
සුද්දගෙ රටවල citizenship තිබ්බා කියලා සුද්දට රට අයීතී වෙන්නේ නෑ නේ,
කරන්න පුලුවන් ජඩ වැඩ ඔක්කොම කරලා දැන් එනවා පොනිලාව සුද්ද කරන්න,
උබලට මොකො රට තිබ්බත් එකයී නැතත් එකයී නේ,සිරීකොතේ ලැග්ගහම බැoකු කඩපුවාගෙන් ගානක් හම් බවෙයී නේ ,වෙන රටකට ගිහින් ඉන්න පුලුවන් එතකොට![]()
ඕව පෙන්නන එක හොදයි අපේ රටේ මිනිස්සුන්ට.. බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්ඩ ඕන දේ තේරුම් ගන්නව..

සෝර්ස් එක වෙන මොකක් හරි දාපන්....
එරෝසන් විකිපීඩියා එක ගැනං ගන්නේ නෑ![]()
මා ගොටාබයනි, අති පෙම්බර...
මා ගොටාබයනි, අති පෙම්බර...
මේ ලෝකේ මගේ ආදාර..
ශෝකේ මා නීති සන්තෝෂ..
යාඥාවේ යුඑස්ඒ අති සුන්දර..

මහින්ද වටේ ඉන්නේ උඹ වගේ හරක් ගැට ගහන කණු තමයි. ඒ නිසානෙ මෙච්චර පාදඩ, අලුකුත්තේරු වැඩ කර කර උඹලාව මෙහෙම රවට්ට ගන්න පුලුවන් වෙන්නේ.![]()
![]()
![]()
විදෙශිකයෙක්, බටහිර රටක පුරවැසියෙකු වෙනකොට දෙන ප්‍රතිඥාවක් තියෙනවා -Oath of Allegiance
මම මේ රටේ රජයට, ආණ්ඩුක්රමයට, රජවරු/රැජිණියන් ඉන්නවානම් ඒ අයට, පක්ෂපාතී වෙනවා.
රටේ ජාතික කොඩියට, ජාතික ගීයට ගරු කරනවා.
පුරවැසියෙක් විධියට රටේ හමුදාවට, ඔත්තු සේවාවලට අවශ්‍යවූ විට සහය දෙනවා.
රට වෙනුවෙන් අවශ්‍යවූ විට අවි අතට අරගෙන සටන් කරනවා.
මේ පහල තියෙන්නේ උඹේ මහ එවුන් ඇමරිකාවේ සිටිසන්ශිප් ගන්නකොට දීපු ප්‍රතිඥාව - කියවලා බලපන් ඉන්ග්‍රීසි පුලුවන්නම්.
|I hereby declare, on oath, that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state, or sovereignty of whom or which I have heretofore been a subject or citizen; that I will support and defend the Constitution and laws of the United States of America against all enemies, foreign and domestic; that I will bear true faith and allegiance to the same; that I will bear arms on behalf of the United States when required. that I will perform noncombatant service in the Armed Forces of the United States when required by the law; that I will perform work of national importance under civilian direction when required by the law; and that I take this obligation freely without any mental reservation or purpose of evasion; so help me God

මා යාඥා අසනු දයාවෙන්...
මා මුදා සැම ශෝකයෙන්...![]()




කන්නාඩි දාලා ස්නයිපර් ට්‍රේනින් යන්නේ.. s.w.a.t. උන් වගේ.. හදවතින්ම අමෙරි-කානුයි.ඇමරිකාව යුද්දෙට එන්න කියලා කිව්වොත් යන්න ප්‍රැක්ටිස් කරනවා වගේ
කන්නාඩි දාලා ස්නයිපර් ට්‍රේනින් යන්නේ.. s.w.a.t. උන් වගේ.. හදවතින්ම අමෙරි-කානුයි.
