~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේක නිකන් දැනගන්න අහන එකක්.
    accident case ekak
    victim මැරෙන්නෙ නැ. ආයේ රැකියාවක් කරන්න බැරි තරමට damage නම් අනිත් කෙනා අතේ නම් වරද එයාට උපරිම ලබෙන දඩුවම මොකක්ද්ද?
    අනිත් කෙනා වැරදි නැතිනම් එයා නිකන්ම නිදහස් වෙනවද?
    හිතා මතා නොකරපු මාරක රිය අනතුරක, අනතුර කරපු රියදුරා වැරදි නම් එයාට ලැබෙන උපරිම දඩුවම මොකක්ද?
     
    Last edited:
    අම්මගේ අයිතිය නැති වෙන්නේ නෑ ජීවවිදාත්මක අම්මනේ..
    එහෙම අයිතිය් නැතිවෙනවා වෙනත් පිටත පාර්ශවයක් අඩොප්ට් කලොත් ඒ කියන්නේ වෙන ලමයට නෑ නොවෙන කපල් එක්ක හෝ විදේශ යුවලක් හෝ ඇඩොප්ට් කලොත් අම්මගේ අයිතිය් නැතිවෙනවා..

    අම්මගේ දේපොල ලමයට ස්වභායෙන්ම උරුමයි..
    තව ලමයින් අම්මට හිටියොත් දේපොල බෙදිලා ඒකෙන් කොටසක් නිකංම හිමිවෙනවා..


    තැන්කූ වේවා :)
     

    thanujaka

    Well-known member
  • ඉතින් අරයා ඇත්තටම මුඩුක්කුවන් ආපු කොට ඩයල් එකක් නම් අරැ කියලා තියනවා හරි කියලා උසාවියදි ඔප්පු කරන්න පුළුවන්නේද එතකොට ඒක අපහාසයක් නෙමෙයි නේද? එහෙම කෙනෙක්ට මුඩුක්කු කොටා කිවුවට නඩු දාන්න පුළුවන්ද ඔන්න කානු කටා කිවුවනම් කමක්නෑ එක ඔප්පු කරන්න බෑනේ කානුවක් වගේ කටක් තියනවා කියලා


    මනුස්සයෙක්ගේ පුද්ගලික ත‍රාතිරම අනුවනේ අපහසයේ ස්වභාවය තීරණය වෙන්නෙ..
    ඒක ඉතිං පුද්ගලවාචික කාරණාවක්..
    ඒ කෙනා සහ කියල තියෙන කතාව නිසා අපහසයක් සිදුවෙලාද නැද්ද කියල උසාවිය තීරණය කරල බලල තමයි ඒක තීන්දු කරන්නේ..
    මෙහෙම කියන්න අමාරුයි ඒව ඉතිං..
     

    thanujaka

    Well-known member
  • මේක නිකන් දැනගන්න අහන එකක්.
    accident case ekak
    victim මැරෙන්නෙ නැ. ආයේ රැකියාවක් කරන්න බැරි තරමට damage නම් අනිත් කෙනා අතේ නම් වරැද්ද එයාට උපරිම ලබෙන දඩුවම මොකක්ද්ද?
    අනිත් කෙනා වැරදි නැතිනම් එයා නිකන්ම නිදහස් වෙනවද?
    හිතා මතා නොකරපු මාරක රිය අනතුරක, අනතුර කරපු රියදුරා වැරදි නම් එයාට ලැබෙන උපරිම දඩුවම මොකක්ද?


    මැරුණට වඩා වන්දියක් ගෙවන්න වෙනවා එතකොට..
    ගෙවිය යුතු වන්දිය ඉහල යනවා මිසක හිරේ යන්න එහෙම සිද්ධ වෙන්නේ නෑ.
    අනිත් කෙනා වැරදි නැත්තං එයාට ප්‍රශ්නයක් නෑ..
    ඉහල වන්දි ගෙවන්න වෙනවා.. එච්චරයි..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් අරයා ඇත්තටම මුඩුක්කුවන් ආපු කොට ඩයල් එකක් නම් අරැ කියලා තියනවා හරි කියලා උසාවියදි ඔප්පු කරන්න පුළුවන්නේද එතකොට ඒක අපහාසයක් නෙමෙයි නේද? එහෙම කෙනෙක්ට මුඩුක්කු කොටා කිවුවට නඩු දාන්න පුළුවන්ද ඔන්න කානු කටා කිවුවනම් කමක්නෑ එක ඔප්පු කරන්න බෑනේ කානුවක් වගේ කටක් තියනවා කියලා

