අැයී මුන්ට ආරාධනා කරන්නේ

buwa55

Member
Apr 18, 2018
48
10
0
අැයී මුන්ට ආරාධනා කරන්නේ

අැයී මුන්ට ආරාධනා කරන්නේ :no::no:

46458628_10156976314021934_3584523471234793472_n.jpg
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයිරජාගේ වලත්තයින්ගේ පාදඩකම් සීලාචාර රටවල මිනිස්සු දැක්කා කියලා බයියන්ට මල පැනලා.............. උච්චර උන් එක්ක තලානම් ඇයි බැසිල්, ගෝඨා ඇමරිකන් citizenship තියාගෙන ඉන්නේ.

    අනේ පල හුකන්නෝ යන්ඩ........... දිව දෙකේ හැත්ත.
    රනිල් රට සුද්දට දෙන්න යනවෝ කියලා බලෙන් අගමැතිකම කොටා ගන්ඩ යනවා........හැබැයි පවුලෙ උන් ඔක්කොම සුද්දගෙ රටවල citizenship තියාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: hi.dushan and DX-

    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    සුද්දගෙ රටවල citizenship තිබ්බා කියලා සුද්දට රට අයීතී වෙන්නේ නෑ නේ,
    කරන්න පුලුවන් ජඩ වැඩ ඔක්කොම කරලා දැන් එනවා පොනිලාව සුද්ද කරන්න,

    උබලට මොකො රට තිබ්බත් එකයී නැතත් එකයී නේ,සිරීකොතේ ලැග්ගහම බැoකු කඩපුවාගෙන් ගානක් හම් බවෙයී නේ ,වෙන රටකට ගිහින් ඉන්න පුලුවන් එතකොට :lol::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕව පෙන්නන එක හොදයි අපේ රටේ මිනිස්සුන්ට.. බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්ඩ ඕන දේ තේරුම් ගන්නව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද හිතාගෙන ඉදල තියෙන්නේ උන් අපිට ආදරෙයි කියල? :baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සුද්දගෙ රටවල citizenship තිබ්බා කියලා සුද්දට රට අයීතී වෙන්නේ නෑ නේ,
    කරන්න පුලුවන් ජඩ වැඩ ඔක්කොම කරලා දැන් එනවා පොනිලාව සුද්ද කරන්න,

    උබලට මොකො රට තිබ්බත් එකයී නැතත් එකයී නේ,සිරීකොතේ ලැග්ගහම බැoකු කඩපුවාගෙන් ගානක් හම් බවෙයී නේ ,වෙන රටකට ගිහින් ඉන්න පුලුවන් එතකොට :lol::shocked:

    මහින්ද වටේ ඉන්නේ උඹ වගේ හරක් ගැට ගහන කණු තමයි. ඒ නිසානෙ මෙච්චර පාදඩ, අලුකුත්තේරු වැඩ කර කර උඹලාව මෙහෙම රවට්ට ගන්න පුලුවන් වෙන්නේ. :baffled: :baffled: :baffled:

    විදෙශිකයෙක්, බටහිර රටක පුරවැසියෙකු වෙනකොට දෙන ප්‍රතිඥාවක් තියෙනවා -Oath of Allegiance

    මම මේ රටේ රජයට, ආණ්ඩුක්‍රමයට, රජවරු/රැජිණියන් ඉන්නවානම් ඒ අයට, පක්ෂපාතී වෙනවා.

    රටේ ජාතික කොඩියට, ජාතික ගීයට ගරු කරනවා.

    පුරවැසියෙක් විධියට රටේ හමුදාවට, ඔත්තු සේවාවලට අවශ්‍යවූ විට සහය දෙනවා.

    රට වෙනුවෙන් අවශ්‍යවූ විට අවි අතට අරගෙන සටන් කරනවා.

    මේ පහල තියෙන්නේ උඹේ මහ එවුන් ඇමරිකාවේ සිටිසන්ශිප් ගන්නකොට දීපු ප්‍රතිඥාව - කියවලා බලපන් ඉන්ග්‍රීසි පුලුවන්නම්.

    |I hereby declare, on oath, that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state, or sovereignty of whom or which I have heretofore been a subject or citizen; that I will support and defend the Constitution and laws of the United States of America against all enemies, foreign and domestic; that I will bear true faith and allegiance to the same; that I will bear arms on behalf of the United States when required. that I will perform noncombatant service in the Armed Forces of the United States when required by the law; that I will perform work of national importance under civilian direction when required by the law; and that I take this obligation freely without any mental reservation or purpose of evasion; so help me God
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕව පෙන්නන එක හොදයි අපේ රටේ මිනිස්සුන්ට.. බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්ඩ ඕන දේ තේරුම් ගන්නව..

