Adopted lamekui biological lamekui dennek innawanam demawpiyange depala walata thiyana claim eka eka wagemada nattan biological lamayata wadida
පුංචි වෙනසක් තියෙනවා..
අපි හිතමු කපල් එකක් කියල ඇඩොප්ට් කරන්න ගන්නේ කියල ලමයව..
ඕකේ උදාහරණයක් ගමුකෝ..
ඔන්න ඔයයි ඔයාගෙ නෝනයි ලමයෙක්ව ඇඩොප්ට් කරන්න ගන්නවා..
ඒ ගන්නකොට උසාවියෙන් ලමයගේ නිත්‍යානුකූල අයිතිය ඔයාටයි නෝනටයි දෙන්නටම ගන්න පුලුවන්, නැත්තං වයිෆ්ගේ නම දාන්නේ නැතුව ඔයාට විතරක් ඇඩොප්ට් කරන්න පුළුවන් ඔයාගේ නම දාල..
ලමයගේ නීත්‍යානුකූල අයිතිකාරය කියල ඔයා විතරක් නම දීල ලමය උසාවියෙන් ගත්තොත් ලමයට අයිතිවෙන්නෙ ඔයාගේ දේපොල විතරයි..
කපල් එකක් විදිහට ඔය දෙන්නම නම දාල ලමයව පවුලට අරගත්තොට් අම්ම තාත්ත විදිහට ඔය දෙන්නගෙම දේපොල එයාට අයිතිවෙනවා..
ඒ විදිහට ඔය දෙන්නම නම දාල ඇඩොප්ට් කරොත් සාමාන්‍ය ලමයෙක්ම තමයි සියළුම දේපොල අයිතිවාසිකම් එයාට හිමියි..


