විස්තර කියන්න..
පැසා 1 කියලා ඔයාගේ කට උත්තරේ ගන්නකං නඩුවකට යන්න..
ඊට පස්සේ යන්න ඕනේ නෑ..
ඔව් මවට..
බෑ අම්ම විරුද්ධ වෙනවනං ඇඩොප්ට් කරන්න් බෑ..
එතකොට පියාට කිසිම අයිතියක් නැහැ