    මහින්ද වටේ ඉන්නේ උඹ වගේ හරක් ගැට ගහන කණු තමයි. ඒ නිසානෙ මෙච්චර පාදඩ, අලුකුත්තේරු වැඩ කර කර උඹලාව මෙහෙම රවට්ට ගන්න පුලුවන් වෙන්නේ. :baffled: :baffled: :baffled:

    විදෙශිකයෙක්, බටහිර රටක පුරවැසියෙකු වෙනකොට දෙන ප්‍රතිඥාවක් තියෙනවා -Oath of Allegiance

    මම මේ රටේ රජයට, ආණ්ඩුක්‍රමයට, රජවරු/රැජිණියන් ඉන්නවානම් ඒ අයට, පක්ෂපාතී වෙනවා.

    රටේ ජාතික කොඩියට, ජාතික ගීයට ගරු කරනවා.

    පුරවැසියෙක් විධියට රටේ හමුදාවට, ඔත්තු සේවාවලට අවශ්‍යවූ විට සහය දෙනවා.

    රට වෙනුවෙන් අවශ්‍යවූ විට අවි අතට අරගෙන සටන් කරනවා.

    මේ පහල තියෙන්නේ උඹේ මහ එවුන් ඇමරිකාවේ සිටිසන්ශිප් ගන්නකොට දීපු ප්‍රතිඥාව - කියවලා බලපන් ඉන්ග්‍රීසි පුලුවන්නම්.

    |I hereby declare, on oath, that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state, or sovereignty of whom or which I have heretofore been a subject or citizen; that I will support and defend the Constitution and laws of the United States of America against all enemies, foreign and domestic; that I will bear true faith and allegiance to the same; that I will bear arms on behalf of the United States when required. that I will perform noncombatant service in the Armed Forces of the United States when required by the law; that I will perform work of national importance under civilian direction when required by the law; and that I take this obligation freely without any mental reservation or purpose of evasion; so help me God

    SOURCE : https://en.wikipedia.org/wiki/Oath_of_Allegiance_(United_States)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මා ගොටාබයනි, අති පෙම්බර...
    මේ ලෝකේ මගේ ආදාර..

    ශෝකේ මා නීති සන්තෝෂ..

    යාඥාවේ යුඑස්ඒ අති සුන්දර..

    මා යාඥා අසනු දයාවෙන්...
    මා මුදා සැම ශෝකයෙන්... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මහින්ද වටේ ඉන්නේ උඹ වගේ හරක් ගැට ගහන කණු තමයි. ඒ නිසානෙ මෙච්චර පාදඩ, අලුකුත්තේරු වැඩ කර කර උඹලාව මෙහෙම රවට්ට ගන්න පුලුවන් වෙන්නේ. :baffled: :baffled: :baffled:

    විදෙශිකයෙක්, බටහිර රටක පුරවැසියෙකු වෙනකොට දෙන ප්‍රතිඥාවක් තියෙනවා -Oath of Allegiance

    මම මේ රටේ රජයට, ආණ්ඩුක්‍රමයට, රජවරු/රැජිණියන් ඉන්නවානම් ඒ අයට, පක්ෂපාතී වෙනවා.

    රටේ ජාතික කොඩියට, ජාතික ගීයට ගරු කරනවා.

    පුරවැසියෙක් විධියට රටේ හමුදාවට, ඔත්තු සේවාවලට අවශ්‍යවූ විට සහය දෙනවා.

    රට වෙනුවෙන් අවශ්‍යවූ විට අවි අතට අරගෙන සටන් කරනවා.

    මේ පහල තියෙන්නේ උඹේ මහ එවුන් ඇමරිකාවේ සිටිසන්ශිප් ගන්නකොට දීපු ප්‍රතිඥාව - කියවලා බලපන් ඉන්ග්‍රීසි පුලුවන්නම්.

    |I hereby declare, on oath, that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state, or sovereignty of whom or which I have heretofore been a subject or citizen; that I will support and defend the Constitution and laws of the United States of America against all enemies, foreign and domestic; that I will bear true faith and allegiance to the same; that I will bear arms on behalf of the United States when required. that I will perform noncombatant service in the Armed Forces of the United States when required by the law; that I will perform work of national importance under civilian direction when required by the law; and that I take this obligation freely without any mental reservation or purpose of evasion; so help me God

    muge maha eka gotabaya pakayai basilai oya oath eka deela thamai mehe awilla kari shinhala wahallunta bana kiyanne :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මා යාඥා අසනු දයාවෙන්...
    මා මුදා සැම ශෝකයෙන්... :lol:
    :lol::lol::lol::lol:

    ගොටාබය නුවානය..

    නිරතුරු පිහිටාදාර ගොටාබයනි... මහා බලාපොරොත්තුවෙන් අපි ඔබ ඉදිරියෙහි දණින් වැටි සිටිමු.. අප දින දින ගැටළු ලිහා ගැනීමට, ඔබ පිහිට පතමු..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇමරිකාව යුද්දෙට එන්න කියලා කිව්වොත් යන්න ප්‍රැක්ටිස් කරනවා වගේ
    කන්නාඩි දාලා ස්නයිපර් ට්‍රේනින් යන්නේ.. s.w.a.t. උන් වගේ.. හදවතින්ම අමෙරි-කානුයි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ආරාධනා කරන කොට හිතන්න නැතුව ඇති මේ මළ පෙරේතයො ගහ ගනී කියලා.