~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නෑ කවි නිසදැස් ඒවා ගැටළුවක් නා..
    සාහිත්‍යමය ස්වරූපයෙන් ඕන කුණුහරපයක් ලියන්න පුළුවන් ලංකාවේ ඒක ගැටළුවක් නෑ..

    කිරියේ නමින් තනුජක අපි හැම ....... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ........ ඔන්න
    කල සේවයත් වචනින් බැහැ ............ පවසන්න
    ඔබ වැනි උතුම් කෙනෙකුගේ ඇසුරෙහි ... ඉන්න
    පතනෙමි යළිත් ඔබ මෙහිදිම .......... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම .......... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇත දැන් නම් ... ඔන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ............ යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලෝකය ..... වනසන්න
    හැකි උපරිමෙන් දැඩි දඩුවම් ..... පමුණන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ................ ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ................ දෙන්න
    ඔබ මෙහි නොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............. වෙන්න

    Hats-off-gif.gif
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගෙන් සාක්ෂි ගත්තට පස්සේ අපහු මම යන්න ඕනි උනොත් අපහු මට සිතාසියක් එවනවද. කලයක් ගිහින් නඩුව ඉවර උනොත් මට බඩු ටික ගන්න එන්න කියනවද ? පොලිසියෙන් ඒවා නැති කරලනම් එකට මොකද වෙන්නේ.

    එහෙමත් වෙනවද බඩු නැතිවෙලා නඩුව දාලා අවුරැදු 10ක් නඩු අහලා නඩු භාණ්ඩ බාරගන්න හදනකොට බඩු නෑ :shocked::shocked:
     
    thanujaka

    Well-known member
  • මගෙන් සාක්ෂි ගත්තට පස්සේ අපහු මම යන්න ඕනි උනොත් අපහු මට සිතාසියක් එවනවද. කලයක් ගිහින් නඩුව ඉවර උනොත් මට බඩු ටික ගන්න එන්න කියනවද ? පොලිසියෙන් ඒවා නැති කරලනම් එකට මොකද වෙන්නේ.

    ඔව් එහෙම උනොත් නඩුව අසවාන වෙනකොට තීන්දුවට ඔයාට සිතාසියක් එවනවා.. ඒකට යන්න..එතකොට බඩු ගන්න එන්න කියනවා..
    පොලිසිය වග කියන්න ඕනේ එහෙමනං.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    කිරියේ නමින් තනුජක අපි හැම ...... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ... ඔන්න
    කල සේවයත් වචනින් බැහැ .... පවසන්නන
    ඔබ වැනි උතුම් අයගේ ඇසුරෙහි ..... ඉන්න
    පතනෙමි යළි ඔබ මෙහිදිම ....... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම ............... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇති බව ඔබ දැන ... ගන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .......... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ................. යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලොකය ..... වනසන්න
    හැකි අයුරකින් නිසි දඩුවම් ලැබ ... දෙන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ............... ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ............... දෙන්න
    ඔබ මෙහිනොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............ වෙන්න

    Hats-off-gif.gif

    පට්ට කවිය ;)
     
    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    අඩන බබා මරු නම..:rofl:

    බෑ පාර්ලිමේන්තුවේ කරන කිසිම ප්‍රකාශයකට නඩු දාන්න බෑ..
    උසාවියට අපහස කලත් පාර්ලිමේන්තුව ඇතුලෙ මුකුත් කරන්න බැ..
    ඒක පාර්ලිමේන්තුවට හිමිවෙන විශේෂ වරප්‍රසාදයක්..

    :D

    දැන් පාර්ලිමේන්තුවෙන් පිටදී එළියේදී මාද්‍ය සාකච්චාවකදී A කියන ඇමති බයිනවා B කියන ඇමතිට මුඩුක්කු කොටා කියලා

    b කියන ඇමති අපහස නඩුවක් දාලා කෝටි 50 ක් වන්දි ඉල්ලනවා

    දැන් A කියන ඇමති ගේ වැරැද්ද ඔප්පු උනොත් A ඇමති අර ඉල්ලන කෝටි 50 ම දෙන්න ඕනෙද ?

    A ඇමතිට දෙන්න තරම් කෝටි පනහක් A ඇමති ලග නැත්නම් කුමක් ද වෙන්නේ
     
    දෙන්න marry කරල නැත නම් පියාට දරුවට නීතියෙන් තින අයිතිය මොකද්ද
    උප්පැන්නෙට නම දාල තිබ්බොත් කොහොමද වෙන්නේ
    or උප්පැන්නෙට නම නොදා පසු කලෙක පියා දැන ගත්තොත් ඒ තමන්ගේ ළමය කියන එක පියාට ළමය ගැන තින අයිතිය මොකද්ද නීතියෙන්

    ලමයට කිසිම අයිතියක් හෝ බැදීමක් පියාට නෑ..
    උප්පැන්නේ නිකං නමට දාන්න පුළුවන් ඒත් සුජාත නෑ..
    පස්සේ උසාවි ගිහිල්ල දරුවෙක් විදිහට ඇඩොප්ට් කරන්න පුළුවන් කැමති න්ං එතකොට සියළුම නීත්‍යානුකූල අයිතීන් හිමිවෙනවා ලමයට..