    මුඩුක්කුවක් කියන එක කොහොමද ඔප්පු කරන්නෙ..එක නියමිත ක්‍රමයක් තියෙද
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුඩුක්කුවක් කියන එක කොහොමද ඔප්පු කරන්නෙ..එක නියමිත ක්‍රමයක් තියෙද

    සිංහල සිංහල ශබ්දකෝෂයේ අර්ථ දැක්විමට අනුව බලමු

    බලන්න දිවයින මුඩුක්කු ගැන කියලා තියන දේ http://www.divaina.com/2010/09/16/editor.html
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයාගේ පුද්ගලික බඩු නෙම් නිසා තියෙන තියන ටිකක් අරං යන්න පොල්සියත් එක්ක පැටලෙන්න යන්න එපා..
    එල ජයවේවා..
    ඔව් එක ඇත්ත, නැත්තන් නැති ප්‍රශ්න. තියෙන බඩු ටිකත් එයාලටම තියා ගන්න කියනවා. මට ඔනේ කොහොම හරි මේ නඩුවෙන් අයින් වෙන්න.

    ජය වේවා !
     
    මේ ත්‍රෙඩ් එකේම කියලා තිබුණා කලින් ඉඩමක් බෙදන්න පුලුවන් ඔප්පුවේ කියලා තිබෙන කොයටස් ගාණට පමණයි කියලා. එතකොට පරණ ඔප්පු මිනිස්සු ලග තියන ආණ්ඩුවෙන් දෙන බිම සවිය නෙමේ. වලටත් එහෙමද ? එතකොට කොහොමද ඉඩම් කට්ටි කරනකොට 10 p වගේ කොටස්වලට ගහන්නෙ .
    ඒකියන්නෙ අඩුම පර්චස් පරමාණයක් තියද කට්ටි කරන්න පුලුවන් ඉඩමක නැත්තම් ඉඩමෙන් ඉඩමට වෙනස් ද?
     

    thanujaka

    Well-known member
  • ඔව් එක ඇත්ත, නැත්තන් නැති ප්‍රශ්න. තියෙන බඩු ටිකත් එයාලටම තියා ගන්න කියනවා. මට ඔනේ කොහොම හරි මේ නඩුවෙන් අයින් වෙන්න.

    ජය වේවා !
    ජයවේවා..
     

    thanujaka

    Well-known member
  • මේ ත්‍රෙඩ් එකේම කියලා තිබුණා කලින් ඉඩමක් බෙදන්න පුලුවන් ඔප්පුවේ කියලා තිබෙන කොයටස් ගාණට පමණයි කියලා. එතකොට පරණ ඔප්පු මිනිස්සු ලග තියන ආණ්ඩුවෙන් දෙන බිම සවිය නෙමේ. වලටත් එහෙමද ? එතකොට කොහොමද ඉඩම් කට්ටි කරනකොට 10 p වගේ කොටස්වලට ගහන්නෙ .
    ඒකියන්නෙ අඩුම පර්චස් පරමාණයක් තියද කට්ටි කරන්න පුලුවන් ඉඩමක නැත්තම් ඉඩමෙන් ඉඩමට වෙනස් ද?


    ඉඩමක් කට්ටි කරන්න වෙනමම අවසර ගන්න ඕනේ..
    ඒ ඒ පලාත්වල ඉඩම්, වතුර තත්ත්වේ වගේ දේවල් බලල තමා එහෙම කට්ටි කරන්න අවසර දෙන්නේ..
    පරණ ඔප්පු වලටත් එහෙමයි..
    ඉඩමේ හරියට අනුමත වෙච්ච පිඹුර තියෙනවනං ගැටළුවක් නෑ ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිංහල සිංහල ශබ්දකෝෂයේ අර්ථ දැක්විමට අනුව බලමු

    බලන්න දිවයින මුඩුක්කු ගැන කියලා තියන දේ http://www.divaina.com/2010/09/16/editor.html

