President would not accept NCM

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕවා කොහෙද බන් ගූ එන් පී කාරයොන්ට ඕනේ මොන දේ කරලා හරි චන්දෙ තියන එක නවත්තන්න. උන් දන්නවා අනිවා චන්දයක් තිබ්බොත් මිනිස්සු ගූ ගහල එලවන්නේ කියල. අදිකරණ තීන්දුව දෙනකම් ඉමුකො. මුන් හිතන්නේ අවසන් තීන්දුව දීල ඉවරයි කියල :lol:

    මෙන්න යූ ඇන් පී එකට ගූ ගහලා එලවන්න ලිප්ටන් වටරවුමට එකතුවූ යූ ඇන් පී විරෝධී ජනසන්නිපාතයේ කොටසක් :lol: :lol: :lol: :lol: :lol:

    බයියෝ හිතාගෙන ඉන්නේ උන්ගේ නායකයෝ, උන්ගෙ වාසියට කාලෙන් කාලෙට අටවා ගන්න ටකරං මඩු පක්ෂ වගේ කියලා යූ.ඇන්.පී එක.


    DsCV2_NVsAACN3t.jpg
     
    • Like
    Reactions: monson

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    ඔව් ඌ ඒක තමයි කරන්නෙ. පට්ට මොළයක් බන් :lol::lol:
    .

    Are u serious mate? Look what he has done. our country is in a utter mess. we have no government at the moment. We are fighting each other in parliament. the international community is looking at us with horror. Do you call the person who is behind this mess a " a molaya" ??
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Are u serious mate? Look what he has done. our country is in a utter mess. we have no government at the moment. We are fighting each other in parliament. the international community is looking at us with horror. Do you call the person who is behind this mess a " a molaya" ??

    Bro.... keep up the good fight.... it is not easy, but we have to do it.
    Dont worry, we are not alone....

    DsCV2_NVsAACN3t.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    විසිරෙව්වට පස්සේ චන්දේ තියෙන තෙක් අගමැති හා කැබිනට් මණ්ඩලය තියෙනවා. නැතිනම් ආණ්ඩුවක් නෑ. මහින්ද දඟලන්නේ ඕකට. අගමැති වෙනවා, විසුරුව ගන්නවා, චන්දෙ එනකන් ඕන තරම් රාජ්‍ය සම්පත් චන්දෙට පාවිච්චි කරනවා - සිම්පල් ප්ලෑන්

    සිරාටත් ඕනෙ, මහින්ද අගමැතිව තියාගෙන පාර්ලිමේන්තුව විසුරවලා ඌට ඕනෑ විධියට ගේම ගහන්න ඉඩ දෙන්න.

    යූ එන් පී එක විතර නෙමෙයි, නඩු දාපු ඔක්කොමලා ඕක දන්නවා.

    ගේමෙ ස්ට්‍රැටජිය ඕකයි. උසාවි තීන්දුවෙන් විසුරුවන්න කිව්වොත්, ඒ වෙනකන් මහින්දව තියාගෙන ඉන්න එක සිරාගෙ ප්ලෑන.

    හිකෙන්නෙ උසාවිය නීත්‍යානුකූල නෑ කිව්වොත් - ඒක තමයි විනිසුරු මඩුල්ල වෙනස් කරන්න දැන් දඟලන්නේ.

    හැබැයි කොයි පැත්තෙන් බැලුවත්, අන්තිමට පරදින්නේ සිරා. ඌ හිතනවානම් රාජපක්ෂලා චන්දෙන් අගමැති වෙලා ඊට පස්සෙ ජනාධිපති වරනේ අපේක්ෂකත්වය මෙන්න සර් කියලා ඌට දෙයි කියලා........ ඌ වගේ ගොනෙක්.

    චන්ද්‍රිකා, මහින්දට අගමැති කම දීලා කෙලව ගත්ත හා සමානවම සිරත් කෙලව ගන්නවා. අන්තිමට විශ්‍රාමික ජනාධිපතිවරුන්ට දෙන කිසිම රාජ්‍ය සැලකුමක් නැතුව, පඹයා වගේ පොලොන්නරුවට වෙලා මැරෙන කන් බලාගෙන හිටියෑකි.