    එහෙම ඇඩොප්ට් කරගත්තොත් අම්මට ළමයගෙ අයිතිය නැතිවෙනවා නේද?:(

    ළමයට අම්මගෙ දේපල නිකම්ම හිමිවෙන්නෙත් නෑ නේද? :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් එහෙම උනොත් නඩුව අසවාන වෙනකොට තීන්දුවට ඔයාට සිතාසියක් එවනවා.. ඒකට යන්න..එතකොට බඩු ගන්න එන්න කියනවා..
    පොලිසිය වග කියන්න ඕනේ එහෙමනං.

    එතකොට තව නඩුවක් පොලිස්සියට විරැද්දව දාන්න ඔනෙද?:baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් එහෙම උනොත් නඩුව අසවාන වෙනකොට තීන්දුවට ඔයාට සිතාසියක් එවනවා.. ඒකට යන්න..එතකොට බඩු ගන්න එන්න කියනවා..
    පොලිසිය වග කියන්න ඕනේ එහෙමනං.

    දැනටමත් බඩු ටික අන්තරස්දහන් වෙලා මම හිතන්නේ, ගිය පාරත් පොලිසියෙන් මගෙන් අහනවා මම බඩු ටික ගත්තද කියලා.

    මහෙස්ත්‍රාත්තුමනි ඔබට ගොඩක් ස්තුතියි දුන්න උපදෙස් වලට, ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා එක සිතින් සුභ පතනවා. :)
     
    thanujaka

    Well-known member

  • කිරියේ නමින් තනුජක අපි හැම ...... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ... ඔන්න
    කල සේවයත් වචනින් බැහැ .... පවසන්නන
    ඔබ වැනි උතුම් අයගේ ඇසුරෙහි ..... ඉන්න
    පතනෙමි යළි ඔබ මෙහිදිම ....... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම ............... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇති බව ඔබ දැන ... ගන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .......... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ................. යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලොකය ..... වනසන්න
    හැකි අයුරකින් නිසි දඩුවම් ලැබ ... දෙන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ............... ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ............... දෙන්න
    ඔබ මෙහිනොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............ වෙන්න

    Hats-off-gif.gif

    බොහොම ස්තූතියි කරපු අගය කිරීම ගැන..
    හදවතින්ම සතුටු වෙනවා..
    මට ජීවීතේට මේ වගේ කවියකින් අගය කිරීමක් හම්බ උනාමයි..
    මේකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගෙන ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්නවා..:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කිරියේ නමින් තනුජක අපි හැම ...... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ... ඔන්න
    කල සේවයත් වචනින් බැහැ .... පවසන්නන
    ඔබ වැනි උතුම් අයගේ ඇසුරෙහි ..... ඉන්න
    පතනෙමි යළි ඔබ මෙහිදිම ....... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම ............... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇති බව ඔබ දැන ... ගන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .......... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ................. යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලොකය ..... වනසන්න
    හැකි අයුරකින් නිසි දඩුවම් ලැබ ... දෙන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ............... ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ............... දෙන්න
    ඔබ මෙහිනොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............ වෙන්න

    Hats-off-gif.gif

    නියමයි .... :cool::cool:
    11.gif
     
    thanujaka

    Well-known member
  • :baffled: එතකොට පියාට කිසිම අයිතියක් නැහැ
    පියා ගේ කැමැත්ත තිබ්බත් උප්පැන්නෙට නම දාන එකත්, දානවද නොදනවද කියන එක තීරණය කරන්න අයිතිය තින්නේ මවටද.(ළමයාගේ මවගෙන් පසු කාටද ළමයාගේ අයිතිය තින්නේ එහෙම අවස්ථාවකදී).
    ළමයෙක්ට තීරණය කරන්න පුලුවන්ද තමන්ගේ බාරකරු කව්ද කියන එක නිසි වයසකට ආවම දෙමාපියෝ marry කරලා නැත නම්.
    DNA test එකක් කරන්න මවගේ කැමැත්ත ඕනද අනිවාර්යෙන්

    අම්මට තමයි ඒ අයිතිය තියෙන්නෙ..
    මවගෙන් පසු මවගේ පාර්ශවයේ ලගම නෑයට..
    ලමයට භාරකාරයෙක් තීරණය කරන්න කවුරුවත් නෑනේ ඉන්නෙ අම්ම විතරයි නේ..
    DNA ටෙස්ට් එකක් කරන්න අනිවාර්යයෙන්ම අම්මගේ අවසරය ඕනේ..
    උසාවියෙන් අහනවා ඒකට විරුද්ධද කියල අම්මගෙන්..
    අම්ම විරුද්ධයි කිව්වොත් අහන්නේ නෑ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කිරියේ නමින් තනුජක අපි හැම ...... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ... ඔන්න
    කල සේවයත් වචනින් බැහැ .... පවසන්නන
    ඔබ වැනි උතුම් අයගේ ඇසුරෙහි ..... ඉන්න
    පතනෙමි යළි ඔබ මෙහිදිම ....... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම ............... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇති බව ඔබ දැන ... ගන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .......... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ................. යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලොකය ..... වනසන්න
    හැකි අයුරකින් නිසි දඩුවම් ලැබ ... දෙන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ............... ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ............... දෙන්න
    ඔබ මෙහිනොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............ වෙන්න