    එනම් මුඩුක්‌කු යනු රජය විසින් පිළිගන්නා ලද නිවාස ක්‍රමයක්‌ බව ය. උදාහරණයක්‌ වශයෙන් කොළඹ ඇති මුඩුක්‌කු ගනිමු. මේ හැම මුඩුක්‌කුවකටම ලයිට්‌ ඇත. ඒවා හොරට ගත් විදුලිය නොවන්නේ හැම මුඩුක්‌කු නිවසකම විදුලි මීටර් සවිකර ඇති බැවිනි. ඒ අතර හැම නිවසකටම ජල පහසුවද ඇත. සමහර විට ඇතැම් මුඩුක්‌කු නිවාසවලට වරිපනම් වුවද ගෙවනවා ඇත. මේ සියලු නෛතික අවශ්‍යතා සම්පූර්ණ වූ කල්හි මේ නිවාස මුඩුක්‌කු ලෙස හැඳින්විය හැකිද යන්න අපි නොදනිමු. වතුර බිල්, ලයිට්‌ බිල්, වරිපනම් බිල් සහ මුඩුක්‌කු ගෙදර ලිපිනයද රැගෙන උසාවි යන කිසියම් මුඩුක්‌කු වැසියකු තමා ජීවත් වන නිවාසයට මුඩුක්‌කුව යන නම නො කියන ලෙසට නඩුවක්‌ ගොනු කළොත් එම නඩුව දිනා ගැනීමේ අවස්‌ථාව පවා ඇත. ලයිට්‌, වතුර මුදලට සැපයීම නිසා රජය මුඩුක්‌කුවලට නෛතික අගයක්‌ ආරෝපණය කරයි
     
    ඉඩමක් කට්ටි කරන්න වෙනමම අවසර ගන්න ඕනේ..
    ඒ ඒ පලාත්වල ඉඩම්, වතුර තත්ත්වේ වගේ දේවල් බලල තමා එහෙම කට්ටි කරන්න අවසර දෙන්නේ..
    පරණ ඔප්පු වලටත් එහෙමයි..
    ඉඩමේ හරියට අනුමත වෙච්ච පිඹුර තියෙනවනං ගැටළුවක් නෑ ..


    :):)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බොහොම ස්තූතියි කරපු අගය කිරීම ගැන..
    හදවතින්ම සතුටු වෙනවා..
    මට ජීවීතේට මේ වගේ කවියකින් අගය කිරීමක් හම්බ උනාමයි..
    මේකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගෙන ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්නවා..:cool:

    :eek::eek::eek::eek:
    ඔබටත් බොහොම ස්තූතියි මගේ කවියට කරපු අගය කිරීමට සහ එකට දීපු වටිනා කමට . . .

    මමත් හදවතින්ම සතුටු වෙනවා එලකිරි හරහා ඔබට (මහෙස්ත්‍රාත්වරයෙකුට) ඒ අගය කිරීම කරන්න ලැබිච්ච එකට ...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::shocked:
    කවියක් ලියන්නට සිතුනත් මෙමා හට
    නඩුවක් වැටේවිද කියලා හිතෙන කොට
    හිරි ගඩු පිපි දාඩිය ගලන විට
    සුලු දිය පහවෙනවා නඩුවට ඇති බයට

    නිලියක් ඇන්දාම ඇග පෙනුමට ඇදුම
    මට හැදෙනවා හරි කිචියක් පුදුම
    කවියක් හැදෙනවා මගේ දැතෙන් කදිම
    ඒවා ලියන මාහට දගගෙදරද උරැම

    අවුලක් නිසයි මම ඒ ගැන .......... විමසූවේ
    කවියක් නිසා නැහැ කිසි වරදක් ....... වූවේ
    විනිසුරුතුමන් එහි දොස් නැහැ ... පැවසූවේ
    එබැවින් සිතේ තිබු බිය ටික ටික .... පහවේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හපොයියා;23892962 said:
    මගේ ඉඩමක් තියලා මම යාළුවෙකුට සල්ලි වගයක් අරගෙන දුන්නා, කිසිම ලියවිල්ලක් ගත්තේ නැහැ, අවුරුදු ගානක් ගියත් මිනිහා මේක බේරලා දුන්නේ නැහැ, පස්සේ ඉඩම සින්න වෙන්න ගියා, මම යාළුවට කිව්වම ගනන් ගත්තේ නැහැ, පස්සේ මිනිහව පොලිසියට එක්කගෙන ගිහින් පොලිසියේදී ලියවිල්ලකට අත්සන් ගත්තා මුදල් ගත්ත බවටත්, මගේ ඉඩම බේරා දෙන බවටත්. එත් උසාවියේදී ඒ පැත්තේ ලොයර් ටොක් කරා මුදල් ලබා දීලා අවුරුදු ගානකට පස්සේ පොලිසියට එක්කරගෙන ගිහින් බය කරලා ලියවිල්ලක් අත්සන් කරගෙන තියෙන්නේ, අනික තමන්ගේ ඉඩමක් උකසට තියලා අනුන්ට සල්ලි අරගෙන දුන්නා කියන කතාව පිලිගන්න අමාරුයි, අනික ඉඩම තියලා තියෙන්නේ අයිති කෙනා මිසක් සල්ලි ගත්තා කියන කෙනා නෙමෙයි වගේ ලොකු ටොක් ගොඩක් ගියා, පස්සේ නඩුව ඇදි ඇදි ගියා. නිසා මම පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා. ඉඩමේ ආසාව හිතින් අයින් කරගත්තා, මැරෙන්න ගියත් කාටවත් උදව් කරන්නේ නැහැ කියලත් හිතා ගත්තා. තාමත් ඒ ලියවිල්ල මගේ ලඟ තියෙනවා, මේකට මට අපහු කෙස් එකක් දාන්න බැරිද, මොකද මේ දවස් වල මට ටිකක් මුදල් අමාරු කමක් තියෙනවා. ඉඩම නැතත් අඩුම තරමේ ගත්ත සල්ලි ටිකවත් ලැබුනොත් වටිනවා, මම පොලියක් ගත්තෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. මුදල විතරක්වත් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද ?
    :(:(