    සමහරවිට දැන් රඟන චතුරිකා සිරිසේන දුවත් උසාවිගානේ රස්තියාදු වෙනවා බලන්නත් පුලුවන්
    උබ හරි. මහින්දත් කොයි වෙලේ හරි ගුලියක් අනිවා අඹරනවා. රනිල් අවුරුදු තුනක් තිස්සෙ මෛත්‍රීව බිත්තියට හේත්තු කරන්න ඳගලපු එකනෙ බන් කරේ. ඉතින් මහින්ද එක්ක හිටියත් රනිල් එක්ක හිටියත් මෛත්‍රීට කෙලවෙනවා. ඌ ඒක දන්නව ඇති. ඒත් ඌ හිතනව ඇති, ජීවිත කාලෙම විරුද්ධ වෙච්ච එජාපයෙ එකෙක්ට කියලා කෙලෝ ගන්නවට වඩා, ජීවිත කාලෙම එකට ඉඳපු මහින්දගෙන කෙලව ගන්න එක සැපයි කියලා. කොහොම උනත් මෛත්‍රී කියන්නෙ රිස්ක් ගන්න බය එකෙක් නෙවේ. මිනිහා තමන්ගෙ ජීවිතයත් රිස්ක් එකකට දීලා වැඩ කරපු එකෙක්. ඉතින් ඒ වගේ එකෙක් ඔය පොඩි පොඩි හිරේ ලගින දේවල් වගේ රිස්ක් ගන්න බය වෙන එකෙක් වෙන්න බෑ.
    මම දන්නවා බං බහුතරේ නෑ කියලා,
    ඉතින් එක හඩින් ඔප්පු කරලා හරියනවද නිකන් චන්ද දායකයෝ සතුටු කරන්න.
    උන්ට නීති පොතට අනුව යන්න බෑ.එකට යම්කිසි කාලයක් ඕනා.
    එතකොට ඔක්කොම වෙලා ඉවරයි.
    ඉතින් දැන් උන් චන්දේ දවස් වලට් කියන්න හෙඩ්ලයින් හදාගන්නවා.
    චන්දේ තියන්න කියලා නියෝගය දුන්න ගමන් ඔය කරපු එකක්වත් වැඩක් නෑ,
    එත් කියන්න දේවල් ටික තියෙනවා.උන් එක තමයි මේ දැන් කරන්නේ.
    නීතියෙ කියන විදිහට යන්න මුන් සෙට් එක ඉඩ නොදෙන නිසානෙ බන් කතානායකතුමා හඬ වගේ ප්‍රාථමික අංශෙ දේවල් බලන්න වෙලා තියෙන්නෙ. ඔව් බන් දෙසැ 7 වෙනකම් අදින එකයි කරන්නෙ. ඇද ගන්න බැරි උනත් මිනිහා ගාව තව ඕන තරම් තුරුම්පු ඇති.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න යූ ඇන් පී එකට ගූ ගහලා එලවන්න ලිප්ටන් වටරවුමට එකතුවූ යූ ඇන් පී විරෝධී ජනසන්නිපාතයේ කොටසක් :lol: :lol: :lol: :lol: :lol:

    බයියෝ හිතාගෙන ඉන්නේ උන්ගේ නායකයෝ, උන්ගෙ වාසියට කාලෙන් කාලෙට අටවා ගන්න ටකරං මඩු පක්ෂ වගේ කියලා යූ.ඇන්.පී එක.


    DsCV2_NVsAACN3t.jpg

    ඉතින් චන්දයක් තියපන්කෝ බය නැත්නම්. ඇයි මේ ගූ කකා පිස්සු බල්ලෝ වගේ දුවන්නේ. ජන සන්නිපාතය කෙසේ වෙතත් චන්දෙ ගැන ඇහුවම තොපේ වික්කාමසිංහගේ ඉදල බලු රැලටම බයට උන සන්නිපාතය හැදිලා කියල තේරෙනවා.:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Are u serious mate? Look what he has done. our country is in a utter mess. we have no government at the moment. We are fighting each other in parliament. the international community is looking at us with horror. Do you call the person who is behind this mess a " a molaya" ??

    මට පක්ශ බේදයක් නෑ. ඔය රනිල් කියන අපතයව එජාපයෙන් අයින් කරලා වරෙන්. ඇතුලෙ හොඳ නායකයො ඉන්නවා. අනිත් එක තමයි මේක පටන් ගත්තේ රනිල්. මෛත්‍රී පාඩුවේ හිටං පාරක් ගහගෙන නයෙක් ඇරගෙන ඉන්නකොට රනිල් තමයි මෛත්‍රීව අනවශ්‍ය විදිහට අවුස්ස ගත්තේ. හැප්පෙන්න අවශ්‍ය සියළුම දේවල් රනිල්ම හදාගෙන, දැන් මෙන්න ගහනෝ කියලා කෑගහලා වැඩක් නෑ. රනිල් හැප්පුනේ විධායක ජනාධිපති කෙනෙක් එක්ක. ප්‍රජාතන්ත්‍රවාදය වගේ වචන විධායක ජනාධිපතිගෙ සිලබස් එකෙත් නෑ බන්. ඌ සයිඩ් ගහලා හිටියෙ ඌගේ දුර්වලකමට නෙවේ. රනිල් අයුතු ප්‍රයෝජන අරගෙන. සමනල පනත් ගේනකොට ළමයි හදලා කසාද ජීවිත ගත කරන එකෙක්ට මළ පනින්නෙ නැද්ද කියහන්කො.