    Hats-off-gif.gif

    22+:)
     
    thanujaka

    Well-known member
  • :D

    දැන් පාර්ලිමේන්තුවෙන් පිටදී එළියේදී මාද්‍ය සාකච්චාවකදී A කියන ඇමති බයිනවා B කියන ඇමතිට මුඩුක්කු කොටා කියලා

    b කියන ඇමති අපහස නඩුවක් දාලා කෝටි 50 ක් වන්දි ඉල්ලනවා

    දැන් A කියන ඇමති ගේ වැරැද්ද ඔප්පු උනොත් A ඇමති අර ඉල්ලන කෝටි 50 ම දෙන්න ඕනෙද ?

    A ඇමතිට දෙන්න තරම් කෝටි පනහක් A ඇමති ලග නැත්නම් කුමක් ද වෙන්නේ

    එහෙම ඉල්ලන ගණන් දෙන්නේ නෑ..
    නමුත් උසාවියෙන් ඒ අදාල කෙනාගෙ වත්කම් සලකලා බලල වන්දියක් නියම කරනවා..
    එහෙම ගෙවන්න බැරි ගණන් ඉල්ලුවට බෑ..
     
    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    එහෙම ඉල්ලන ගණන් දෙන්නේ නෑ..
    නමුත් උසාවියෙන් ඒ අදාල කෙනාගෙ වත්කම් සලකලා බලල වන්දියක් නියම කරනවා..
    එහෙම ගෙවන්න බැරි ගණන් ඉල්ලුවට බෑ..

    thank you
     
    thanujaka

    Well-known member

  • එහෙම ඇඩොප්ට් කරගත්තොත් අම්මට ළමයගෙ අයිතිය නැතිවෙනවා නේද?:(

    ළමයට අම්මගෙ දේපල නිකම්ම හිමිවෙන්නෙත් නෑ නේද? :(

    අම්මගේ අයිතිය නැති වෙන්නේ නෑ ජීවවිදාත්මක අම්මනේ..
    එහෙම අයිතිය් නැතිවෙනවා වෙනත් පිටත පාර්ශවයක් අඩොප්ට් කලොත් ඒ කියන්නේ වෙන ලමයට නෑ නොවෙන කපල් එක්ක හෝ විදේශ යුවලක් හෝ ඇඩොප්ට් කලොත් අම්මගේ අයිතිය් නැතිවෙනවා..

    අම්මගේ දේපොල ලමයට ස්වභායෙන්ම උරුමයි..
    තව ලමයින් අම්මට හිටියොත් දේපොල බෙදිලා ඒකෙන් කොටසක් නිකංම හිමිවෙනවා..
     
    • Like
    Reactions: Sachira123

    thanujaka

    Well-known member
  • දැනටමත් බඩු ටික අන්තරස්දහන් වෙලා මම හිතන්නේ, ගිය පාරත් පොලිසියෙන් මගෙන් අහනවා මම බඩු ටික ගත්තද කියලා.

    මහෙස්ත්‍රාත්තුමනි ඔබට ගොඩක් ස්තුතියි දුන්න උපදෙස් වලට, ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා එක සිතින් සුභ පතනවා. :)

    ඔයාගේ පුද්ගලික බඩු නෙම් නිසා තියෙන තියන ටිකක් අරං යන්න පොල්සියත් එක්ක පැටලෙන්න යන්න එපා..
    එල ජයවේවා..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම ඉල්ලන ගණන් දෙන්නේ නෑ..
    නමුත් උසාවියෙන් ඒ අදාල කෙනාගෙ වත්කම් සලකලා බලල වන්දියක් නියම කරනවා..
    එහෙම ගෙවන්න බැරි ගණන් ඉල්ලුවට බෑ..

    ඉතින් අරයා ඇත්තටම මුඩුක්කුවන් ආපු කොට ඩයල් එකක් නම් අරැ කියලා තියනවා හරි කියලා උසාවියදි ඔප්පු කරන්න පුළුවන්නේද එතකොට ඒක අපහාසයක් නෙමෙයි නේද? එහෙම කෙනෙක්ට මුඩුක්කු කොටා කිවුවට නඩු දාන්න පුළුවන්ද ඔන්න කානු කටා කිවුවනම් කමක්නෑ එක ඔප්පු කරන්න බෑනේ කානුවක් වගේ කටක් තියනවා කියලා