    යාළුවො මාළුවෝ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පෙත්සම් ගාන වැඩියි ඉදිරිපත් වෙච්ච..
    ඔය සේරම කියවන්න ඕනේ.. එක පෙත්සමක් පිටු 50 60 යනවා අවම..
    පුංචි කොල නෙමෙයි ඒවා..
    ඒවා සේරම කියෝල බලල තීන්දුවක් දෙන්නයි කල් ගන්නේ.
    මේ වෙලාවේ රටේ සියළුම වැඩ පිලිවෙලවල් තියෙන්නේ 3 දෙනෙකුගේ අතේ..
    එයාල පරිස්සමින් ඒ වැඩේ කරන්න ඕනේ..
    ඒකයි කල්ගන්නේ..

    :dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කිරියේ නමින් තනුජක අපි හැම ....... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ... ඔන්න
    කල සේවයත් වචනින් බැහැ ...... පවසන්න
    ඔබ වැනි උතුම් අයගේ ඇසුරෙහි ..... ඉන්න
    පතනෙමි යළිත් ඔබ මෙහිදිම ..... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම ......... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇති බව දැන ... ගන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ........... යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලෝකය ..... වනසන්න
    හැකි උපරිමෙන් නිසි දඩුවම් .... පමුණන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ................ ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ................ දෙන්න
    ඔබ මෙහි නොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............. වෙන්න


    Hats-off-gif.gif

    :love::love: අගෙයි චතුවෝ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ

    කිරියේ නමින් තනුජක අපි හැම ....... දන්න
    විනිසුරුතුමෙකි රට තොට පැන ... විසදන්න
    මෙතුවක් ඔබෙන් වූ සේවය ........ අගයන්න
    මේ සිව් වදන් හැකි අයුරින් ......... පිළිගන්න

    හැකි හැම වෙලාවෙම ලොග්වී හිද ... ඔන්න
    කල සේවයත් වචනින් බැහැ ...... පවසන්න
    ඔබ වැනි උතුම් අයගේ ඇසුරෙහි ..... ඉන්න
    පතනෙමි යළිත් ඔබ මෙහිදිම ..... හමුවන්න

    නීතිය වල් වැදුනු බව හැම ......... පිලිගන්න
    මතයක් ගොඩ නැගී ඇති බව දැන ... ගන්න
    කාටත් පොදුවේ එක නීතිය ඇති .... වෙන්න
    ඔබගේ රාජකාරිය කරගෙන ........... යන්න

    මත් රකුසන්නව අප රට තුල .... පතුරන්න
    දරනා ප්‍රයත්නය බැහැ නොව .... වලකන්න
    උන් හට ඉඩ නොදී ලෝකය ..... වනසන්න
    හැකි උපරිමෙන් නිසි දඩුවම් .... පමුණන්න

    කිරියේ ඔබ සිටින කාලය තුල ................ ඔන්න
    වරදක් උනා නම් සමාව ලැබ ................ දෙන්න
    ඔබ මෙහි නොමැති බව කාටත් ... නොහැගෙන්න
    ඉද හිටලවත් එලකිරියට ගොඩ ............. වෙන්න


    Hats-off-gif.gif

    Goo giya mata sinhalayo!